kandy film hall

kukkupatiya

Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    mchnla poya days wala kandy wla film hall openda? plz dnnawanm kyplla... loku help ekk

    http://www.elakiri.com/forum/showthread.php?t=1646912

    ත්‍රෙඩ් එක දාල පැය බාගයක් ගියේ නෑ. මෙන්න නුවර එකෙක් ඇවිල්ල හෙට ෆිල්ම් හෝල් හොයනවා :rofl::P

    සුද්ද ගල විද්දේ නැත්නම් ඉන්ටර්නෙටුත් නෑ :baffled:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    හොල් වහලා

    මගුලක් කතා කරන්න එපා,සුද්දා ඔක හදන්න කලින් නුවරට එන්න පාරක් තිබ්බා එත් එ පාර දුර වැඩි සහ අශ්ව කරත්ත යන්න අපහසු නිසයි ඔය ගල විද්දෙ...අනික මම කැමති නැ ලංකාවේ මිනිස්සුම මෙහෙම ලංකාවේ මිනිස්සු දෙකේ කොලෙට දාල කතා කරනකොට...

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,418
    8,368
    113
    kandy
    http://www.elakiri.com/forum/showthread.php?t=1646912

    ත්‍රෙඩ් එක දාල පැය බාගයක් ගියේ නෑ. මෙන්න නුවර එකෙක් ඇවිල්ල හෙට ෆිල්ම් හෝල් හොයනවා :rofl::P

    සුද්ද ගල විද්දේ නැත්නම් ඉන්ටර්නෙටුත් නෑ :baffled:

    ඔය උබ දන්න හරිය තමයි....
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    http://www.elakiri.com/forum/showthread.php?t=1646912

    ත්‍රෙඩ් එක දාල පැය බාගයක් ගියේ නෑ. මෙන්න නුවර එකෙක් ඇවිල්ල හෙට ෆිල්ම් හෝල් හොයනවා :rofl::P
    කොල්ලගෙ මෝල ස්ටාර්ට් උනා සුටුස් ගාලා.. දැන් පක නළල් තලයේ තියෙන්නෙ.. කෙල්ල ඉවරයි.. :( ඔහේ මහ පහුකාරයෙක් ඕයි..:rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    http://www.elakiri.com/forum/showthread.php?t=1646912

    ත්‍රෙඩ් එක දාල පැය බාගයක් ගියේ නෑ. මෙන්න නුවර එකෙක් ඇවිල්ල හෙට ෆිල්ම් හෝල් හොයනවා :rofl::P

    සුද්ද ගල විද්දේ නැත්නම් ඉන්ටර්නෙටුත් නෑ :baffled:

    සුද්ද කඩුගන්නාව ගල විදින්න සෑහෙන කාලෙකට කලින් උඹලගේ අත්තම්මලාගේ ගල් විද්දේ :rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හොල් වහලා

    මගුලක් කතා කරන්න එපා,සුද්දා ඔක හදන්න කලින් නුවරට එන්න පාරක් තිබ්බා එත් එ පාර දුර වැඩි සහ අශ්ව කරත්ත යන්න අපහසු නිසයි ඔය ගල විද්දෙ...අනික මම කැමති නැ ලංකාවේ මිනිස්සුම මෙහෙම ලංකාවේ මිනිස්සු දෙකේ කොලෙට දාල කතා කරනකොට...

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/

    ඌ විහිලුවට කියන්න ඇත්තේ :)
    ඔව් ඉතින් කොහොමත් පාරක් තිබ්බ සිංහල රජ කාලේ වෙළඳාම් කටයුතු මිනිස්සුන්ගේ ගමන් බිමන් එහෙම හොඳට කෙරුනේ කොහොමද නැත්තම් :)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ගල් කිව්වම උඹට අමිහිරි මතකයක් සිහියට ආවද? :(
    00020355.gif

    ආදරණිය ඉසුරි.. ඔයා නිවාඩුවට ගමේ යනවද..? :oo:

    ඉසුරි තමයි අපේ ඉස්සර සෙල්ලම් ගෙදර ලොක්කි...:lol:

    මිහීරි මතකයේ ඇඳේ
    ඒ රසේ රැඳෙයි මා සිතේ
    සොඳූරු මතක සිත පිරේ

    ඉසුරි බඳිනකොට... මං ඉස්කෝලෙන් අවුට් වුණා විතරයි..:love:

    සෙනෙහෙන් වෙලී හදවතින්
    සොම්නසින් සෙනෙහසින්
    සොඳූරු දම් පෙරදිනේ

    බැඳපු අලුත ඒ දෙන්නා රට ගියා...:(

    ඒ හැඟුම් රස ගෙනේ

    ඊට පස්සෙ කොච්චර කල් ගතවුණාද... :dull:

    දඩං දඩං දඩං..............:baffled: ඉසුරි.............................:shocked:

    මිහිරී මතක හඳ රැදේ.. හද රැදේ............
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    ඌ විහිලුවට කියන්න ඇත්තේ :)
    ඔව් ඉතින් කොහොමත් පාරක් තිබ්බ සිංහල රජ කාලේ වෙළඳාම් කටයුතු මිනිස්සුන්ගේ ගමන් බිමන් එහෙම හොඳට කෙරුනේ කොහොමද නැත්තම් :)

    ඔය විහිළුව දැන් ගොඩක් අය කරලා තියනවා සහෝ,මම නම් කැමති නැ ඔය විහිළුවට එච්චර,මම දැන් ත්‍රෙඩ් එකක් දානවා ඔය පාර ගැන තියන ක්ලිප් එකක් එක්ක :P

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    00020355.gif

    ආදරණිය ඉසුරි.. ඔයා නිවාඩුවට ගමේ යනවද..? :oo:

    ඉසුරි තමයි අපේ ඉස්සර සෙල්ලම් ගෙදර ලොක්කි...:lol:

    මිහීරි මතකයේ ඇඳේ
    ඒ රසේ රැඳෙයි මා සිතේ
    සොඳූරු මතක සිත පිරේ

    ඉසුරි බඳිනකොට... මං ඉස්කෝලෙන් අවුට් වුණා විතරයි..:love:

    සෙනෙහෙන් වෙලී හදවතින්
    සොම්නසින් සෙනෙහසින්
    සොඳූරු දම් පෙරදිනේ

    බැඳපු අලුත ඒ දෙන්නා රට ගියා...:(

    ඒ හැඟුම් රස ගෙනේ

    ඊට පස්සෙ කොච්චර කල් ගතවුණාද... :dull:

    දඩං දඩං දඩං..............:baffled: ඉසුරි.............................:shocked:

    මිහිරී මතක හඳ රැදේ.. හද රැදේ............

    පරණ Advertisement මතක් වෙලා :nerd:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    ඔය විහිළුව දැන් ගොඩක් අය කරලා තියනවා සහෝ,මම නම් කැමති නැ ඔය විහිළුවට එච්චර,මම දැන් ත්‍රෙඩ් එකක් දානවා ඔය පාර ගැන තියන ක්ලිප් එකක් එක්ක :P
    වීඩියෝ තියෙයි.. දාන්ඩකො නූලක්..:cool:

    පරණ Advertisement මතක් වෙලා :nerd:
    නැතුව යකෝ.. අතීතය අමතක කරන්න පුළුවනයෑ...:dull: