mchnla poya days wala kandy wla film hall openda? plz dnnawanm kyplla... loku help ekk

e mokada ban garden eka wahanne?e ehemada bn? peradeniya garden ehmat wahalada?
http://www.elakiri.com/forum/showthread.php?t=1646912
ත්රෙඩ් එක දාල පැය බාගයක් ගියේ නෑ. මෙන්න නුවර එකෙක් ඇවිල්ල හෙට ෆිල්ම් හෝල් හොයනවා
සුද්ද ගල විද්දේ නැත්නම් ඉන්ටර්නෙටුත් නෑ![]()

ත්රෙඩ් එක දාල පැය බාගයක් ගියේ නෑ. මෙන්න නුවර එකෙක් ඇවිල්ල හෙට ෆිල්ම් හෝල් හොයනවා![]()
ඔහේ මහ පහුකාරයෙක් ඕයි..
http://www.elakiri.com/forum/showthread.php?t=1646912
ත්රෙඩ් එක දාල පැය බාගයක් ගියේ නෑ. මෙන්න නුවර එකෙක් ඇවිල්ල හෙට ෆිල්ම් හෝල් හොයනවා
සුද්ද ගල විද්දේ නැත්නම් ඉන්ටර්නෙටුත් නෑ![]()

සුද්ද කඩුගන්නාව ගල විදින්න සෑහෙන කාලෙකට කලින් උඹලගේ අත්තම්මලාගේ ගල් විද්දේ![]()

හොල් වහලා
මගුලක් කතා කරන්න එපා,සුද්දා ඔක හදන්න කලින් නුවරට එන්න පාරක් තිබ්බා එත් එ පාර දුර වැඩි සහ අශ්ව කරත්ත යන්න අපහසු නිසයි ඔය ගල විද්දෙ...අනික මම කැමති නැ ලංකාවේ මිනිස්සුම මෙහෙම ලංකාවේ මිනිස්සු දෙකේ කොලෙට දාල කතා කරනකොට...
http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/

ඊයා.. චීයා.. ඈක්කා.. ඊක්කා ඕයි..

ගල් කිව්වම උඹට අමිහිරි මතකයක් සිහියට ආවද?![]()

ඉසුරි.............................
ඌ විහිලුවට කියන්න ඇත්තේ
ඔව් ඉතින් කොහොමත් පාරක් තිබ්බ සිංහල රජ කාලේ වෙළඳාම් කටයුතු මිනිස්සුන්ගේ ගමන් බිමන් එහෙම හොඳට කෙරුනේ කොහොමද නැත්තම්![]()

![]()
ආදරණිය ඉසුරි.. ඔයා නිවාඩුවට ගමේ යනවද..?
ඉසුරි තමයි අපේ ඉස්සර සෙල්ලම් ගෙදර ලොක්කි...
මිහීරි මතකයේ ඇඳේ
ඒ රසේ රැඳෙයි මා සිතේ
සොඳූරු මතක සිත පිරේ
ඉසුරි බඳිනකොට... මං ඉස්කෝලෙන් අවුට් වුණා විතරයි..
සෙනෙහෙන් වෙලී හදවතින්
සොම්නසින් සෙනෙහසින්
සොඳූරු දම් පෙරදිනේ
බැඳපු අලුත ඒ දෙන්නා රට ගියා...
ඒ හැඟුම් රස ගෙනේ
ඊට පස්සෙ කොච්චර කල් ගතවුණාද...
දඩං දඩං දඩං..............ඉසුරි.............................
මිහිරී මතක හඳ රැදේ.. හද රැදේ............

ඔය විහිළුව දැන් ගොඩක් අය කරලා තියනවා සහෝ,මම නම් කැමති නැ ඔය විහිළුවට එච්චර,මම දැන් ත්රෙඩ් එකක් දානවා ඔය පාර ගැන තියන ක්ලිප් එකක් එක්ක![]()

පරණ Advertisement මතක් වෙලා![]()