okkoma hodai mini marana eka thama katha wede
minihata chande denna puluwanda ban
ඔව් ස්කෘවි ඉගනගත්තු මනුස්සයෙක්,මොඩයෙක් නෙමෙයි,අම්මා මතක් කරන එක විතරයි අවුල ඉතින්,මානසික ගැටලු වලට ලක් වෙලා හෙම්බත් උනු මනුස්සයෙක්,එළකිරි එක විතරයි මනුස්සයාට සැනසිමකට කියලා තියෙන්නෙ......
හොඳ මානසික සෞඛ්‍යක් නැති කෙනෙක්,මේ තත්වය වෛද්‍යවරයෙකුට පමණක් සුව කරන්න බැ.... මේ තත්වය තෙරුම් අරන් එළකිරි ඉන්න අය වැඩ කරන්න ඔනේ,නැතුව එ මනුස්සයා දාන එවා බයිට් එකට ගන්න එක හරි නැ...

ඌ මරපු ඇති මිණීයක් නෑ බං.. අහිංසක පොරක්..
මොකද බැරි.. ශ්‍රී ලංකික පුරවැසියෙක් නේහ්..

රත්තරං;17478080 said:urajdrlk = dath kimbula
මම ඕක හොයාගත්තේ![]()

රත්තරං;17478112 said:එහෙනම් ඌ ඩීවීඩී රොම් එකක් මන්නෙන් කැපුවේ. මම බයහිතිල උන්නේ![]()
ඔව් දැක්ක නේද නපුරු පෙනුම?
ඔව් දැක්ක නේද නපුරු පෙනුම?

රත්තරං;17478135 said:උයා ඉතින් මේවා කියන්න යන්න එපා

ඔව් ස්කෘවි ඉගනගත්තු මනුස්සයෙක්,මොඩයෙක් නෙමෙයි,අම්මා මතක් කරන එක විතරයි අවුල ඉතින්,මානසික ගැටලු වලට ලක් වෙලා හෙම්බත් උනු මනුස්සයෙක්,එළකිරි එක විතරයි මනුස්සයාට සැනසිමකට කියලා තියෙන්නෙ......
හොඳ මානසික සෞඛ්‍යක් නැති කෙනෙක්,මේ තත්වය වෛද්‍යවරයෙකුට පමණක් සුව කරන්න බැ.... මේ තත්වය තෙරුම් අරන් එළකිරි ඉන්න අය වැඩ කරන්න ඔනේ,නැතුව එ මනුස්සයා දාන එවා බයිට් එකට ගන්න එක හරි නැ...
http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/

ඔව් ඒක තමා මාත් කියන්නෙ.. මේකෙ අයට ඕවා පැහැදිලි කරලා වැඩක් නැහැ.. හරියට බීරි අලීන්ට වීණා වාදනය කරනව වගේ..
සමහර අය නම් එයා එක්ක ඉරිසියයි සහෝ.. විහිලුවට කියලා මඩ ගහන්නෙ පොරත් එක්ක තියෙන ඉරිසියාවට..
CRAZYBUDDY = JESONRULEZ

හැමෝටම පොර ටෝක් දෙන වලතර හෙවත් scurvy තමන්ට උදව්වක් ඕනේ වූ විට ඉල්ලීම සඳහා වෙනත් Elakiri account එකක් පාවිච්චි කරන බව ඔබ දන්නවාද?
(මේක වැඩකට නැති thread එකක් තමයි. Just for fun)

රත්තරං;17478080 said:urajdrlk = dath kimbula
මම ඕක හොයාගත්තේ![]()

ජේමිස්බන්ඩා007;17478161 said:animation ඇටයො මොකො මෙ දවස් වල ත්‍රෙඩ් වන කරන්නෙ, මාර හැපි එකෙන් මු ඉන්නෙ කෙලි පොඩ්ඩක් වත් සෙට් වුනාද......