Thanks link ඒකට..... මුගේ account ඒකේ comment වලින් 80% විතර fake account වලින් දාල තියෙන්නෙ.
පවු මූ... හරි හමන් ඒකෙක් බැනලවත් comment ඒකක් දාන්නෙ නෑ මුට.
ඒ්කත් ඒපා වෙලා අැත්තෙ.
1. තුර්කිවංශයට බැනල දාන කොමෙන්ට් ඒකෙ ඇඩ්මින් සොන්නයා ඩිලීට් කරනවා.
මේ ඉන්නේ ඒ සොන්නය වෙන්න ඕනා
https://www.facebook.com/profile.php?id=100003974877291&fref=ufi
2. තුර්කි කාරයෝ සිංහල දන්නේ නැති නිසා කොමෙන්ට් නෑ. එහෙම උනා නම් විමලගේ අම්මට කියල කොමෙන්ට් කරයි.
3. වැඩි හරියක් ෆේක් ප්‍රොෆයිල්. තුර්කිවංශයා කොමිස් ගහල ගසා කාපු සල්ලි වලින් යැපෙන උන් ඒ.


....... මහ ගූ හරකෙක් කතාකරන්න දන්නෙ නැති. 


comment 10 කට වඩා තියෙන පොස්ට් එකක් නැනේ උගේ page එකේ.ලයික් 300 යි
මෙහෙමයි තුර්කිවංශයාගේ සැබෑ නිරුවත පෙන්නලා කමෙන්ට් 290 විතර වැටෙනවා ඇඩ්මින් සොන්නයා ඒවා මකනවා උගේ හොඳ කියල උගේ ඇම්බැට්ටයෝ 10 ට අඩු ගානක් කමෙන්ට් දානව ඒවා පේන්න තියනවා.
අට පාස් සිගිරි ගිහිං නෑ ඒත්
කොහොමද ලෙමන් පෆ් මොලේ






