ඥාණසාර

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
''ඥාණසාර'' මහින්ද ගෙ මල්ලි ද?​

Published on May 6, 2014 දක්වපු අදහස් අදට කොච්චර ගැලපෙනවාද ඔබම තීරණය කරන්න මොවුන් කියන මොහූ පොර වන්නේ කෙසෙද යන්න ඔබට බාරයි විඥ්ඥාණය තුලින් සිදුවන සියල්ල කල් තියා ඉව වැටෙන රැඩිකල් සමාජය

බුද්ධියට ඉඩ දෙන්න මොහොතක් සීතන්න අපි අසරණ වෙලා හිතන්න අපේ දුව පුතා ඉදිරි අනාගතය ජිවත් වෙන්නේ කොන්ක්‍රිට් පිරුණු සාරධර්ම පිරිහුනු රටකද ? මනුස්ස කම අතින් පරි පුර්ණ සදාචාරත්මක සමාජයකද කියලා

:dull::dull::dull::dull::dull::dull::dull:
 
soona

Well-known member
  • May 28, 2009
    1,515
    765
    113
    near my sudu
    mama katawath chande denne na.
    oya okkotama kalin hithahan thambi hinda ape lamainta inna ratak ituru weida kiyala?
    oya kawuru janadipathi unath thambinta wadak na.un unge wade hemita karagannawa.sinhala baudhdhayo wenuwen kawuruwath na.

    me site eke dan jathiwadhaya nathiwela,dan thiyenne deshapalanaya. issella badubalasena hondai kiya kiya thambinta banna ape unma dan ekata baninawa deshapalane nisa paksha walata bedila.

    umbala hithala thiranayak ganilla, eka umbalage kamaththa. eth ganna thiranayak ganin rate anagathe wenuwen. eka eka fact ekakata witharak sima karanna epa.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    තම්බින්ගේ කරදරේ නැති කරන්න මොනවද බන් බොදු බලේ අරන් තියන පියවර. ඔකුන් බත් ගොටු කන් කරන මහින්දගේ අනික් කොනේ ඉන්නේ, බදුර්දීන්, හකීම්. එහෙව් එකලා එක්ක සෙට් වෙන බොදු බලේ මොන ප්‍රතිපත්තිද?

    උබටම තේරෙනවනේ ජාතිවාදේට වැඩි ආයුශ නැ කියලා. කරන දෙයක් කරන්න ඔනේ සිවිල් සමාජේට උචිත විදියට. කඩුවෙන් කැත්තෙන් ප්‍රශ්න විසදන්න ගියාම තම්බිත් එකයි උබලත් එකයි. මටනම් ජිහාඩ් උන්ගෙයි, බොදු බලේයි වෙනසක් නැ. අඩු තරමේ ජිහාඩ් උන්ට ප්‍රතිපත්තිය තියනවා බටහිර අතුගාලා දානවා කියලා. බොදු බලේට විසිල් විතරයි බල්ටි නැ. මිනිස්සු අවුස්සන පාපකර්මෙට අතගහන්න එපා. ඒක නෙමෙයි සිවුරක් දරාගෙන ගිහි ගෙය අතහැරපු ලොතුරා බුදු පියානන්ගේ දර්මය.
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    මුස්ලිම් මිනිස්සුන්ට මහින්ද තරම් කොරපු එකෙක්වත් නෑ,,එහෙම ගත්තම මුස්ලිම් ජනතාව මහින්දට චන්ද්ය නොදෙනවනම් ඒම මහම මහ අමනකමක්,අන්තවාදි මුස්ලිම් සංවිදාන එක්ක බොදු බෙලේ අපිට ප්‍රස්නතියෙන බව වෙන කාරනයක්,එත් මුස්ලිම් ජනතාවට ලංකාවෙ කිසිම ජනනායකයෙක් නොකල සේවයක් කරපු මහින්දට මුස්ලිම් චන්ද දෙන්නැන්ත්නම් ඒම මහා ගුනමකු කමක්" - Hyde park meeting 2014-12-05
    :D

    කොටින්ම කියනවනම් කතාවේ හරය නානසාර මුස්ලිම් අයට කැන්වසින් කරනව ප්‍රසිද්දියෙ,,රැස්වීමෙදි පුන පුනා කියන්නෙ මුස්ලිම් අයට මහින්දට චන්දෙ දාන්නලු
    මුස්ලිම් නායකයෙක් වත්,හකීම්වත්,අස්වර් වත් රැස්වීම් තියල මෙහෙම තමන්ගෙ ජාතියෙන් මහින්දට දෙන්න කියනව දැකලනෑ...ඒත් බොදු බලේ ලේඛම් ම මෙහෙම ඉල්ලීමක් කරයි කියල කව්ද හිතුවෙ,,අනික බොදු බලේ නියෝජනය කරන්නේ සින්හලයද මුස්ලිම් අයවද..ඉල්ලීම් ඉල්ලන්නෙ අනුගමිකයන් ගෙන්,,,එහෙනම් මුස්ලිම් අය බොදු බලේ අනුගාමිකයො උනේ කවද ඉදන්ද???
    :D:D
     
    Last edited: