crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Samsung නම් මලාට ගන්නෙපා.. Seagate හරි Western Digital හරි ගනින්.. කලින් තරම් කොලිටි නැති වුණත් Samsung වලට වඩා හොඳයි..
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    එක්ස්ටනල් ද ඉන්ටනල්ද බං ?

    මම කිවුවේ external එකක් බන් :baffled::baffled:

    my passport eka nam hodai hebei tikak parissamin use karanna wenawa ban
    mage podi podi leda awa yantham goda da gaththa

    ඔව් ඔව් මගේ යාලුවෙක්ගෙ my passport එකක් කෙල උන බන්. උ අපේ ගෙදරින් යද්දී හොඳට වැඩ කල. ඌ බෑග් එකේ දාගෙන ගිහින් බස් එකේ උඩින් තියල තව එකෙක් උගේ බෑග් එක උඩින් තව බෑග් එකක් තියල. ගෙදරගිහින් බලද්දී හර්ඩ් එක වැඩ නෑලු :rolleyes::rolleyes:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඉමේෂන් එකත් හොඳයි නේද
    පාවිච්චි කරල නෑ බං.. Samsung එකේ බෝඩ් යනවා විකාරෙන්.. වැඩක්ම නෑ ජරාම බ්‍රෑන්ඩ් එකක්.. උඹ හාඩ් එක ටික කලක් පාවිච්චි කරලා ගලවලා මාසයක් විතර නිකන් තියලා ආයෙම ගහපන්.. එක්කො බඩු බනිස් වෙලා.. නැත්තං පාටිෂන් ෆෝමැට් කරන්න කියනවා..:rofl: මගේ ගාව තිබුණා 1TB හාඩ් එකක්.. ඕකෙ මං මගේ සිංහල ටීවී සීරියස් සෙට් එකයි, සිංහල සිංදු සෙට් එකයි දාලා තිබුණෙ.. වැඩි හොඳට අරන් තිබ්බා.. ටහිකිලා ගියා ඒකට..:angry:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,597
    113
    Blob Storage
    www.37innovate.com

    මමත් හිතුවේ කෙලම තමයි කියලා ෆෝර්මැට් පාරක් දාලා බුදු ගේමක් ගහල බබා වගේ ආයෙත් හදා ගත්තා ඩේට කොපි වෙන ස්පීඩ් එකනම් පට්ටම USB 3.0 වලට කියල වැඩක් නැහැ තාමත් මගේ ගාව තියෙනවා 500GB එකක් මම ගාව තියෙන්නෙ

    menna gaththa dawaswalama
    den nam uda potthha godak hirila ehema

    10cizjd.jpg
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,597
    113
    Blob Storage
    www.37innovate.com
    පාවිච්චි කරල නෑ බං.. Samsung එකේ බෝඩ් යනවා විකාරෙන්.. වැඩක්ම නෑ ජරාම බ්‍රෑන්ඩ් එකක්.. උඹ හාඩ් එක ටික කලක් පාවිච්චි කරලා ගලවලා මාසයක් විතර නිකන් තියලා ආයෙම ගහපන්.. එක්කො බඩු බනිස් වෙලා.. නැත්තං පාටිෂන් ෆෝමැට් කරන්න කියනවා..:rofl: මගේ ගාව තිබුණා 1TB හාඩ් එකක්.. ඕකෙ මං මගේ සිංහල ටීවී සීරියස් සෙට් එකයි, සිංහල සිංදු සෙට් එකයි දාලා තිබුණෙ.. වැඩි හොඳට අරන් තිබ්බා.. ටහිකිලා ගියා ඒකට..:angry:
    onema deyak kalayak use nokara hitiyamath kela wenawa ban
    samahara mother board walath ehema ledak thiyenawa
    samsung hebei
    ara samsung ekakda koheda galawala balanakota ali ana dala thibbe barata chip ekak gahala haa haa
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    onema deyak kalayak use nokara hitiyamath kela wenawa ban
    samahara mother board walath ehema ledak thiyenawa
    samsung hebei
    ara samsung ekakda koheda galawala balanakota ali ana dala thibbe barata chip ekak gahala haa haa
    එහෙම වෙනවා මචං Corrosion උනාම ගොඩක් ඒවයෙ.. නැත්තං ඩස්ට් එක තිබිලා පින්න වැදුනමත් කේස් වෙනවා.. ඒකට කරන්න තියෙන්නෙ වොරන්ටි ඉවර වෙච්චි ගමන් Plastikote ගහන එක සර්කිට් බෝඩ්, මදර් බෝඩ් හැම මගුලටම.. අපේ ගෙදර තියෙන ටීවී එකේ ඉඳන් හැම මගුලෙම සර්කිට් වලට ගහලා තියෙන්නෙ Plastikote..:yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,597
    113
    Blob Storage
    www.37innovate.com
    එහෙම වෙනවා මචං Corrosion උනාම ගොඩක් ඒවයෙ.. නැත්තං ඩස්ට් එක තිබිලා පින්න වැදුනමත් කේස් වෙනවා.. ඒකට කරන්න තියෙන්නෙ වොරන්ටි ඉවර වෙච්චි ගමන් Plastikote ගහන එක සර්කිට් බෝඩ්, මදර් බෝඩ් හැම මගුලටම.. අපේ ගෙදර තියෙන ටීවී එකේ ඉඳන් හැම මගුලෙම සර්කිට් වලට ගහලා තියෙන්නෙ Plastikote..:yes:
    uba weda karanne workshop ekakada ban
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    uba weda karanne workshop ekakada ban
    :rofl::rofl::rofl:
    ඇයි බොල.. ගෙදර තියෙන බඩු වලට ගහල තියෙනව කියලනේ කිව්වෙ..
    එතකොට අවුලක් වෙන්නෑ.. හැබැයි IC කවර් කරලා ගහන්න ඕනි..
    :yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,597
    113
    Blob Storage
    www.37innovate.com
    :rofl::rofl::rofl:
    ඇයි බොල.. ගෙදර තියෙන බඩු වලට ගහල තියෙනව කියලනේ කිව්වෙ..
    එතකොට අවුලක් වෙන්නෑ.. හැබැයි IC කවර් කරලා ගහන්න ඕනි..
    :yes:
    hari hari mama ahuwe weda karana place eka workshop ekakda kiyala ekai
     
    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    ඉමේෂන් එකත් හොඳයි නේද

    Imation ganna hitannawat epa. patta awul. mage tibba 320 gb1. 3 years warranty 1 tibba. 2 years walin kela wuna, ita passe aluth 1 dunna. 1 tika kelekin kela wuna. :(
    Segate, Western Digital hoda.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    hari hari mama ahuwe weda karana place eka workshop ekakda kiyala ekai
    Workshop එකක් තමා..:yes: ඇසෙම්බල් කරන එකනේ බං කරන්නෙ..:D
    පහළ තට්ටුවෙ ඔෆීස් එකයි, වර්ක්ශොප් එකයි..
    උඩ අපි නැවතිලා ඉන්නෙ.. :cool: