''ඥාණසාර'' මහින්ද ගෙ මල්ලි ද?
Published on May 6, 2014 දක්වපු අදහස් අදට කොච්චර ගැලපෙනවාද ඔබම තීරණය කරන්න මොවුන් කියන මොහූ පොර වන්නේ කෙසෙද යන්න ඔබට බාරයි විඥ්ඥාණය තුලින් සිදුවන සියල්ල කල් තියා ඉව වැටෙන රැඩිකල් සමාජය
බුද්ධියට ඉඩ දෙන්න මොහොතක් සීතන්න අපි අසරණ වෙලා හිතන්න අපේ දුව පුතා ඉදිරි අනාගතය ජිවත් වෙන්නේ කොන්ක්රිට් පිරුණු සාරධර්ම පිරිහුනු රටකද ? මනුස්ස කම අතින් පරි පුර්ණ සදාචාරත්මක සමාජයකද කියලා






