☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල


පිස්සුද බන් උබලා කියපු එකෙත් වැරැද්දක් නෑ...:no:
ඒත් ඌ පොඩි එකෙක්නේ ටිකක් සැර බාල කරලා හොදින් කියන්නයි තිබුනේ...:yes::yes:

මන් කුක්කු බෝතලේ පොවලා තමයි කිවුවේ..කොහෙද...:oo::oo:
 

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    :shocked::shocked:
    උඹලට හෙන ආතල් ඇති නේහ් බං..?

    :sorry:


    කෝ.. මං කවුරුවත් ගැන කිව්වෙ නෑනෙ අනේ..:sorry:

    ලියන්න නිකමට මට සිතුනා....:rolleyes:
    ඔබදෝ කුමරියේ උත්පලවන්නා....:love:
    සුන්දර නෙක සොදුරු කල්පනා....
    ලොව තව කෙනෙකුට දෙන්න නම් එපා..:sorry:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea


    පිස්සුද බන් උබලා කියපු එකෙත් වැරැද්දක් නෑ...:no:
    ඒත් ඌ පොඩි එකෙක්නේ ටිකක් සැර බාල කරලා හොදින් කියන්නයි තිබුනේ...:yes::yes:

    බැන්නේ නෑ බන්.... මම මොකක් හරි කියුවා කට කැඩිච්ච විදිහට වගේ... මම කොහොමත් එහෙමනේ... එහෙනම් උබලත් මම එක්ක තරහා වෙන්නේ එපේ.... විශේෂයෙන් කෙපියා, බඩියා එහෙම. මම ඕකුන්ට වේසි කතානේ කියන්නේ
     
    Status
    Not open for further replies.