පව් බන් පොඩි එකෙක් නම් කියලා හදාගන්න තිබ්බනේ...
උබලා ඔක්කොම බනින්න ගියාම ඌ මානසිකව වැටෙන්න ඇති...
කවුරු හරි උට මැසේජ් එකක් දාලා ආපහු එන්න කියහන්...![]()
http://www.elakiri.com/forum/member.php?u=511887හැදෙන්න තමයි කිවුවේ...කොහෙද හැදුනේ නැහැනේ ....ඔව් එන්න කියන්න..එයා මගේ යාලුවෙක් නෙමේ.මට හොයාගන්න බැහැ..නැත්නම් මන් එන්න කියනවා
තව ප්රශ්න තියෙනවද අහන්න


මේ මම?
ඒ මොකෝ එහෙම ඇහැව්වේ??![]()
බනින්න කලින් ඌ ගියා...තනියම පෝස්ට් දැම්මට පස්සේ කොහොමද බං අස්සේ තියෙන එකක් වත් හොයාගන්නේ..... සේරම බලන්න වෙනවනේ.... දෙන්නෙක් නම් අවුලක් නැහැ..... චාමලිට ඌ කියපු එකට මම රිප්ලයි කලේ.... එතනින් ඌට තව අවුල් උනා.... දිනුකයාගේ සංස්කරණය කරන්න බැරි කට නිසා ඌට එපා වෙලා යන්න ඇති.
crazybuddy ගේ යාලුවෙක් නේද.. බෝල්ට්

යාලුවෙක් උනෙත් ඔය සීන් එක උන දවසේමයි මයේ හිතේමේ කට්ටියම ඔය තන්ඩර් බෝල්ට් ට එන්න කියන්න...ඔන්න මන් නම් කිවුවා..පොඩි එකෙක් නෙහ්..හරි නැහැ

මේ කට්ටියම ඔය තන්ඩර් බෝල්ට් ට එන්න කියන්න...ඔන්න මන් නම් කිවුවා..පොඩි එකෙක් නෙහ්..හරි නැහැ
ජේමිස්බන්ඩා007;17486216 said:පව් නෙ එහෙම එලවන එක


තව ප්රශ්න තියෙනවද අහන්න
උබ මොංවද ඔය අහන්නේ??
පව් බන් පොඩි එකෙක් නම් කියලා හදාගන්න තිබ්බනේ...
උබලා ඔක්කොම බනින්න ගියාම ඌ මානසිකව වැටෙන්න ඇති...
කවුරු හරි උට මැසේජ් එකක් දාලා ආපහු එන්න කියහන්...![]()