ඔව් ඒක තමයි..ඔයාටත් වඩා මගේ..ඇයිවදේ මේ වාහේ එදා හොදට ඉදලා දැන් එන්නේ නැහනේ...![]()

අනේ මන්දා....
පිස්සුද බන් උබලා කියපු එකෙත් වැරැද්දක් නෑ...
ඒත් ඌ පොඩි එකෙක්නේ ටිකක් සැර බාල කරලා හොදින් කියන්නයි තිබුනේ...![]()

අනේ නැහැ .....මන් අහින්සක නපුරු කෙල්ලෙක් නෙහ්.....![]()
උඹලට හෙන ආතල් ඇති නේහ් බං..?
කෝ.. මං කවුරුවත් ගැන කිව්වෙ නෑනෙ අනේ..

උඹලට හෙන ආතල් ඇති නේහ් බං..?

oya 2009 wala join unata elakiri forum eke active une langadida

මන් ගෙන්නා ගන්නම්
![]()
මන් කුක්කු බෝතලේ පොවලා තමයි කිවුවේ..කොහෙද...![]()

ඔය ඇති ඔය ඇති. ඌ ආයේ ආවම දකිවිනේ. එතකන් ඉවසලා ඉන්න

පිස්සුද බන් උබලා කියපු එකෙත් වැරැද්දක් නෑ...
ඒත් ඌ පොඩි එකෙක්නේ ටිකක් සැර බාල කරලා හොදින් කියන්නයි තිබුනේ...![]()