නැ වැඩලු බරටම, මේ දවස්වල පීඑම් එකක් දැම්මත් ලේසියෙන් උත්තරයක් නෑ. ෆුල් බිසීලු ඒක හදන නිසා. ඒ නිසා මේ පාර නම් වෙනස් කරයි.ඔව් ඔව් රිදිලා හිටියේ කාටදෝ පහු ගිය ටිකේ සැහෙන්ට....
අනේ අපේ gt ගේ අලුත් සයිට්..ඕවා එනකම් සුවර් නැහැ![]()
තැනින් තැන ටිකක් බැලුව මචංඋඹ දැක්කද..?ස්ටෙප් බයි ස්ටෙප්..
ආයෙම අද රෑට තමා ආතල් ගන්න වෙන්නෙ..
තව පොඩ්ඩකින් මං හෙන අහිංසක චරිතයක් ඇක්ට් කරන්නෙ..
මට නම් කීප දෙනෙක්ව විතරයි එහෙම අදුර ගන්න පුලුවන්ඔව්වා අල්ලගන්න පුළුවන් ටයිප් කරන විදියෙන් සුටුස් ගාලා.. වැඩේට හොඳම බුවා තමා ගයියා.. එක පෝස්ට් එකක් ඇති ඌට ඩයල් එක කවුද කියන්න..



ස්ටෙප් බයි ස්ටෙප්..



මට දොළහෙන් පස්සෙ නම් පුළුවන්.. හැබැයි මේ මාසෙ ඇතුළත තමා.. ලබන අවුරුද්දෙ නම් පට්ට බිසී මං..

