සඳකඩ පහන තියෙන ප්ලේස් එක දන්නවදඒ මොකො බන්![]()
බලන්න යන එක අනුරාධපුර
සඳකඩ පහන තියෙන ප්ලේස් එක දන්නවදඒ මොකො බන්![]()
ක්‍රියේටිව් N ගෙ ඇවටාර් එක දාගෙන ඉන්නෙ
ඒක හරි ගියේ නෑ බන්...
අතෑරලා දැම්මා...
උබ avatar එක වෙනස් කරලා නේද?එල එල..![]()

https://beta.hive.im/join/b3e9/ඔව් බන් මේ වලිත් එක්ක මන් වෙනස් පුද්ගලයෙක් වුණා බන්filestream ස්ලෝ ද බන් දැන්?
![]()
ස්ලෝ වෙලා නම් නැද්ද කොහෙද?
ඒකේන් ෆ්‍රී බාන්න දෙන කෝටා එක මම කලින් පාවිච්චි කලා..ඒ නිසා ඒකෙන් වැඩක් ගන්න බැරි උනා ඊයේ..![]()
hive එකේ අවුලක් එනවා කිව්වා නෙ?ක්‍රියේටිව් N ගෙ ඇවටාර් එක දාගෙන ඉන්නෙ
වෙලාවට ඌ එන්නෙ නැහැ හි හි![]()
...මුගෙත් එහෙම කපයිද දන්නේ නෑ...

එතන තියෙනවා බෙලිමල් වතුර අනන් මනම් විකුණන පොඩි පොල් අතු කඩයක්ඔව් මචෝ![]()


අඩේ මන් බඩී අයියට කියනවා අඩන්තේට්ටම් කරන්න ආවොත්
ඇයි අර ගන්ජා සුරුට්ටුවගේ රෙපුත් කපලා තිබ්බා කිව්වා අනුන්ගේ අවතාර දාන්න එපා යකෝ කියලා....මුගෙත් එහෙම කපයිද දන්නේ නෑ...

අලුත් ඇකවුන්ට් එකක් හදපන්ස්..hive එකේ අවුලක් එනවා කිව්වා නෙ?
හෙක්ටරයට වැඩ නෑලුනේ![]()

ස්ක්‍රීන් කෙස් එකක් නේද එරර් එක මටත් එකෙක් PM කරල තිබ්බ කොහොමද හදන්නෙ කියලා මම ගුගල් කරල බැලුවා සොලුයුෂන් එකක් තිබ්බේ නැහැ
ඇයි අර ගන්ජා සුරුට්ටුවගේ රෙපුත් කපලා තිබ්බා කිව්වා අනුන්ගේ අවතාර දාන්න එපා යකෝ කියලා....මුගෙත් එහෙම කපයිද දන්නේ නෑ...
ඕකේ error එකක් ආවා මචන් ඊට පස්සේ අර JK Pereraගෙන් අහගත්තා මොකද කරන්න ඕනේ කියලා...තාම වැඩද කියලා බැලුවේ නෑ...දැන්වත් බලන්න ඕනේ..![]()

තව එකෙකුත් කිව්වා අවුල් කියලා හ්ම්හෙක්ටරයට වැඩ නෑලුනේ![]()
එතන තියෙනවා බෙලිමල් වතුර අනන් මනම් විකුණන පොඩි පොල් අතු කඩයක්
අම්ම කෙනෙකුයි දුවෙකුයි ඉන්නෙ ට්‍රිප් එකක් ගිය වෙලාවක තමයි මුලින්ම හම්බුනෙ ඊට පස්සෙ දෙපාරක් තුන් පාරක් ගියා එතකොටත් කතා කළා ලස්සනයි අහිංසක දුප්පත් කෙල්ලෙක් තාමත් ඉන්නවා හැබැයි කඩේ පොඩ්ඩක් එහාට අරගෙන ගිහින්
හොඳ යාළුවො උනා හම්බුනාම ගෙදරත් තියෙන්නෙ ථුපාරාම පැත්තෙන් යන්න ඕනා
![]()

අඩේ මන් බඩී අයියට කියනවා අඩන්තේට්ටම් කරන්න ආවොත්![]()
...අනික ඔය කපන එකෙක්ට රෙප් කපන්න කියහන් අපේ අතින් පයින් යනවයැ..
අහ් ප්‍රීතී ප්‍රීතී![]()

ස්ක්‍රීන් කෙස් එකක් නේද එරර් එක මටත් එකෙක් PM කරල තිබ්බ කොහොමද හදන්නෙ කියලා මම ගුගල් කරල බැලුවා සොලුයුෂන් එකක් තිබ්බේ නැහැ
කොහොමද උඹ හදාගත්තෙ බලපන් දැන් හරිද කියලා
ඔව් ඔව් මොකද ගොඩක් උන් ඇවටාර් එකෙන් තමයි අඳුර ගන්නෙ මට මේ ඇවටාර් එක දැකපු ගමන් ක්රියෙවිට් මතක් උනා![]()

mata wada awurudu dekak balaiඅහ්...එක්සෑම් ඉවරවෙලා ට්‍රිපක් යද්දි ඒකත් නෝට් කරන් යන්නම් මචෝ![]()
![]()
රෑ වෙලා උයන පැත්තෙ එන්නම් 

aha ela ela ctrl ekka mouse wheel ekath karakawala ehenam oka hadaganna puluwan
machan Ctrl button ekai (-) button ekai eka para press karanna..
මම උබ දුන්නු ලින්කුවෙන් අර සයිට් එකට ගියේ...
මම උබේ ෆ්රෙඩෙක් විදිහට ඇඩ් වෙලාද ඒකේ..![]()

Ubadaක්ලාස් ටයිම්..මන් කැපුන එහෙනම්රෑ වෙලා උයන පැත්තෙ එන්නම්
අහ් මල් බබා අයියා මට හදලා තිබ්බ ෆොටො එක මරු ආහ්![]()
![]()
