Scurvy ගැන නොදත් කරුණක්

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් ස්කෘවි ඉගනගත්තු මනුස්සයෙක්,මොඩයෙක් නෙමෙයි,අම්මා මතක් කරන එක විතරයි අවුල ඉතින්,මානසික ගැටලු වලට ලක් වෙලා හෙම්බත් උනු මනුස්සයෙක්,එළකිරි එක විතරයි මනුස්සයාට සැනසිමකට කියලා තියෙන්නෙ......
    හොඳ මානසික සෞඛ්‍යක් නැති කෙනෙක්,මේ තත්වය වෛද්‍යවරයෙකුට පමණක් සුව කරන්න බැ :no:.... මේ තත්වය තෙරුම් අරන් එළකිරි ඉන්න අය වැඩ කරන්න ඔනේ,නැතුව එ මනුස්සයා දාන එවා බයිට් එකට ගන්න එක හරි නැ...
    ඔව් ඒක තමා මාත් කියන්නෙ.. මේකෙ අයට ඕවා පැහැදිලි කරලා වැඩක් නැහැ.. හරියට බීරි අලීන්ට වීණා වාදනය කරනව වගේ..:yes:

    සමහර අය නම් එයා එක්ක ඉරිසියයි සහෝ.. විහිලුවට කියලා මඩ ගහන්නෙ පොරත් එක්ක තියෙන ඉරිසියාවට..:D
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඌ මරපු ඇති මිණීයක් නෑ බං.. අහිංසක පොරක්..
    මොකද බැරි.. ශ්‍රී ලංකික පුරවැසියෙක් නේහ්..

    :baffled:

    එහෙනම් ඌ ඩීවීඩී රොම් එකක් මන්නෙන් කැපුවේ. මම බයහිතිල උන්නේ:baffled::baffled::baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    රත්තරං;17478080 said:
    urajdrlk = dath kimbula​

    මම ඕක හොයාගත්තේ:yes::yes:

    MC පැත්තෙ ඇවිත් හමාරයි...:rofl:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රත්තරං;17478112 said:
    එහෙනම් ඌ ඩීවීඩී රොම් එකක් මන්නෙන් කැපුවේ. මම බයහිතිල උන්නේ:baffled::baffled::baffled:

    ඔව් දැක්ක නේද නපුරු පෙනුම?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔව් ස්කෘවි ඉගනගත්තු මනුස්සයෙක්,මොඩයෙක් නෙමෙයි,අම්මා මතක් කරන එක විතරයි අවුල ඉතින්,මානසික ගැටලු වලට ලක් වෙලා හෙම්බත් උනු මනුස්සයෙක්,එළකිරි එක විතරයි මනුස්සයාට සැනසිමකට කියලා තියෙන්නෙ......
    හොඳ මානසික සෞඛ්‍යක් නැති කෙනෙක්,මේ තත්වය වෛද්‍යවරයෙකුට පමණක් සුව කරන්න බැ :no:.... මේ තත්වය තෙරුම් අරන් එළකිරි ඉන්න අය වැඩ කරන්න ඔනේ,නැතුව එ මනුස්සයා දාන එවා බයිට් එකට ගන්න එක හරි නැ...
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/

    :yes::yes:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    ඔව් ඒක තමා මාත් කියන්නෙ.. මේකෙ අයට ඕවා පැහැදිලි කරලා වැඩක් නැහැ.. හරියට බීරි අලීන්ට වීණා වාදනය කරනව වගේ..:yes:

    සමහර අය නම් එයා එක්ක ඉරිසියයි සහෝ.. විහිලුවට කියලා මඩ ගහන්නෙ පොරත් එක්ක තියෙන ඉරිසියාවට..:D

    haa eka thama saho :D

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හැමෝටම පොර ටෝක් දෙන වලතර හෙවත් scurvy තමන්ට උදව්වක් ඕනේ වූ විට ඉල්ලීම සඳහා වෙනත් Elakiri account එකක් පාවිච්චි කරන බව ඔබ දන්නවාද?

    :D:D:D:D:D:D

    (මේක වැඩකට නැති thread එකක් තමයි. Just for fun)

    ඔව් ඒ වෙන Account එකේ නම JesonRulez කියලත් දන්නවා :P
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ජේමිස්බන්ඩා007;17478161 said:
    animation ඇටයො මොකො මෙ දවස් වල ත්‍රෙඩ් වන කරන්නෙ, මාර හැපි එකෙන් මු ඉන්නෙ කෙලි පොඩ්ඩක් වත් සෙට් වුනාද......:D

    මචන් උඹ medicine නේද?