wifege hora shot eka

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy
    ඔන්න බලපං ඉතිං.. ඕවා සාක්ෂියක් හැටියට ඉදිරිපත් කරන්න පුළුවන්ද..? ඔප්පු කරන්න කැරි ගේමක් දෙන්න එපෑය.. මම කොමෙන්ට් එක මැකුවොත් බඩු බනිස්..:rofl: නම නෑ වෙලාව නෑ ත්‍රේඩ් එක නෑ කිසි දෙයක් නෑ..:sorry: එහෙමද බලපං ඩෝ මං ගන්න එව්වා.. සම්පූර්ණ පිටුවමනේ..:rofl:

    A unata meke inna okkoma dannawa align center karala nil patin danne kawda kiyala :eek: mama nam uba wage CID eke newe weda karanne meka nikan joke ekata denme ;)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    අපෝ එහෙම ලියන තව තුන් හතර දෙනෙක්ම ඉන්නවා බං.. ලබුගෙඩියා ලියන්නෙත් එහෙමයි..:baffled:
    මම CID ගේමට බැස්සෙ මෑතකදි.. මේකෙ එකෙක් මට අරින්න හදනවනේ ෆේක් හදන් ඇවිත්..:rofl:
    මගේ නම බොරු නමක්, මං හිඟන්නෙක්, සල්ලි නෑ, ජොබ් නෑ.. අරවා මේවා කියලා.. ඉතිං මේකෙ උන්ට මොකටද බං මං මොකෙක් උණාම..:rofl:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy
    අපෝ එහෙම ලියන තව තුන් හතර දෙනෙක්ම ඉන්නවා බං.. ලබුගෙඩියා ලියන්නෙත් එහෙමයි..:baffled:
    මම CID ගේමට බැස්සෙ මෑතකදි.. මේකෙ එකෙක් මට අරින්න හදනවනේ ෆේක් හදන් ඇවිත්..:rofl:
    මගේ නම බොරු නමක්, මං හිඟන්නෙක්, සල්ලි නෑ, ජොබ් නෑ.. අරවා මේවා කියලා.. ඉතිං මේකෙ උන්ට මොකටද බං මං මොකෙක් උණාම..:rofl:

    mama nam dekke uba witarai.. mama active member kene une me lagakadi idan so, ubalage prashna mama dekala na :sorry:
     
    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    මම ඕක කලින් දැක්කා මැච් එක බල බල හිටි නිසා රිප්ලයි දැම්මේ නැහැ. අනුන්ගේ පවුල් ප්‍රශ්න වලට උඹ මැදිහත් වෙන්න එපා. අන්තිමට උන් උන් හොඳ මිනිස්සු වෙද්දි උඹ නරක එකා වෙනවා. විශේශයෙන් නෑයෝ. නෑයෝ තරම් අමන ජාතියක් මේ ලෝකේ කොහෙවත් නැහැ සක්කිලි හැත්ත. උඹ මෙහෙම කරහන්. අක්කගෙ fb privacy වලට ගිහින් email එක බලා ගනින්. බලාගෙන email එකට ලොග් වෙන්න ට්‍රයි කරපන් අර පාස්වර්ඩ් එකම වෙන්න ඇති ගොඩක් වෙලාවට අත්තේ. අන්න ඒකේ පාස්වර්ඩ් එක වෙනස් කරපන්. මොකද අක්කට සැක හිතුනත් පාස්වර්ඩ් එක වෙනස් කලොත් උඹට එතකොට පුලුවන් රිකවර් කරගන්න පාස්වර්ඩ් එක එතකොට ඇක්සෙස් හදාගන්න පුලුවන්. අයියට ඩිරෙක්ස් කියන්න එපා. ඒත් අයියට වෙන එකෙක්ගේ ෆෝන් එකකින් හරි වෙන එකෙක් ලව්වා කතා කරලා හරි, නැත්තන් වෙන අලුත් ඊමේල් එකකින් හරි ෆේස්බුක් අකවුන්ට් එකකින් හරි ලොග් වෙලා කියපන්.

    පසුවට : අයියා මේ වටේ ගෑණුන්ට කෙළලා කෙළලා දැන් මෙතන සුදනා වගේ ඉන්න හදන එකෙක් නම් ඌට ඔය පලදෙන්නේ කරපුවට බං.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl

    ehema pala denawada bun :( :eek: :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    mama nam dekke uba witarai.. mama active member kene une me lagakadi idan so, ubalage prashna mama dekala na :sorry:
    පොඩ්ඩක් මේකෙ ෆේමස් වේගෙන එනකොට රිදෙන උන් ඉන්නවනේ බං.. සමහර එවුන් සල්ලි තියෙනවා කියලා ෆේමස් වෙනවා.. වාහන තියෙනව කියලා ෆේමස් වෙනවා.. ත්‍රේඩ් එකක් දාලා, කවුරු එක්කත් මනුස්සකමින් ඉඳලා ෆේමස් වේගෙන එන එකා එක්ක උන් තරහයි..:rofl:

