මට මෙන්න මේ නම්බර් එකෙන් කෝල් එනවා මොකෙක්වත් කතා කරන්නෙ නැහැ
0722208080විනාඩියක් වත් යන්නෙ නැහැ කට් වෙනවා


අන්තිම මල පැනලා දැම්ම පොද්ට් delete කරලා මිනිහා 4000 ගහලා....![]()

එන සතියෙ සඳුද වෙනකොට අලුත් ත්රෙඩ් එකක් දාන්න ලෑස්ති වෙන්න කියපන් ටෝමාටඑන සතියෙ සඳුද වෙනකොට අලුත් ත්රෙඩ් එකක් දාන්න ලෑස්ති වෙන්න කියපන් ටෝමාට


එළකිරි මචෝ මාත් පොඩි ෆ්රී එකක් ලැබිලා ඔලුව දැම්මා ජය වේවාරෑ වෙලා එන්නම් බන්... හවසට බීමක් තියෙන්නේ... එකයි...
අද කොහොමත් 5000 පන්නනවාඅදට තාම දවස් 2 1/2යි... සෙනසුරාදට පුළුවන් වෙයි...![]()
අරු මීහරකා වගේ පොස්ට් දාගෙන දාගෙන ගියා,..... මමත් එවෙලේ හිටියා ඇතිවෙනකම් දාහන්කො කියලා හිටියා... මු පොස්ට් දාල තියෙන්නේ 4000ට... අන්තිමට මම ගැහුවා 4000..... අරු හෙන ගහනව වගේ තනියම 70+ වඩා පොස්ට් දාල බන්....
![]()
හනේ ඔන්න ඔහේ ඉඳපන් බන්
පිටුවක් දෙකක් දාපන් පිටු දෙක තුන දාන්න එපා නිකන් එතකොට ඉක්මනටම තව ත්රෙඩ් එකක් අරින්න වෙනවා
සමජ්ගයා හැමදාම වරෙන්
පිස්සුවක් දාපන් ආතල් එකක් දාපන් ෆිට් තමා එළකිරි

මම මචන් සී# එස්.කිව්.එල් ඩොට් නෙට් වලින් කොටනවා කොම්පැණි එකක![]()
මල් බබා අයියා මොකෝ කරන්නෙ රස්සාව එහෙම?
මම මචන් සී# එස්.කිව්.එල් ඩොට් නෙට් වලින් කොටනවා කොම්පැණි එකක
පී.එච්.පී වලිනුත් කොටනවා ගොඩක් ලොකු කෙස් බැහැ ලිමිටඩ්
