යුරාජ් අයියානම් සුපිරියටම ගේම අදිනවා වගේ![]()
![]()
වැඩකට නැති ත්‍රෙඩ් වලින් වැඩක් ගන්නත් එපායේ මල්ලි...... 
Ai uba adada denagatte![]()
Na Na oyita wada Attarayo Mama dannawa,mama baluwe mun me karana wada gana,hina kala marenawa ithin
respect
eth machan me manussaya arayata kisideyak kiyala na.. hinawela giyalu sir hambawenna..Next presidentmanussaya oya wage dial ekak thama.. eka serayak ape ammalage office ekata awith tiyenawa emathi kale.. ammalage section eke CC ge issaraha putuwe pora idagena.. eth CC aunty dekala na.. meya CC ta katakarala ahuwalu koheda sir inne kiyala.. itapasse CC aunty uda gihineth machan me manussaya arayata kisideyak kiyala na.. hinawela giyalu sir hambawenna..

වැඩකට නැති ත්‍රෙඩ් වලින් වැඩක් ගන්නත් එපායේ මල්ලි......
![]()
මෛත්‍රී පාලනයක් නෙහ් එකෙන්ම? 
Mu nam Sarame Pihidaapu ekek. kiyannema buru katha.ඔය මම කියුවෙ නැද්ද,උබල පොතක් පත්තරයක් කියවන උන් නෙමේනෙ, මේකෙ තෙර්ඩ් හිටන් වැටුනෙ ඒකාලෙ සිරිසේනට බැනල,හම්බුනොත් දෙන්නම්,
![]()

My3 හරිම නපුරුයි අම්මේ
1. පනදාගෙන පොදු අපේක්ෂකව හොයද්දී, මූත් හොයන්න උදව් කරා අම්මේ
2. සරම අස්සේ ඉදලා අමුඩේ ගලවන් දුවනකන් තේරුනේම නෑ අම්මේ
3. සුමනේ හදහන බැලුවට මේ ග්‍රහ මාරුව දැක්කේ නෑ අම්මේ (සුමනෙගෙ අවසානේ අම්මේ)
4. විපක්ශේ මංගලව පෙන්නලා, ලේකම්ව ඉස්සුවා අම්මේ
5. තුනක් අල්ලන්න ගිහින් තියෙන දෙකත් නැති වුනා අම්මේ
6. සිරස බ්ලොක් කරාට වැඩක් වුනේ නෑ අම්මේ
7. විමසුම ලියන්න කවුරුත් නෑ අම්මේ
8. ෆයිල් රැක්කට වැඩක් වුනේ නෑ අම්මේ
9. දැන් මිනිස්සු ඩිරෙක්ශන් දෙන්නේ "මේ පාරේ 65වෙනි මහින්ද කටවුට් පහුකරලා ආයුබොවන් කියන කටවුට් එක ලග තියන ගෙදර' කියලා අම්මේ
10. පොඩි එකාට අහසට යවන්න දෙන්න තිබුනේ අනිත් චන්ද්‍රිකාව අම්මේ
11. MY3ට මට වඩා සහොදරයෝ ඉන්නවා අම්මේ
12. හැමොම පණ දෙන්න වගේ හිටියට, ලඟ ඉන්නේ මල්ලියි, ඥානෙයි විතරයි අම්මේ
13. පිල්ලේයාන්, කේ.පී. ලගතියාගෙන රනිල්ට කොටිය කිවුවට වැඩක් වුනේ නෑ අම්මේ
14. පලිගන්නේ නෑ කිවුවට විශ්වාස කරන්නේ නෑ අම්මේ
15. කොල්ලෝ තුන්දෙනාට කොච්චර කිවුවත් රැවුල වවන්නේ නැති එකේ, රටේ එවුන් කොහොම පාලනේ කරන්නද අම්මේ.
ඔකම තමා මඩකලපුවෙදිද කොහෙද පොලිස් කාරයෙක්ට ගැහුවෙත් දැන් සිරිසේනගෙ කුක්කො කියයි ආ ඒව මමක් නැ ප්‍රජාත්‍රන්ත්‍රවාදය ශක්තිමත් වෙනව කියල.හි හි![]()