    මම ඕක කලින් දැක්කා මැච් එක බල බල හිටි නිසා රිප්ලයි දැම්මේ නැහැ. අනුන්ගේ පවුල් ප්‍රශ්න වලට උඹ මැදිහත් වෙන්න එපා. අන්තිමට උන් උන් හොඳ මිනිස්සු වෙද්දි උඹ නරක එකා වෙනවා. විශේශයෙන් නෑයෝ. නෑයෝ තරම් අමන ජාතියක් මේ ලෝකේ කොහෙවත් නැහැ සක්කිලි හැත්ත. උඹ මෙහෙම කරහන්. අක්කගෙ fb privacy වලට ගිහින් email එක බලා ගනින්. බලාගෙන email එකට ලොග් වෙන්න ට්‍රයි කරපන් අර පාස්වර්ඩ් එකම වෙන්න ඇති ගොඩක් වෙලාවට අත්තේ. අන්න ඒකේ පාස්වර්ඩ් එක වෙනස් කරපන්. මොකද අක්කට සැක හිතුනත් පාස්වර්ඩ් එක වෙනස් කලොත් උඹට එතකොට පුලුවන් රිකවර් කරගන්න පාස්වර්ඩ් එක එතකොට ඇක්සෙස් හදාගන්න පුලුවන්. අයියට ඩිරෙක්ස් කියන්න එපා. ඒත් අයියට වෙන එකෙක්ගේ ෆෝන් එකකින් හරි වෙන එකෙක් ලව්වා කතා කරලා හරි, නැත්තන් වෙන අලුත් ඊමේල් එකකින් හරි ෆේස්බුක් අකවුන්ට් එකකින් හරි ලොග් වෙලා කියපන්.

    පසුවට : අයියා මේ වටේ ගෑණුන්ට කෙළලා කෙළලා දැන් මෙතන සුදනා වගේ ඉන්න හදන එකෙක් නම් ඌට ඔය පලදෙන්නේ කරපුවට බං.
    අන්න සිරා උත්තරේ.. ගොඩක් අය ප්‍රශ්න විසඳාගත්තම ඒකට උදව් කරපු උන් වැරදිකාරයො වෙනවා.. උඹගෙ කටේ මසුරන් දාන්න ඕන බං..:yes:

    ප්‍රශ්නෙ විසඳන්න කියපු දේත් නියමයි..:love:

    අක්කගෙන් වැඩක් ගනින් :love:
    ඌ ගන්න පාටක් නෑ බං..:rofl:
     
    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    ehema pala denawada bun :( :eek: :(

    මම දැකපු උදාහරණ තියෙනවා බං. මගෙ යාලුවෙක් වටේටම ඇණ ඇණ හිටියා. අන්තිමට මූ ආතල් එකට කරලා කෙල්ල එක්ක රූම් ගිහින් එලියට එද්දි කෙල්ලගෙ තාත්තයි , අයියල දෙන්නයි රූම් එක ගාව. කෙල්ලව බලෙන් බන්දලා දුන්නා. කෙල්ල පට්ට බඩුවක්. අරූ ශ්‍රී ලංකන් එකේ පස්සේ පවුල අරගෙන ඒ පැත්තට ගියා බැඳලා. කොහොම හරි කෙල්ල දැනුත් වටේ යනවා කිය කියා අරූ නාහින් අඬනවා ඌට තවම සාක්කි හරියට අල්ල ගන්න බැහැ කිය කියා ඉන්නේ ඩිවෝර්ස් එකට. තවත් එකෙක් ඔහොම ඇන ඇන ඉඳලා කෙල්ල ප්‍රෙග්නන්ට් කියලා ඇබෝර්ශන් කරන්න තැනක් හොය හොයා උන්නා. යාලුවා උනත් පව් කාර වැඩ වලට හවුල් වෙන්න බැරි නිසා උදව් කරන්න ගියේ නැහැ. අන්තිමට ඌ අපි ඔක්කොම එක්ක තරහා උනා, අරකිව බඳින්න උනා ඌට. ළමයා උගෙද කියලවත් ශුවර් නැහැ. ඔය දෙකක් විතරයි බං. ඔහොම කොච්චරක් නම් තියෙද.
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    යු හැව් 3 ඔප්ෂන්ස්

    1. අයිය සිරා ෆිට් බුවෙක් නම්, පොරට කියපන් පෙන්නපන්. ටෝකක් දියණ උබල දෙන්න සෙට් වෙලා ගේමක් දීපං. උඹ කියහන් විහිලුවට වගේ මම බ්ලැක් මේල් කරල බය කරන්නං කියල. ඒ ඔස්සෙ විහිලුවට වගේ ආතල් එකක් ගනින් මතක ඇතුව ෆොටෝ ප්රුෆ් ගනිං.

    2. අයිය ලාමක ටින් ටින් කෙනෙක් නම් ඕව සර වැඩි. පොරට පෙන්නලා මොකද කරන්නේ කියල අහපන්. සමහරක් උන් ගෑණි මොන මගුල කරත් ඔහේ ඉන්නවා බං නමට මිනිස්සු. මම දන්න බුවෙක් ඉන්නවා උගේ ගෑනිත් එහෙමයි.

