Scurvy ගැන නොදත් කරුණක්

arsehole-froce

Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ඔක්කොම සීනියර් උන්ට ෆේ ක් තියනව මොකද රෙප් ඇඩ් කරන්නේ තව එකකින්නේ...........
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ow umbe a**th qwwa :yes: :yes:
    අඩෝ විහිලු තේරෙන්නෙ නැද්ද බොට.. :angry:

    මොසියා නම් වෙන එකකින් මේකෙ ඉන්නවා.. ඌ ඉස්සර මගේ හෙන බොක්කක්..
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    ඌ මරපු ඇති මිණීයක් නෑ බං.. අහිංසක පොරක්..
    මොකද බැරි.. ශ්‍රී ලංකික පුරවැසියෙක් නේහ්..


    මට හිතෙන විදියට scurvy හොද ගතිගුණ
    1. මිනිහ odesk එකෙන් සල්ලි හොයන්න කියල අපේ කොල්ලන්ව දිරිමත් කලා.
    2. කට්ටියට අතල් දුන්න.

    නරක weda
    1. මේක අනිත් මිනිස්සුන්ට ගරු කරන්නැ
    අරුනයව මාරුව
    තටයන්ව මන්නෙන් කොටනවා
    උඩ තට්ටුවේ සොන්නය ළමය එක්ක ඉන්න කොට මු video කරනවා.
    අර wheel බුවා එක්ක යන තැන මේක උව ගණන් ගන්නැ.
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මොසියා නම් වෙන එකකින් මේකෙ ඉන්නවා.. ඌ ඉස්සර මගේ හෙන බොක්කක්..