wifege hora shot eka

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Awruddakata witara passe owa meke post karala ahapan matakada kiyala :lol:
    :lol::lol:
    ඇඬෙයි නේ.. ඔහොම කුප්ප වැඩ අනන්තවත් කරල තියෙනව බං..
    :rofl:

    ඕවා සහෝ කලෙකදි ප්‍රයෝජනවත් වෙනවනේ..:rofl:
    ගොඩක් උන් මේ කියල මේ නෑ කියනවා..:sorry:
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,249
    1,973
    113
    මහනුවර
    :lol::lol:
    ඇඬෙයි නේ.. ඔහොම කුප්ප වැඩ අනන්තවත් කරල තියෙනව බං..
    :rofl:


    ඕවා සහෝ කලෙකදි ප්‍රයෝජනවත් වෙනවනේ..:rofl:
    ගොඩක් උන් මේ කියල මේ නෑ කියනවා..:sorry:

    mugen nan parissan wenna wei :3
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy
    එහෙම කුප්පකමට කරන්නෙ නෑ බං..
    ජෝක් එකක් කරන්න දැම්මොත් මිසක්..
    :D

    Mamath screenshot ekak gahagatta..

    Capture.png
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Mamath screenshot ekak gahagatta..

    Capture.png
    ඔන්න බලපං ඉතිං.. ඕවා සාක්ෂියක් හැටියට ඉදිරිපත් කරන්න පුළුවන්ද..? ඔප්පු කරන්න කැරි ගේමක් දෙන්න එපෑය.. මම කොමෙන්ට් එක මැකුවොත් බඩු බනිස්..:rofl: නම නෑ වෙලාව නෑ ත්‍රේඩ් එක නෑ කිසි දෙයක් නෑ..:sorry: එහෙමද බලපං ඩෝ මං ගන්න එව්වා.. සම්පූර්ණ පිටුවමනේ..:rofl: