කවුද බං දන්නෙ.. හරියට මූණවත් පේන්නෙ නෑනෙ.. අර මනුස්සයගෙ දුව වෙන්න ඇති..
තොට පිස්සුද
එඊ උගේ ගෑනී. මූට උගෙ ගෑනීට ඉව වැටිල. ලැජ්ජ නැද්ද මන්දන්නේ නැහැ.
.

ඒක වෙන්න බෑ බං.. ඒ මනුස්සයට වඩා අවුරුදු විස්සකින් විතර බාලයි අර පිටිපස්සෙ ඉන්න ගෑනු කෙනා..
ඔය ආටක නාටක එකේ ශුටින් වල මම හිතන්නෙ,ඔය දෙන්නා ආටක නාටක එකට රඟ පැවා...piisu ban me miniha naweඒක වෙන්න බෑ බං.. ඒ මනුස්සයට වඩා අවුරුදු විස්සකින් විතර බාලයි අර පිටිපස්සෙ ඉන්න ගෑනු කෙනා..
habayi athh aminihath 20 25 wadimal
Rozan Ondachchi
ඔය ආටක නාටක එකේ ශුටින් වල මම හිතන්නෙ,ඔය දෙන්නා ආටක නාටක එකට රඟ පැවා...

piisu ban me miniha nawehabayi athh aminihath 20 25 wadimal
![]()

අනේ දැන් ආටක නාටක කිසි කොලිටියක් නැහැනේ සහෝ.. ඉස්සරම ආපුවා පට්ටයි.. අර දොරලොක් හෝම්ස් කරන චරිත දෙක මරු..![]()
පහු පහු වෙන කොට කොහු කොහු වෙනවා කියන්නෙ ඔකටද මන්දා සහෝ,කිව්වා වගේ දැන් නම් එහැටි ගතියක් නැ එකේ,මම නම් මාසයක් යන එවා අන්තිම සතියේ සිකුරාද බාල බලන්නෙ,එතකොට පැය 3-4 ක් ආටක නාටක,සුරං සිරං හාදයෝ දෙන්නා මරු චරිත දෙක තමා...පහු පහු වෙන කොට කොහු කොහු වෙනවා කියන්නෙ ඔකටද මන්දා සහෝ,කිව්වා වගේ දැන් නම් එහැටි ගතියක් නැ එකේ,මම නම් මාසයක් යන එවා අන්තිම සතියේ සිකුරාද බාල බලන්නෙ,එතකොට පැය 3-4 ක් ආටක නාටක,සුරං සිරං හාදයෝ දෙන්නා මරු චරිත දෙක තමා...

මූ නම් වැඩක් ම නැති එකෙක් වගේම ගණන් ගන්නෙත් නැති එකෙක්

අටක නාටක බලනවා කියන්නේ ටීවී අඩ්ටිස්මන් බල්න්න්ව කියන එකනේමම නම් සෑහෙන කාලෙකින් බැලුවෙ නැහැ.. හිටපු ගමන් මතක් වෙච්ච වෙලාවට බලනවා.. ගොඩක් ඒවට හිනා යන්නෑ.. අනිවා ඒ චරිත දෙක නිසාම තමයි මං ආටක නාටක බැලුවෙත් ඉස්සර.. සුපිරි හැකියාවක් තියෙනවා.. ස්ක්‍රිප්ට් එක ලියන්නෙත් ඔය සුරංග කියන කෙනාද කොහෙද කොහෙද.. අර දොරලොක් හෝම්ස්ද මොකක්ද එකෙත් ස්ක්‍රිප්ට් ලියන්නෙ එයානේ..
හැබැයි ඔය දෙන්නා රඟපාපු චිත්‍රපටි දෙක තුනක් නම් තියෙනවා.. මෙලෝ වැඩක් නැහැ.. පෙරකදෝරු ගැටේ කියලා එකක් තියෙනවා.. ඒකෙ කොටස් දෙකක් ආවා.. තනිකර කුණුහරුප විතරයි.. තව එකක් තිබුණා කලාබර හේරා කියලා.. ඒකත් කුණුහරුපම තමා..
පොඩි මල්ලියි චූටි මල්ලියි තමා කුණුහරුප නැතිව කොමඩියක් කරන්න ඉන්නෙ අද කාලෙ අය එක්ක ගත්තම..

අටක නාටක බලනවා කියන්නේ ටීවී අඩ්ටිස්මන් බල්න්න්ව කියන එකනේ![]()
