☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල

පව් බන් පොඩි එකෙක් නම් කියලා හදාගන්න තිබ්බනේ...:angry:
උබලා ඔක්කොම බනින්න ගියාම ඌ මානසිකව වැටෙන්න ඇති...:sorry:
කවුරු හරි උට මැසේජ් එකක් දාලා ආපහු එන්න කියහන්...:yes:

හැදෙන්න තමයි කිවුවේ...කොහෙද හැදුනේ නැහැනේ ....ඔව් එන්න කියන්න..එයා මගේ යාලුවෙක් නෙමේ.මට හොයාගන්න බැහැ..නැත්නම් මන් එන්න කියනවා
 
chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
මේ කට්ටියම ඔය තන්ඩර් බෝල්ට් ට එන්න කියන්න...ඔන්න මන් නම් කිවුවා..පොඩි එකෙක් නෙහ්..හරි නැහැ
 
sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    මේ කට්ටියම ඔය තන්ඩර් බෝල්ට් ට එන්න කියන්න...ඔන්න මන් නම් කිවුවා..පොඩි එකෙක් නෙහ්..හරි නැහැ
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මේ මම? :no:
    ඒ මොකෝ එහෙම ඇහැව්වේ?? :sorry:

    නෑ බන් මේකයි,,, thunderbolt පොඩි එකාගේ පිස්සු වැඩ වලට බැන්නට... ලබ්බ කියුව දේ තමා උනේ... ඔකාත් හිටියනේ එදා

    බනින්න කලින් ඌ ගියා...:D තනියම පෝස්ට් දැම්මට පස්සේ කොහොමද බං අස්සේ තියෙන එකක් වත් හොයාගන්නේ..... සේරම බලන්න වෙනවනේ.... දෙන්නෙක් නම් අවුලක් නැහැ..... චාමලිට ඌ කියපු එකට මම රිප්ලයි කලේ.... එතනින් ඌට තව අවුල් උනා.... දිනුකයාගේ සංස්කරණය කරන්න බැරි කට නිසා ඌට එපා වෙලා යන්න ඇති.
     
    මේ කට්ටියම ඔය තන්ඩර් බෝල්ට් ට එන්න කියන්න...ඔන්න මන් නම් කිවුවා..පොඩි එකෙක් නෙහ්..හරි නැහැ

    මම ඔය සීන් එක ගැන දන්නෙ නැ.කවදද වුනෙ ඊයෙද?:confused:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මේ කට්ටියම ඔය තන්ඩර් බෝල්ට් ට එන්න කියන්න...ඔන්න මන් නම් කිවුවා..පොඩි එකෙක් නෙහ්..හරි නැහැ

    මේ කට්ටියම ඔය තන්ඩර් බෝල්ට් ට එන්න කියන්න...ඔන්න මන් නම් කිවුවා..පොඩි එකෙක් නෙහ්..හරි නැහැ
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ජේමිස්බන්ඩා007;17486216 said:
    පව් නෙ එහෙම එලවන එක :sorry:

    මන් එලෙවුවේ නැහැ....හැමෝටම මේක එපා වෙන්න කලින් කිවුවේ...කියන්න තියන දේ කෙලින් කතා කරන කෙල්ලෙක් මන් ..මගේ නැහනේ ඔය අනන් මනම් කතා ..ඕ යස්...........:D:D
     
    :confused:

    මේ කට්ටියම ඔය තන්ඩර් බෝල්ට් ට එන්න කියන්න...ඔන්න මන් නම් කිවුවා..පොඩි එකෙක් නෙහ්..හරි නැහැ
     
    Status
    Not open for further replies.