☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    හරියටම ගණන් දැනගන්න ලබන මාසෙ වෙනකන් ඉන්න වෙනව. කොහොම වුනත් දවසකට 15කට වගේ (අන්තිම ඔප්ශන් එක) සෙට් කරගන්න බැරි වෙන එකක් නෑ. පලවෙනි ඔප්ශන් දෙක නම් සෑහෙන්න ශුවර් 15ට අඩු වෙයි කියල.
    ehemada machan?
    Cinnamon eke rooms 16k wage wenawa
    two nights addoth 32k wage wenawa :(
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ehemada machan?
    Cinnamon eke rooms 16k wage wenawa
    two nights addoth 32k wage wenawa :(

    මචන්, උඹලා හෝටලේම නතර වෙලා ඉන්නව නම් වියදම් කරලා හොඳම එකකට ගියාට කමක් නෑ. උඹලා දවල්ට එළියට ඇවිදින්න යනවා නම්, උඹ් උඹලා දෙන්න හෝටලේ ඉන්නෙ ටික වෙලාවයි. ඒ ටික වෙලාවට අම්බානක වියදම් කරන එක පාඩුයි.

    කෙල්ලත් එක්ක කතා කරලා කෙල්ල කැමතිවෙන තැනකට යන එක හොඳයි. දන්නවනෙ කෙල්ලො ඕව ගැන හිතේ හීන පුරෝගෙන ඉන්නෙ. පවුනෙ බන්.
     
    Last edited:

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    :baffled: හීනෙ විස්තර ඇතුව කියපන් බලන්න.

    මම හිටිය කෙල්ල එක්ක කතා කරලා ලව් එක ඉවර කළා,... ඊයේ පාටි එකක් තිබ්බා එකේ හිටියා නෑදෑයෝ වෙන කෙල්ලෙක්.... නොර්මල්. ස්දයක් නෑ.. හිතාගන්නත් බෑ බන් එහෙම කෙනෙක්.... ඊයේ මම හීනෙන් ඔක්කොම ඔගනයිස් කළා බන්.... :rofl: අද මම උන්ගේ අක්කාගෙන් ඇහුව... අක්ක කැමති (කෙල්ලගේ අම්ම නෑ. :( ) අපේ අම්මගෙන් ඒ අක්කා අහාලා..... එතනින් එහා උන දේවල් දන්නේ නෑ...
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මම හිටිය කෙල්ල එක්ක කතා කරලා ලව් එක ඉවර කළා,... ඊයේ පාටි එකක් තිබ්බා එකේ හිටියා නෑදෑයෝ වෙන කෙල්ලෙක්.... නොර්මල්. ස්දයක් නෑ.. හිතාගන්නත් බෑ බන් එහෙම කෙනෙක්.... ඊයේ මම හීනෙන් ඔක්කොම ඔගනයිස් කළා බන්.... :rofl: අද මම උන්ගේ අක්කාගෙන් ඇහුව... අක්ක කැමති (කෙල්ලගේ අම්ම නෑ. :( ) අපේ අම්මගෙන් ඒ අක්කා අහාලා..... එතනින් එහා උන දේවල් දන්නේ නෑ...
    kalin ekkena ekka katha karala wisadumakata awa awasanedi
    thawa aluth ekakata atha gasanna thama hadanne neda
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අල්ලලා දාහන් කෙල්ලෝ නෙමේනේ බන් ජීවිතේ.... මම දැන් ඕවා හිතන්නේ නෑ....
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    assistant nangiya office eke math ekka weda karana

    emot147.gif
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    kalin ekkena ekka katha karala wisadumakata awa awasanedi
    thawa aluth ekakata atha gasanna thama hadanne neda

    නෑ බන්... මට කෙල්ලෝ වැඩක් නෑ.... වෙන්න තියනවනම් වෙයි.... වෙන්න තියන දේ.....
     
    Status
    Not open for further replies.