෴.:EK පික්චර් පිස්සෝ:.෴

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    hector massina ne wena kauda :rolleyes:

    උබ මේ මෙච්චර වෙලා මම ගැනද කිව්වේ:eek:...පිස්සුද බන් හිත රිදව ගන්න,තරහා වෙන්න...එක එක්කෙනාට පේන හැටි වෙනස්නේ;)..මලාට සමහර විට එහෙම පේනවා ඇති...මටත් කාජල් ආපු කාලේම ගහපු ෆොටෝස් එහෙම පේන්න බෑ ගොන් පාට් කැත් එව්ව තියෙනවා...පස්සේ එව්වා තමා හිතට අල්ලලා ගියේ..:cool:

    මඤ්ඤං වල නම් හිටිය දැක්කා
    මල පැන්නද දන්නෙ නෑ මාත් එක්ක :lol:

    :no:
    පිස්සුද බන්...ඔය වගේ දේකට තරහා වෙන්නේ නෑ..:lol:

    උට නන්ගි කෙනෙක් ඉන්නවද :shocked:

    ඉන්නවා ඉන්නවා මචන්....:yes:
    මේ Henryගෙන් හෙන කරදරේ..බේරෙන්න බෑ..මස්සිනා කිය කිය පස්සෙන් එනවා:frown:...මම දැඩිව මගේ ස්තාවරය කියලා තියෙන්නේ Henryට...:growl:
    පොලොන්නරුව ගල්විහාරේ දිහා ඉන්න රිලවෙකුට නන්ගිව බන්දලා දුන්නත් උබට නම් දෙන්නේ නෑ කියලා..:cool:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    උබ මේ මෙච්චර වෙලා මම ගැනද කිව්වේ:eek:...පිස්සුද බන් හිත රිදව ගන්න,තරහා වෙන්න...එක එක්කෙනාට පේන හැටි වෙනස්නේ;)..මලාට සමහර විට එහෙම පේනවා ඇති...මටත් කාජල් ආපු කාලේම ගහපු ෆොටෝස් එහෙම පේන්න බෑ ගොන් පාට් කැත් එව්ව තියෙනවා...පස්සේ එව්වා තමා හිතට අල්ලලා ගියේ..:cool:

    :no:
    පිස්සුද බන්...ඔය වගේ දේකට තරහා වෙන්නේ නෑ..:lol:

    ඉන්නවා ඉන්නවා මචන්....:yes:
    මේ Henryගෙන් හෙන කරදරේ..බේරෙන්න බෑ..මස්සිනා කිය කිය පස්සෙන් එනවා:frown:...මම දැඩිව මගේ ස්තාවරය කියලා තියෙන්නේ Henryට...:growl:
    පොලොන්නරුව ගල්විහාරේ දිහා ඉන්න රිලවෙකුට නන්ගිව බන්දලා දුන්නත් උබට නම් දෙන්නේ නෑ කියලා..:cool:
    manasikawa watuna saho :(
    bada ganna ahuwe na do
    pare dakkama kata karanan ahuwe
    innawada kiyala :growl:

    ane ube ස්තාවරය
    Henry karaya thama rilawa :lol::lol:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    රංජන් වගේ බොඩියක් කාටවත් නැහැ බන් :lol:

    අපෝ උගෙ නම් ජොල් ඇගක් නේ:lol:....ඌට උගෙ ඇග කට් කර ගන්න එහෙම හිතෙන්නේ නැත්ද දන්නේ නෑ..:oo:

    thama baluwe na ban oka:baffled:

    බලපන් මචන්...අවුලක් නෑ...:)
    අර උබ කියපු ඒක් විලන් එකට වඩා හොදයි...:rofl:

    okage agak na boru karala thiyenne TV eke kiwwe :lol:

    කාජොල් මූට හොද වැඩියි බන්..:nerd:
    ඒත් ඉතින් මූ කාටවත් කරදරයක් නැති අහින්සක නලුවා නේද?:cool:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    manasikawa watuna saho :(
    bada ganna ahuwe na do
    pare dakkama kata karanan ahuwe
    innawada kiyala :growl:

    ane ube ස්තාවරය
    Henry karaya thama rilawa :lol::lol:
    උබට නෙවෙයි බන් මම ඒක කිව්වේ...අරූට...:lol:
    පිස්සුද බන් රිලවා හොදයි...:dull:(දැන් අඩාගෙන දුවගෙන එයි.:rofl:)
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    අපෝ උගෙ නම් ජොල් ඇගක් නේ:lol:....ඌට උගෙ ඇග කට් කර ගන්න එහෙම හිතෙන්නේ නැත්ද දන්නේ නෑ..:oo:

    බලපන් මචන්...අවුලක් නෑ...:)
    අර උබ කියපු ඒක් විලන් එකට වඩා හොදයි...:rofl:

    කාජොල් මූට හොද වැඩියි බන්..:nerd:
    ඒත් ඉතින් මූ කාටවත් කරදරයක් නැති අහින්සක නලුවා නේද?:cool:
    pala pala kudda :frown: balanawa thama do

    ekanam ehema thama eth boru karala nondi unane paw asaranaya :(
    goal mal set ekanam niyamai
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    pala pala kudda :frown: balanawa thama do

    ekanam ehema thama eth boru karala nondi unane paw asaranaya :(
    goal mal set ekanam niyamai

    මොකක්ද බන් කරලා තියෙන බොරුව...:eek:
    ගෝල්මාල් සෙට් එක පට්ට තමා...:yes:
    සින්ගම් 2 එකෙන් කාජල්ව අයින් කරලානේ මේ පරයෝ:growl:....වර්ජනය කලා ඒක බලන එක..:dull:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    මොකක්ද බන් කරලා තියෙන බොරුව...:eek:
    ගෝල්මාල් සෙට් එක පට්ට තමා...:yes:
    සින්ගම් 2 එකෙන් කාජල්ව අයින් කරලානේ මේ පරයෝ:growl:....වර්ජනය කලා ඒක බලන එක..:dull:
    මන් දන්නේ නෑ බන් ටීවී එකෙ කිවේ ඇග බොරුවට හදලා කියලා:frown:
    අඩෝ ඒක බැලුවෙත් නෑ බන් :baffled:
    එයා තාම සස්සනද:oo:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මන් දන්නේ නෑ බන් ටීවී එකෙ කිවේ ඇග බොරුවට හදලා කියලා:frown:
    අඩෝ ඒක බැලුවෙත් නෑ බන් :baffled:
    එයා තාම සස්සනද:oo:

    ඇගක් කෝමද බන් බොරුවට හදනවා කියන්නේ...:baffled::oo:
    මම කිව්වේ කාජල් අගර්වාල් ගැන:eek:...ඒකි තාම නෙවෙයි කෝමත් ලස්සනයි..:love:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    ඇගක් කෝමද බන් බොරුවට හදනවා කියන්නේ...:baffled::oo:
    මම කිව්වේ කාජල් අගර්වාල් ගැන:eek:...ඒකි තාම නෙවෙයි කෝමත් ලස්සනයි..:love:
    මන් දන්නේ නෑ ඩෝ:growl: උන්ගෙන්ම අහපිය

    අනේ පල ඩෝ ඒකිට වඩා ලස්සන කෙල්ලො ඔය ඉන්නෙ :rofl: