ඔකම තමා මඩකලපුවෙදිද කොහෙද පොලිස් කාරයෙක්ට ගැහුවෙත් දැන් සිරිසේනගෙ කුක්කො කියයි ආ ඒව මමක් නැ ප්‍රජාත්‍රන්ත්‍රවාදය ශක්තිමත් වෙනව කියල.හි හි![]()

ජනතාවගේ ප්‍රශ්නවලට රාජපක්ෂගේ පිළිතුරු
ප්‍රශ්නය : හැම තැනම කුඩු?
පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
ප්‍රශ්නය: විභාග වංචා වලට මොකද වෙන්නේ?

ප්‍රශ්නය: අධිකරණය ස්වාධීන නෑ?

ප්‍රශ්නය: බඩු මිල දරා ගැනීමට අපහසුයි.

ප්‍රශ්නය: නීතිය ක්‍රියාත්මක කරවා ගැනීමට අපහසුයි. ඇයි ඒ?

ප්‍රශ්නය: විදේශ ව්‍යාපෘති වල අක්‍රමිකතා පිළිබඳව සොයා බලනවාද?

ප්‍රශ්නය: කෝප් වාර්තාවේ සඳහන් දූෂණ පිළිබඳව සොයා බලනවාද?

ප්‍රශ්නය: සේවක අර්ථසාධක අරමුදලට මොකද වෙන්නේ?

ප්‍රශ්නය: විදේශ වෙළඳ පොලේ තෙල්, කිරිපිටි මිල 50% කට වඩා අඩුවී තිබෙනවා.

ප්‍රශ්නය: නිලධාරීන් අල්ලස් ගැනීම ගැන මොකද්ද කියන්නේ?

ප්‍රශ්නය: ආගමික නිදහසක් නෑ?

ප්‍රශ්නය: රටේ යහ පාලනය සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා?
පිළිතුර: අන්න.... ජ්‍යාත්‍යන්තර කුමන්ත්‍රණ! විදේශ බලවේග!... මාතෘ භූමිය... දිනු නිදහස... ඩොලර් කුට්ටි... විදේශ පිල්ලි... ඇමරිකානු බළල් අත්... විදුලි පුටුවට ගෙන යාමේ ඊනියා කුමන්ත්‍රණය... අද උපදින දරුවාගේ අනාගතය... NGO... රට පාවා දීමට... අශුද්ධ සන්ධාන... කොටි සෙවනැළි... ඩයස්පෝරාව... ජ්‍යාත්‍යන්තර අධිකරණය... නිදහසේ පාරේ බැහැලා යනවා... ඊනියා මානව හිමිකම්... කැස කවනවා... අම්මේ තාත්තේ... ඔබේ දරුවා මගෙත් දරුවා...
![]()

Mayithripala's Son කරපු දේවල් මතකද. අනුන්ගේ ගෑනුන්ට රෙද්ද ගලවල හෙළුව පෙන්නපු එකෙක් නේ.
ඔකම තමා මඩකලපුවෙදිද කොහෙද පොලිස් කාරයෙක්ට ගැහුවෙත් දැන් සිරිසේනගෙ කුක්කො කියයි ආ ඒව මමක් නැ ප්‍රජාත්‍රන්ත්‍රවාදය ශක්තිමත් වෙනව කියල.හි හි![]()
ඔය මම කියුවෙ නැද්ද,උබ දැක්කද ගහනවා![]()

උබල පොතක් පත්තරයක් කියවන උන් නෙමේනෙ, මේකෙ තෙර්ඩ් හිටන් වැටුනෙ ඒකාලෙ සිරිසේනට බැනල,හම්බුනොත් දෙන්නම්, 

ඔය මම කියුවෙ නැද්ද,උබල පොතක් පත්තරයක් කියවන උන් නෙමේනෙ, මේකෙ තෙර්ඩ් හිටන් වැටුනෙ ඒකාලෙ සිරිසේනට බැනල,හම්බුනොත් දෙන්නම්,
![]()

සිරිසේන ආණ්ඩුවෙ ඉද්දි උගෙ පුතා පොලිස් කාරයෙක්ගෙ කනට ගැහුව කියල දාන පත්තරේ ආණ්ඩුවට කඩේ යන එකක්,අපි අණ්ඩුවට කඩෙ යන පත්තර කියවන්නෙ නැ බන්![]()

ගොන් කතා කියන්ඩ එපා බන්.

සිරිසේන ආණ්ඩුවෙ ඉද්දි උගෙ පුතා පොලිස් කාරයෙක්ගෙ කනට ගැහුව කියල දාන පත්තරේ ආණ්ඩුවට කඩේ යන එකක්,ගොන් කතා කියන්ඩ එපා බන්.
උබල වගේ මොඩයොනෙ සිරිසේනට කඩේ යන්නෙ,![]()

ජනතාවගේ ප්‍රශ්නවලට රාජපක්ෂගේ පිළිතුරු
ප්‍රශ්නය : හැම තැනම කුඩු?
පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
ප්‍රශ්නය: විභාග වංචා වලට මොකද වෙන්නේ?
පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
ප්‍රශ්නය: අධිකරණය ස්වාධීන නෑ?
පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
ප්‍රශ්නය: බඩු මිල දරා ගැනීමට අපහසුයි.
පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
ප්‍රශ්නය: නීතිය ක්‍රියාත්මක කරවා ගැනීමට අපහසුයි. ඇයි ඒ?
පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
ප්‍රශ්නය: විදේශ ව්‍යාපෘති වල අක්‍රමිකතා පිළිබඳව සොයා බලනවාද?
පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
ප්‍රශ්නය: කෝප් වාර්තාවේ සඳහන් දූෂණ පිළිබඳව සොයා බලනවාද?
පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
ප්‍රශ්නය: සේවක අර්ථසාධක අරමුදලට මොකද වෙන්නේ?
පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
ප්‍රශ්නය: විදේශ වෙළඳ පොලේ තෙල්, කිරිපිටි මිල 50% කට වඩා අඩුවී තිබෙනවා.
පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
ප්‍රශ්නය: නිලධාරීන් අල්ලස් ගැනීම ගැන මොකද්ද කියන්නේ?
පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
ප්‍රශ්නය: ආගමික නිදහසක් නෑ?
පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
ප්‍රශ්නය: රටේ යහ පාලනය සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා?
පිළිතුර: අන්න.... ජ්‍යාත්‍යන්තර කුමන්ත්‍රණ! විදේශ බලවේග!... මාතෘ භූමිය... දිනු නිදහස... ඩොලර් කුට්ටි... විදේශ පිල්ලි... ඇමරිකානු බළල් අත්... විදුලි පුටුවට ගෙන යාමේ ඊනියා කුමන්ත්‍රණය... අද උපදින දරුවාගේ අනාගතය... NGO... රට පාවා දීමට... අශුද්ධ සන්ධාන... කොටි සෙවනැළි... ඩයස්පෝරාව... ජ්‍යාත්‍යන්තර අධිකරණය... නිදහසේ පාරේ බැහැලා යනවා... ඊනියා මානව හිමිකම්... කැස කවනවා... අම්මේ තාත්තේ... ඔබේ දරුවා මගෙත් දරුවා...
![]()

පව් බං අර මනුස්සයා ඇත්තටම කරපු දේවල් ටිකත් ඉවරයි....