Name of this Actress ???

your_love

Well-known member
  • Apr 7, 2012
    14,043
    1
    11,081
    113
    Does anyone know the Name of this actress ?

    1396054_217030668471783_312760432_n.jpg
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    කවුද බං දන්නෙ.. හරියට මූණවත් පේන්නෙ නෑනෙ.. අර මනුස්සයගෙ දුව වෙන්න ඇති..
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    කවුද බං දන්නෙ.. හරියට මූණවත් පේන්නෙ නෑනෙ.. අර මනුස්සයගෙ දුව වෙන්න ඇති..

    තොට පිස්සුද
    එඊ උගේ ගෑනී. මූට උගෙ ගෑනීට ඉව වැටිල. ලැජ්ජ නැද්ද මන්දන්නේ නැහැ.

    .
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    තොට පිස්සුද
    එඊ උගේ ගෑනී. මූට උගෙ ගෑනීට ඉව වැටිල. ලැජ්ජ නැද්ද මන්දන්නේ නැහැ.

    .
    ඒක වෙන්න බෑ බං.. ඒ මනුස්සයට වඩා අවුරුදු විස්සකින් විතර බාලයි අර පිටිපස්සෙ ඉන්න ගෑනු කෙනා.. :sorry:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    PlRtpob.jpg

    මේ ඉස්සර තට්‍ටු ගෙවල් වල රඟ පැව නිලියනේ,මට නම නම් මතක නැ දැන්,බැඳලා හිටියේ ඉස්සර UNP එකේ හිටිය මන්ත්‍රි කෙනෙක්,දැන් නම් දික්කසාද වෙලා මම හිතන්නෙ...
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    ඒක වෙන්න බෑ බං.. ඒ මනුස්සයට වඩා අවුරුදු විස්සකින් විතර බාලයි අර පිටිපස්සෙ ඉන්න ගෑනු කෙනා.. :sorry:

    :lol: ඔය ආටක නාටක එකේ ශුටින් වල මම හිතන්නෙ,ඔය දෙන්නා ආටක නාටක එකට රඟ පැවා...

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    ඒක වෙන්න බෑ බං.. ඒ මනුස්සයට වඩා අවුරුදු විස්සකින් විතර බාලයි අර පිටිපස්සෙ ඉන්න ගෑනු කෙනා.. :sorry:
    piisu ban me miniha nawe :angry:habayi athh aminihath 20 25 wadimal:rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    :lol: ඔය ආටක නාටක එකේ ශුටින් වල මම හිතන්නෙ,ඔය දෙන්නා ආටක නාටක එකට රඟ පැවා...
    අනේ දැන් ආටක නාටක කිසි කොලිටියක් නැහැනේ සහෝ.. ඉස්සරම ආපුවා පට්ටයි.. අර දොරලොක් හෝම්ස් කරන චරිත දෙක මරු..:D

    piisu ban me miniha nawe :angry:habayi athh aminihath 20 25 wadimal:rofl:
    යකෝ මං මේ ගැනිව දැකලා තියෙනවා ඉස්සර නාට්‍ය වල.. රොවියා පිංතූරෙ දැම්මට පස්සෙ දැක්කෙ.. මූ දාපු පිංතූරෙ ඒකි මහත් වෙලානේ බං..:rofl:

    දැන් අවුරුදු හතලියක් වගේ වෙනවා ඇති බං.. අපි පොඩි කාලෙත් මේකි රඟපෑවනේ..
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    අනේ දැන් ආටක නාටක කිසි කොලිටියක් නැහැනේ සහෝ.. ඉස්සරම ආපුවා පට්ටයි.. අර දොරලොක් හෝම්ස් කරන චරිත දෙක මරු..:D

    :yes: පහු පහු වෙන කොට කොහු කොහු වෙනවා කියන්නෙ ඔකටද මන්දා සහෝ,කිව්වා වගේ දැන් නම් එහැටි ගතියක් නැ එකේ,මම නම් මාසයක් යන එවා අන්තිම සතියේ සිකුරාද බාල බලන්නෙ,එතකොට පැය 3-4 ක් ආටක නාටක,සුරං සිරං හාදයෝ දෙන්නා මරු චරිත දෙක තමා...

