ආදරනීය වැඩිහිටියන්ට යි...

ElaMans

Member
May 10, 2014
1,268
434
0
ආදරනීය වැඩිහිටියන්ට යි...

ආදරනීය වැඩිහිටියන්ටයි... (Source)​

2014 දෙසැම්බර් 06 වෙනි සෙනසුරාදා, 06:45 0 COMMENTS ඊ-තැපැල:: මුද්‍රණය ::පී.ඩී.එෆ් (PDF)


ccf12052014_00000.jpg


ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් සමාගම මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා අලුතින්ම යොදා ගන්නා රාජ්‍ය ආයතන බව අනාවරණය වේ. '' කළගුණ '' යනුවෙන් නම් කර තිබෙන ජංගම දුරකතන පැකේජයක් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා නොමිලේ ලබා දෙන බව ලිඛිතව දන්වමින් නිවෙස්වලට යවනු ලබන ලිපියකින් මේ බව හෙළිවේ.

'' තම ජීවිතය දරුවන් වෙනුවෙන්, රටදැය වෙනුවෙන් කැප කළ ජ්‍යෙෂ්ඨ පුරවැසියනට තනිවෙන්නට මම ඉඩ නොදෙමි '' යනුවෙන් සඳහන් කරමින් මහින්ද රාජපක්ෂ මහතාගේ ඡායාරූපයක්ද ඇතුළත් සටහන් පොතක් සහ ගමන් මල්ලක් මෙම ප්‍රචාරක කටයුත්තේදී යොදා ගෙන තිබේ. නිවසට ලැබෙන ලිපිය මඟින් මෙය නොමිලේ ලබා දෙන බව සඳහන් කළද අදාළ දුරකතන කාර්යාලයට ගොස් අයදුම්පත් සකස් කිරීමේදී ඉතා කුඩා අකුරෙන් මුද්‍රණය කර ඇත්තේ රුපියල් 199 ක මාසික ගාස්තුවක් හා එයට අදාළ සියළු බදු මුදල් එකතු කර ඇති බවය. මාස 24ක් පුරා මෙය අඛණ්ඩව පවතින බවද දක්වා ඇත. ඊට අමතරව මූලික තැන්පතු ගාස්තු වශයෙන් රුපියල් 500ක් ගෙවිය යුතුය.

මෙම ව්‍යාපෘතිය යටතේ සම්බන්ධතා ලබා ගන්නා අයගේ පළමු විශ්‍රාම වැටුප ලබන ජනවාරි 10වන දින ලබා ගැනීමේදී අදාළ අය කිරීම් කරගැනීමට නියමිතය. මැතිවරණය පවත්වන්නේ ජනවාරි 8වෙනිදාය. මේ අනුව පැහැදිලි වන්නේ '' ජ්‍යෙෂ්ඨ පුරවැසියනට තනිවෙන්නට මම ඉඩ නොදෙමි '' යනුවෙන් සඳහන් කරමින් ඉතා පහත් පෙළේ ඡන්ද ව්‍යාපෘතියක් දියත් කර ඇති බවය.​

ccf12052014_00001.jpg


ccf12052014_00002.jpg
 

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ඌ බිල ගෙවනවලුද? ඔය ගොන්නු වික්කා.. උපහාර දැන් බේතකටවත් නැ රජයේ සේවකයෙක් ලග.

ඉන්ටනෙට් යනවා තියා මාසේ බේත් ටික ගන්න පැන්ශන් එක සෙට් වෙන්නේ නැ, එහෙව් පැන්ශන්කාරයන්ට මොන මොබිටෙල්ද? ලොන්ත වැඩ.
 
Last edited:

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
�2Ç9�2Ê9�2È4�2Ê2�2È1�2É9 �2Â9�2Æ9�2É4�2Æ9�2Ë0 ,,, �2Ä0�2È8�2Ë2�2Ç6 �2Ä8�2Ê2�2È8�2Ê2�2Â2 �2Ç2�2Ê4�2Ä6�2Æ5�2É4 �2Æ7�2Ê9�2Ç8�2Ê2�2È4�2Ä8�2Ë0:yes:
 

Similar threads