wimal weerawansa facebook

Wal MAMA

Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63

    wi කෑල්ල හැලිල. විමල් වීරවන්ශ ගැන අහන්නෙ.
    දන්න ඒකෙක් ඉන්නවනම් facebook link ඒක දාපන් කෝ...
    නිවාඩු දවසෙ comment ටික කියවල අාතල් ඒකක් ගන්න. මට තාම හොයාගන්න බෑ likes 90,000 k තියෙන page ඒක.
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,337
    21,986
    113
    Gotland
    අඩේ දාපං තුර්කිවංශයට තුර්කි කාරයෝ දාන කොමන්ටු කියවන්න ආසයි.
    මචං උබ කියවන්න කලින් Find & Replace දාල බටහිර අධිරාජ්ජවාදී විජාතික කුමන්ත්‍රණ වචන සෙට් එක අයින් කරපං
     
    • Like
    Reactions: Wal MAMA

    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    10704163_10155527085985377_1078238303378593063_n.jpg
     
    • Like
    Reactions: Wal MAMA

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    Thanks link ඒකට..... මුගේ account ඒකේ comment වලින් 80% විතර fake account වලින් දාල තියෙන්නෙ.
    පවු මූ... හරි හමන් ඒකෙක් බැනලවත් comment ඒකක් දාන්නෙ නෑ මුට.
    ඒ්කත් ඒපා වෙලා අැත්තෙ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,337
    21,986
    113
    Gotland
    Thanks link ඒකට..... මුගේ account ඒකේ comment වලින් 80% විතර fake account වලින් දාල තියෙන්නෙ.
    පවු මූ... හරි හමන් ඒකෙක් බැනලවත් comment ඒකක් දාන්නෙ නෑ මුට.
    ඒ්කත් ඒපා වෙලා අැත්තෙ.

    1. තුර්කිවංශයට බැනල දාන කොමෙන්ට් ඒකෙ ඇඩ්මින් සොන්නයා ඩිලීට් කරනවා.
    මේ ඉන්නේ ඒ සොන්නය වෙන්න ඕනා
    https://www.facebook.com/profile.php?id=100003974877291&fref=ufi

    2. තුර්කි කාරයෝ සිංහල දන්නේ නැති නිසා කොමෙන්ට් නෑ. එහෙම උනා නම් විමලගේ අම්මට කියල කොමෙන්ට් කරයි.

    3. වැඩි හරියක් ෆේක් ප්‍රොෆයිල්. තුර්කිවංශයා කොමිස් ගහල ගසා කාපු සල්ලි වලින් යැපෙන උන් ඒ.
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    1. තුර්කිවංශයට බැනල දාන කොමෙන්ට් ඒකෙ ඇඩ්මින් සොන්නයා ඩිලීට් කරනවා.
    මේ ඉන්නේ ඒ සොන්නය වෙන්න ඕනා
    https://www.facebook.com/profile.php?id=100003974877291&fref=ufi

    2. තුර්කි කාරයෝ සිංහල දන්නේ නැති නිසා කොමෙන්ට් නෑ. එහෙම උනා නම් විමලගේ අම්මට කියල කොමෙන්ට් කරයි.

    3. වැඩි හරියක් ෆේක් ප්‍රොෆයිල්. තුර්කිවංශයා කොමිස් ගහල ගසා කාපු සල්ලි වලින් යැපෙන උන් ඒ.

    මු කියන ඒවට මුගෙ අම්මලට බැනලත් මදි බං:yes::yes::yes:....... මහ ගූ හරකෙක් කතාකරන්න දන්නෙ නැති.
    ඒක තමයි මන් බැලුවෙ තුර්කි කාරයෙක්වත් comment එකක් දාල තියෙනවද කියල. heee මු ලංකාවට වෙලා කෙලින පච, නාට්‍ය තුර්කි කාරයො දන්නවනම් මුට like එකක් තියා facebook account එකවත් open කරන්න දෙන එකක් නෑ.:rofl::rofl::rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,337
    21,986
    113
    Gotland
    comment 10 කට වඩා තියෙන පොස්ට් එකක් නැනේ උගේ page එකේ.ලයික් 300 යි

    මෙහෙමයි තුර්කිවංශයාගේ සැබෑ නිරුවත පෙන්නලා කමෙන්ට් 290 විතර වැටෙනවා ඇඩ්මින් සොන්නයා ඒවා මකනවා උගේ හොඳ කියල උගේ ඇම්බැට්ටයෝ 10 ට අඩු ගානක් කමෙන්ට් දානව ඒවා පේන්න තියනවා.

    අට පාස් සිගිරි ගිහිං නෑ ඒත්
    කොහොමද ලෙමන් පෆ් මොලේ
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මෙහෙමයි තුර්කිවංශයාගේ සැබෑ නිරුවත පෙන්නලා කමෙන්ට් 290 විතර වැටෙනවා ඇඩ්මින් සොන්නයා ඒවා මකනවා උගේ හොඳ කියල උගේ ඇම්බැට්ටයෝ 10 ට අඩු ගානක් කමෙන්ට් දානව ඒවා පේන්න තියනවා.

    අට පාස් සිගිරි ගිහිං නෑ ඒත්
    කොහොමද ලෙමන් පෆ් මොලේ

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: