okage agak na boru karala thiyenne TV eke kiwwe
අජේ දේව්ගන්ගේ ඇග එච්චර ලස්සන නෑ නේද?

okage agak na boru karala thiyenne TV eke kiwwe
අජේ දේව්ගන්ගේ ඇග එච්චර ලස්සන නෑ නේද?

hector massina ne wena kauda![]()
...පිස්සුද බන් හිත රිදව ගන්න,තරහා වෙන්න...එක එක්කෙනාට පේන හැටි වෙනස්නේ
..මලාට සමහර විට එහෙම පේනවා ඇති...මටත් කාජල් ආපු කාලේම ගහපු ෆොටෝස් එහෙම පේන්න බෑ ගොන් පාට් කැත් එව්ව තියෙනවා...පස්සේ එව්වා තමා හිතට අල්ලලා ගියේ..
මඤ්ඤං වල නම් හිටිය දැක්කා
මල පැන්නද දන්නෙ නෑ මාත් එක්ක![]()


උට නන්ගි කෙනෙක් ඉන්නවද![]()

...මම දැඩිව මගේ ස්තාවරය කියලා තියෙන්නේ Henryට...

manasikawa watuna saho
උබ මේ මෙච්චර වෙලා මම ගැනද කිව්වේ...පිස්සුද බන් හිත රිදව ගන්න,තරහා වෙන්න...එක එක්කෙනාට පේන හැටි වෙනස්නේ
..මලාට සමහර විට එහෙම පේනවා ඇති...මටත් කාජල් ආපු කාලේම ගහපු ෆොටෝස් එහෙම පේන්න බෑ ගොන් පාට් කැත් එව්ව තියෙනවා...පස්සේ එව්වා තමා හිතට අල්ලලා ගියේ..
පිස්සුද බන්...ඔය වගේ දේකට තරහා වෙන්නේ නෑ..
ඉන්නවා ඉන්නවා මචන්....
මේ Henryගෙන් හෙන කරදරේ..බේරෙන්න බෑ..මස්සිනා කිය කිය පස්සෙන් එනවා...මම දැඩිව මගේ ස්තාවරය කියලා තියෙන්නේ Henryට...
පොලොන්නරුව ගල්විහාරේ දිහා ඉන්න රිලවෙකුට නන්ගිව බන්දලා දුන්නත් උබට නම් දෙන්නේ නෑ කියලා..




බාන්න මෙලෝ දෙයක් තිබ්බේ නෑ ඊයේඑහෙමද මම මේ ටික ඩවුන් කලේ නම් නැහැ DVD තමා
...බෑවා වෙන එව්වා වගයක්...
එකනෙ මචො මම දන්නවා උඹ තරහ නැහැ කියලා
පිස්සුද බන්...ඔය වගේ දේකට තරහා වෙන්නේ නෑ..
රංජන් වගේ බොඩියක් කාටවත් නැහැ බන්![]()
....ඌට උගෙ ඇග කට් කර ගන්න එහෙම හිතෙන්නේ නැත්ද දන්නේ නෑ..
thama baluwe na ban oka![]()


okage agak na boru karala thiyenne TV eke kiwwe![]()


උබට නෙවෙයි බන් මම ඒක කිව්වේ...අරූට...manasikawa watuna saho
bada ganna ahuwe na do
pare dakkama kata karanan ahuwe
innawada kiyala
ane ube ස්තාවරය
Henry karaya thama rilawa![]()

(දැන් අඩාගෙන දුවගෙන එයි.
)බිතු සිතුවම් රූ මෙන් පැවතී...එකනෙ මචො මම දන්නවා උඹ තරහ නැහැ කියලා
උම්මාමාමාමාමාමා

වාරියපොළ මතකයන් තවම සිහිවේ

oya wage kello innawa ban me paththeth welawata tama gahuwe na katawathpala pala kudda
අපෝ උගෙ නම් ජොල් ඇගක් නේ....ඌට උගෙ ඇග කට් කර ගන්න එහෙම හිතෙන්නේ නැත්ද දන්නේ නෑ..
බලපන් මචන්...අවුලක් නෑ...
අර උබ කියපු ඒක් විලන් එකට වඩා හොදයි...
කාජොල් මූට හොද වැඩියි බන්..
ඒත් ඉතින් මූ කාටවත් කරදරයක් නැති අහින්සක නලුවා නේද?
balanawa thama do
උබට නෙවෙයි බන් මම ඒක කිව්වේ...අරූට...
පිස්සුද බන් රිලවා හොදයි...(දැන් අඩාගෙන දුවගෙන එයි.
)

kakul dekath thuwala weida dannapala pala kuddabalanawa thama do
ekanam ehema thama eth boru karala nondi unane paw asaranaya
goal mal set ekanam niyamai


....වර්ජනය කලා ඒක බලන එක..
මන් දන්නේ නෑ බන් ටීවී එකෙ කිවේ ඇග බොරුවට හදලා කියලා
මොකක්ද බන් කරලා තියෙන බොරුව...
ගෝල්මාල් සෙට් එක පට්ට තමා...
සින්ගම් 2 එකෙන් කාජල්ව අයින් කරලානේ මේ පරයෝ....වර්ජනය කලා ඒක බලන එක..



ලේෆ්ට් බිහයින්ඩ් එක බාන ගමන්
Covert.Operation එකත් බානවා
උඹ බැලුවද එක

මන් දන්නේ නෑ බන් ටීවී එකෙ කිවේ ඇග බොරුවට හදලා කියලා
අඩෝ ඒක බැලුවෙත් නෑ බන්
එයා තාම සස්සනද![]()


...ඒකි තාම නෙවෙයි කෝමත් ලස්සනයි..
මන් දන්නේ නෑ ඩෝ
ඇගක් කෝමද බන් බොරුවට හදනවා කියන්නේ...
මම කිව්වේ කාජල් අගර්වාල් ගැන...ඒකි තාම නෙවෙයි කෝමත් ලස්සනයි..
![]()
උන්ගෙන්ම අහපිය