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :yes: පහු පහු වෙන කොට කොහු කොහු වෙනවා කියන්නෙ ඔකටද මන්දා සහෝ,කිව්වා වගේ දැන් නම් එහැටි ගතියක් නැ එකේ,මම නම් මාසයක් යන එවා අන්තිම සතියේ සිකුරාද බාල බලන්නෙ,එතකොට පැය 3-4 ක් ආටක නාටක,සුරං සිරං හාදයෝ දෙන්නා මරු චරිත දෙක තමා...
    මම නම් සෑහෙන කාලෙකින් බැලුවෙ නැහැ.. හිටපු ගමන් මතක් වෙච්ච වෙලාවට බලනවා.. ගොඩක් ඒවට හිනා යන්නෑ.. අනිවා ඒ චරිත දෙක නිසාම තමයි මං ආටක නාටක බැලුවෙත් ඉස්සර.. සුපිරි හැකියාවක් තියෙනවා.. ස්ක්‍රිප්ට් එක ලියන්නෙත් ඔය සුරංග කියන කෙනාද කොහෙද කොහෙද.. අර දොරලොක් හෝම්ස්ද මොකක්ද එකෙත් ස්ක්‍රිප්ට් ලියන්නෙ එයානේ..

    හැබැයි ඔය දෙන්නා රඟපාපු චිත්‍රපටි දෙක තුනක් නම් තියෙනවා.. මෙලෝ වැඩක් නැහැ.. පෙරකදෝරු ගැටේ කියලා එකක් තියෙනවා.. ඒකෙ කොටස් දෙකක් ආවා.. තනිකර කුණුහරුප විතරයි.. තව එකක් තිබුණා කලාබර හේරා කියලා.. ඒකත් කුණුහරුපම තමා..

    පොඩි මල්ලියි චූටි මල්ලියි තමා කුණුහරුප නැතිව කොමඩියක් කරන්න ඉන්නෙ අද කාලෙ අය එක්ක ගත්තම..:love:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මූ නම් වැඩක් ම නැති එකෙක් වගේම ගණන් ගන්නෙත් නැති එකෙක්
    ඕකා ගාල්ලෙ උන් පඩේකට ගණන් ගන්නෙ නැහැ බං.. පහුගිය සතියක මේකයි තව හෙන්චයියො ටිකකුයි ගෙයක් ගෙයක් ගානෙ ඇවිද්දලු.. රැකියා විරහිත කොල්ලො කෙල්ලො හොය හොයා.. රැකියා දෙනවා මහින්දට ඡන්දෙ දෙන්න කියලා.. දැන් බං මුන් හිඟන්නුන්ට වඩා අන්තෙට වැටිලා ඉන්නෙ.. :rofl:
     
    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    මම නම් සෑහෙන කාලෙකින් බැලුවෙ නැහැ.. හිටපු ගමන් මතක් වෙච්ච වෙලාවට බලනවා.. ගොඩක් ඒවට හිනා යන්නෑ.. අනිවා ඒ චරිත දෙක නිසාම තමයි මං ආටක නාටක බැලුවෙත් ඉස්සර.. සුපිරි හැකියාවක් තියෙනවා.. ස්ක්‍රිප්ට් එක ලියන්නෙත් ඔය සුරංග කියන කෙනාද කොහෙද කොහෙද.. අර දොරලොක් හෝම්ස්ද මොකක්ද එකෙත් ස්ක්‍රිප්ට් ලියන්නෙ එයානේ..

    හැබැයි ඔය දෙන්නා රඟපාපු චිත්‍රපටි දෙක තුනක් නම් තියෙනවා.. මෙලෝ වැඩක් නැහැ.. පෙරකදෝරු ගැටේ කියලා එකක් තියෙනවා.. ඒකෙ කොටස් දෙකක් ආවා.. තනිකර කුණුහරුප විතරයි.. තව එකක් තිබුණා කලාබර හේරා කියලා.. ඒකත් කුණුහරුපම තමා..

    පොඩි මල්ලියි චූටි මල්ලියි තමා කුණුහරුප නැතිව කොමඩියක් කරන්න ඉන්නෙ අද කාලෙ අය එක්ක ගත්තම..:love:
    අටක නාටක බලනවා කියන්නේ ටීවී අඩ්ටිස්මන් බල්න්න්ව කියන එකනේ :rofl: