ඉදපන් උබටත් කාවහරි හොයලා දෙන්නම්...කාජල්ව නම් නෙදෙමි...
![]()
Tamannaah, Hansika, Taapsee, Shriya arenna wena oana kenekwa ganin![]()
ane ubalama tiyaganila mama hollywood ekak aragannawa

ඉදපන් උබටත් කාවහරි හොයලා දෙන්නම්...කාජල්ව නම් නෙදෙමි...
![]()
Tamannaah, Hansika, Taapsee, Shriya arenna wena oana kenekwa ganin![]()

ane ubalama tiyaganila mama hollywood ekak aragannawa![]()

ඉදපිය ඉලක්කෙ අල්ලලාම තියන්න...
![]()
හිටපන් උඹව එක පඩෙන් විනාස කරන්න 


![]()
අයියෝහිටපන් උඹව එක පඩෙන් විනාස කරන්න
![]()





මොනවා උනත් තාප්සී මගේ....![]()

ඇත්ද මං කිව්ව තාප්සී මගෙ කියල
දැන් කාජල්ගෙන් සෙරප්පුව තමා 
![]()
![]()
![]()
![]()
![]()
දුක තමාඇත්ද මං කිව්ව තාප්සී මගෙ කියල
දැන් කාජල්ගෙන් සෙරප්පුව තමා
![]()




..ඒක යාන්තන් ෂේප් කර ගත්තේ..
.මෙදා පාර නම් බඩු බනිස් වගේ...
Terminator Genisys (2015)
Release Date : July 01, 2015 (USA)
![]()
![]()
Story
"The year is 2029. John Connor, leader of the resistance continues the war against the machines. At the Los Angeles offensive, John's fears of the unknown future begin to emerge when TECOM spies reveal a new plot by SkyNet that will attack him from both fronts; past and future, and will ultimately change warfare forever."........IMDB

උබ ඔය ටිකට කාජල්ට කිව්වද ඕක....
අද ගෙදර ගිහින් හමාරයි...
උබත් එක්ක බෑ බන්...
උබ එදා Andromacheටත් මුට්ටියක් බාලා තිබ්බා...ඒක යාන්තන් ෂේප් කර ගත්තේ..
.මෙදා පාර නම් බඩු බනිස් වගේ...
![]()

ෆිල්ම් කලෙක්ශන් එකෙන් පොඩි පොඩි gif animations හදන්න ආසාවක් ආව 
![]()
ඔව් ඔව් ඔය පුපුරු ගගහ ඉන්නෙ![]()
![]()
මචන් උඹ gif animations හදන හැටි දන්නවද? ෆිල්ම් කලෙක්ශන් එකෙන් පොඩි පොඩි gif animations හදන්න ආසාවක් ආව
![]()



අඩේ දන්නේ නෑ බන්...
ඉදපන් මම කාගෙන් හරි අහලා බලන්නම්...
එහෙම පුලුවන්නම් හෙන ආතල් එකක් ගත්තැකි නේද..?![]()


ඊයෙ පාන්දරම Wolverine GTR ත්රෙඩ් එකක්ම දාල තිබ්බ![]()

ඔව් බන් වැඩේ පොඩි ආතල් එකක් තියෙනව![]()


