සිරා බන්... වෙන්න තියන දේ තම වෙන්නේ... මොන දේ කලත්. විරිය දැම්මත් වැඩක් නෑ...... දයිවයට ඕන දේ තමා වෙන්නේ....
මම බිබී හිටියට එල මීටර් එකක් ඈ.... දෙන්නත්ම් රිදෙන්න ටෝක්.. දෙන්නම් අඩේන්න.....![]()
.. උබලා හිතනවා වගේ පිස්සෙක් නෙමේ මන්...
කවුද බන් උඹ පිස්සෙක් කිව්වෙ? උඹ කෙල්ලගෙන් පලි ගන්න නම් හදන්නෙ, මට කියන්න තියෙන්නෙ ඒ අදහස අතඇරලා දාපන් කියල තමා. උඹගෙ දියුනුවට වැඩ කරගනින්. කාලෙත් එක්කම උඹේ හිතේ වේදනාව තුරන් වෙලා යයි. ඊට පස්සෙ හමීට වෙන කෙල්ලෙක් සෙට් වෙයි ඉබේම.





ඔව් බන්,....