Samsung නම් මලාට ගන්නෙපා.. Seagate හරි Western Digital හරි ගනින්.. කලින් තරම් කොලිටි නැති වුණත් Samsung වලට වඩා හොඳයි..
ඉමේෂන් එකත් හොඳයි නේදSamsung නම් මලාට ගන්නෙපා.. Seagate හරි Western Digital හරි ගනින්.. කලින් තරම් කොලිටි නැති වුණත් Samsung වලට වඩා හොඳයි..
එක්ස්ටනල් ද ඉන්ටනල්ද බං ?


my passport eka nam hodai hebei tikak parissamin use karanna wenawa ban
mage podi podi leda awa yantham goda da gaththa


ඉමේෂන් එකත් හොඳයි නේද
මගේ ගාව තිබුණා 1TB හාඩ් එකක්.. ඕකෙ මං මගේ සිංහල ටීවී සීරියස් සෙට් එකයි, සිංහල සිංදු සෙට් එකයි දාලා තිබුණෙ.. වැඩි හොඳට අරන් තිබ්බා.. ටහිකිලා ගියා ඒකට..
ඔව් ඔව් මගේ යාලුවෙක්ගෙ my passport එකක් කෙල උන බන්. උ අපේ ගෙදරින් යද්දී හොඳට වැඩ කල. ඌ බෑග් එකේ දාගෙන ගිහින් බස් එකේ උඩින් තියල තව එකෙක් උගේ බෑග් එක උඩින් තව බෑග් එකක් තියල. ගෙදරගිහින් බලද්දී හර්ඩ් එක වැඩ නෑලු
onema deyak kalayak use nokara hitiyamath kela wenawa banපාවිච්චි කරල නෑ බං.. Samsung එකේ බෝඩ් යනවා විකාරෙන්.. වැඩක්ම නෑ ජරාම බ්රෑන්ඩ් එකක්.. උඹ හාඩ් එක ටික කලක් පාවිච්චි කරලා ගලවලා මාසයක් විතර නිකන් තියලා ආයෙම ගහපන්.. එක්කො බඩු බනිස් වෙලා.. නැත්තං පාටිෂන් ෆෝමැට් කරන්න කියනවා..මගේ ගාව තිබුණා 1TB හාඩ් එකක්.. ඕකෙ මං මගේ සිංහල ටීවී සීරියස් සෙට් එකයි, සිංහල සිංදු සෙට් එකයි දාලා තිබුණෙ.. වැඩි හොඳට අරන් තිබ්බා.. ටහිකිලා ගියා ඒකට..
onema deyak kalayak use nokara hitiyamath kela wenawa ban
samahara mother board walath ehema ledak thiyenawa
samsung hebei
ara samsung ekakda koheda galawala balanakota ali ana dala thibbe barata chip ekak gahala haa haa
uba weda karanne workshop ekakada banඑහෙම වෙනවා මචං Corrosion උනාම ගොඩක් ඒවයෙ.. නැත්තං ඩස්ට් එක තිබිලා පින්න වැදුනමත් කේස් වෙනවා.. ඒකට කරන්න තියෙන්නෙ වොරන්ටි ඉවර වෙච්චි ගමන් Plastikote ගහන එක සර්කිට් බෝඩ්, මදර් බෝඩ් හැම මගුලටම.. අපේ ගෙදර තියෙන ටීවී එකේ ඉඳන් හැම මගුලෙම සර්කිට් වලට ගහලා තියෙන්නෙ Plastikote..
uba weda karanne workshop ekakada ban




hari hari mama ahuwe weda karana place eka workshop ekakda kiyala ekai
ඇයි බොල.. ගෙදර තියෙන බඩු වලට ගහල තියෙනව කියලනේ කිව්වෙ..
එතකොට අවුලක් වෙන්නෑ.. හැබැයි IC කවර් කරලා ගහන්න ඕනි..
ඉමේෂන් එකත් හොඳයි නේද

hari hari mama ahuwe weda karana place eka workshop ekakda kiyala ekai
ඇසෙම්බල් කරන එකනේ බං කරන්නෙ..
