☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    ඒක හරි ගියේ නෑ බන්...:no:
    අතෑරලා දැම්මා...:(
    උබ avatar එක වෙනස් කරලා නේද?එල එල..;)
    ක්‍රියේටිව් N ගෙ ඇවටාර් එක දාගෙන ඉන්නෙ
    වෙලාවට ඌ එන්නෙ නැහැ හි හි :)
     
    Thunderbolt

    Active member
  • Jul 16, 2014
    819
    54
    28

    ස්ලෝ වෙලා නම් නැද්ද කොහෙද?:oo:
    ඒකේන් ෆ්‍රී බාන්න දෙන කෝටා එක මම කලින් පාවිච්චි කලා..ඒ නිසා ඒකෙන් වැඩක් ගන්න බැරි උනා ඊයේ..:(

    අලුත් ඇකවුන්ට් එකක් හදපන්ස්.. ;) hive එකේ අවුලක් එනවා කිව්වා නෙ?
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ක්‍රියේටිව් N ගෙ ඇවටාර් එක දාගෙන ඉන්නෙ
    වෙලාවට ඌ එන්නෙ නැහැ හි හි :)

    ඇයි අර ගන්ජා සුරුට්ටුවගේ රෙපුත් කපලා තිබ්බා කිව්වා අනුන්ගේ අවතාර දාන්න එපා යකෝ කියලා.:lol:...මුගෙත් එහෙම කපයිද දන්නේ නෑ...:shocked:

    https://beta.hive.im/join/b3e9/

    මේක වැඩ නැද්ද

    ඕකේ error එකක් ආවා මචන් ඊට පස්සේ අර JK Pereraගෙන් අහගත්තා මොකද කරන්න ඕනේ කියලා...තාම වැඩද කියලා බැලුවේ නෑ...දැන්වත් බලන්න ඕනේ..:baffled:
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් මචෝ :yes:
    එතන තියෙනවා බෙලිමල් වතුර අනන් මනම් විකුණන පොඩි පොල් අතු කඩයක්
    අම්ම කෙනෙකුයි දුවෙකුයි ඉන්නෙ ට්‍රිප් එකක් ගිය වෙලාවක තමයි මුලින්ම හම්බුනෙ ඊට පස්සෙ දෙපාරක් තුන් පාරක් ගියා එතකොටත් කතා කළා ලස්සනයි අහිංසක දුප්පත් කෙල්ලෙක් තාමත් ඉන්නවා හැබැයි කඩේ පොඩ්ඩක් එහාට අරගෙන ගිහින්
    හොඳ යාළුවො උනා හම්බුනාම ගෙදරත් තියෙන්නෙ ථුපාරාම පැත්තෙන් යන්න ඕනා
    :):)
     
    Thunderbolt

    Active member
  • Jul 16, 2014
    819
    54
    28

    ඇයි අර ගන්ජා සුරුට්ටුවගේ රෙපුත් කපලා තිබ්බා කිව්වා අනුන්ගේ අවතාර දාන්න එපා යකෝ කියලා.:lol:...මුගෙත් එහෙම කපයිද දන්නේ නෑ...:shocked:

    අඩේ මන් බඩී අයියට කියනවා අඩන්තේට්ටම් කරන්න ආවොත් :frown:
     
    ස්ක්‍රීන් කෙස් එකක් නේද එරර් එක මටත් එකෙක් PM කරල තිබ්බ කොහොමද හදන්නෙ කියලා මම ගුගල් කරල බැලුවා සොලුයුෂන් එකක් තිබ්බේ නැහැ
    කොහොමද උඹ හදාගත්තෙ බලපන් දැන් හරිද කියලා

    ඔව් ඔව් මොකද ගොඩක් උන් ඇවටාර් එකෙන් තමයි අඳුර ගන්නෙ මට මේ ඇවටාර් එක දැකපු ගමන් ක්‍රියෙවිට් මතක් උනා :cool:
     
    Thunderbolt

    Active member
  • Jul 16, 2014
    819
    54
    28
    එතන තියෙනවා බෙලිමල් වතුර අනන් මනම් විකුණන පොඩි පොල් අතු කඩයක්
    අම්ම කෙනෙකුයි දුවෙකුයි ඉන්නෙ ට්‍රිප් එකක් ගිය වෙලාවක තමයි මුලින්ම හම්බුනෙ ඊට පස්සෙ දෙපාරක් තුන් පාරක් ගියා එතකොටත් කතා කළා ලස්සනයි අහිංසක දුප්පත් කෙල්ලෙක් තාමත් ඉන්නවා හැබැයි කඩේ පොඩ්ඩක් එහාට අරගෙන ගිහින්
    හොඳ යාළුවො උනා හම්බුනාම ගෙදරත් තියෙන්නෙ ථුපාරාම පැත්තෙන් යන්න ඕනා
    :):)

    අහ්...එක්සෑම් ඉවරවෙලා ට්‍රිපක් යද්දි ඒකත් නෝට් කරන් යන්නම් මචෝ :) :)
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    අඩේ මන් බඩී අයියට කියනවා අඩන්තේට්ටම් කරන්න ආවොත් :frown:

    එහෙම අවුල් යන්නේ නෑ බන්:no:...අනික ඔය කපන එකෙක්ට රෙප් කපන්න කියහන් අපේ අතින් පයින් යනවයැ..:rofl:

    අහ් ප්‍රීතී ප්‍රීතී ;)

    :)

    ස්ක්‍රීන් කෙස් එකක් නේද එරර් එක මටත් එකෙක් PM කරල තිබ්බ කොහොමද හදන්නෙ කියලා මම ගුගල් කරල බැලුවා සොලුයුෂන් එකක් තිබ්බේ නැහැ
    කොහොමද උඹ හදාගත්තෙ බලපන් දැන් හරිද කියලා

    ඔව් ඔව් මොකද ගොඩක් උන් ඇවටාර් එකෙන් තමයි අඳුර ගන්නෙ මට මේ ඇවටාර් එක දැකපු ගමන් ක්‍රියෙවිට් මතක් උනා :cool:

    machan Ctrl button ekai (-) button ekai eka para press karanna..
    මම උබ දුන්නු ලින්කුවෙන් අර සයිට් එකට ගියේ...
    මම උබේ ෆ්‍රෙඩෙක් විදිහට ඇඩ් වෙලාද ඒකේ..:rolleyes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අහ්...එක්සෑම් ඉවරවෙලා ට්‍රිපක් යද්දි ඒකත් නෝට් කරන් යන්නම් මචෝ :) :)
    mata wada awurudu dekak balai
    english ehemath tikak dannawa suddek ekka unath katha karanna puluwan
    thun weni para yaddi mama watch ekakui thawa oya kandy eke kello dana
    eka eka jewellery tikakui gihin dunna
    sathiyata parak hari txt ekak danawa thamath eya
     
    Thunderbolt

    Active member
  • Jul 16, 2014
    819
    54
    28
    ක්ලාස් ටයිම්..මන් කැපුන එහෙනම් :) රෑ වෙලා උයන පැත්තෙ එන්නම් :)
    අහ් මල් බබා අයියා මට හදලා තිබ්බ ෆොටො එක මරු ආහ් ;) :D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    machan Ctrl button ekai (-) button ekai eka para press karanna..
    මම උබ දුන්නු ලින්කුවෙන් අර සයිට් එකට ගියේ...
    මම උබේ ෆ්‍රෙඩෙක් විදිහට ඇඩ් වෙලාද ඒකේ..:rolleyes:
    aha ela ela ctrl ekka mouse wheel ekath karakawala ehenam oka hadaganna puluwan :cool:

    dZbHeEM.png

    මේක නේද ආපු අවුල
    මවුස් විල් එක කරකවලා බැලුවා
    මටත් අවා ආයේ 0 කරහම හරි ගියා ඔන්න මගේ

    Polpi:lol: Ubada
     
    Last edited:
    Status
    Not open for further replies.