    3. අයිය දැනුවත් නොකර සිටීම සහ උඹ කැමති නම් ස්නයිපර් කරුවෙක් වීම
    :yes::yes:
     
    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    පොඩ්ඩක් මේකෙ ෆේමස් වේගෙන එනකොට රිදෙන උන් ඉන්නවනේ බං.. සමහර එවුන් සල්ලි තියෙනවා කියලා ෆේමස් වෙනවා.. වාහන තියෙනව කියලා ෆේමස් වෙනවා.. ත්‍රේඩ් එකක් දාලා, කවුරු එක්කත් මනුස්සකමින් ඉඳලා ෆේමස් වේගෙන එන එකා එක්ක උන් තරහයි..:rofl:

    අන්න සිරා උත්තරේ.. ගොඩක් අය ප්‍රශ්න විසඳාගත්තම ඒකට උදව් කරපු උන් වැරදිකාරයො වෙනවා.. උඹගෙ කටේ මසුරන් දාන්න ඕන බං..:yes:

    ප්‍රශ්නෙ විසඳන්න කියපු දේත් නියමයි..:love:

    ඌ ගන්න පාටක් නෑ බං..:rofl:

    නෑයන්ව මතක් කරන්න එපා බං. උඹ දන්නවනේ බං මිනිහෙක්ට 99 පාරක් උදව් කරලා 100 වෙනි පාර කරගන්න බැරි උනොත් ඌ ඒක අල්ලගෙන කියන්නේ අරූගේ දැන් හෙන සීන්, අරූ මෙහෙමයි, මුල අමතකයි, හරමයි මෙහෙමයි කියලා. ඒ උනාට බල්ලෙක්ට එක පාරක් කන්න දුන්නනම් පාරේ ඉන්න ඌ දකින දකින වාරයක් ගානේ නගුට වනනවා. නෑයෝ කියන ජාතිය බලන්නේ ඇරලා යන්න අවස්ථාවක් ලැබුනු ගමන්.

    තව ක්‍රමයක් තියෙනවා මම ඒක කිව්වේ නැහැ හදිස්සි වෙන්න හොඳ නැති නිසා. නැත්නම් ඔය ෆේක් email එකක් හදලා ලොගින් ඊ මේල් එක මාරු කලා නම්, පාස්වර්ඩ් එකත් එක්කම ඔරිජිනල් ඊමේල් එකට මොකුත් නොකර අක්කට ආයේ ලොවෙත් ලොග් වෙන්න බැහැ. සාක්කි එක්කම අකවුන්ට් එක අතේ. මොකද ඕකිට සැක හිතුනොත් අනිවා චැට් හිස්ට්‍රි එක මකාවි. මූ ඔව්වා පෙන්නලා බ්ලැක් මේල් කරන්න ගියොත් අන්තිමට මූ විනාසයි ඒකි කිව්වොත් ඔය ෆොටෝශොප් වලින් හදලා මාත් එක්ක අනියම් ඇසුවර් පටන් ගන්න කාලෙක ඉඳන් මල්ලි ට්‍රයි කලා කියලා මූට සාරියක් තමයි හොයන්න වෙන්නේ.
     
    • Like
    Reactions: crazybuddy

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :baffled:

    අපෝ පිස්සුද මචං.. මං නෑදෑ සනුහරේම අයින් කරලා තියෙන්නෙ.. අවුරුද්දකටවත් මං එකෙක්ගෙ ගෙදරකට යන්නෙ නෑ.. උන් කැමති නෑ උන්ගෙම එකෙක් ගොඩ යනවට.. පට්ට ඉරිසියයි.. ගමේ ඉන්න උන් හොඳයි බං නෑදෑයො එක්ක බැලුවම.. ඉරිසියාකාර හැත්ත..

    ඔව් ඒකත් ඇත්ත මචං.. ගෑණු කපටියිනේ.. අන්තිමට උඹ කියන වගේ මූට බෙල්ලෙ වැළලාගන්න වෙන්නෙ.. පවුලටම නෝන්ඩි වෙලා..

    මූ මලත් හොඳක් අහන්න ලැබෙන්නෑ අන්තිමේට..

    lollekda koheda muunan :rofl::rofl:
    :rofl:

    lo ban screenshots???
    ewapiyako matath
    පිටු පිටිපස්සට පෙරලලා බලපං දාලා ඇති මචං..
    මගේ යුසර් නේම් එක ඇත්තෙ පාස්වර්ඩ් එකට..
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    :baffled:

    අපෝ පිස්සුද මචං.. මං නෑදෑ සනුහරේම අයින් කරලා තියෙන්නෙ.. අවුරුද්දකටවත් මං එකෙක්ගෙ ගෙදරකට යන්නෙ නෑ.. උන් කැමති නෑ උන්ගෙම එකෙක් ගොඩ යනවට.. පට්ට ඉරිසියයි.. ගමේ ඉන්න උන් හොඳයි බං නෑදෑයො එක්ක බැලුවම.. ඉරිසියාකාර හැත්ත..

    ඔව් ඒකත් ඇත්ත මචං.. ගෑණු කපටියිනේ.. අන්තිමට උඹ කියන වගේ මූට බෙල්ලෙ වැළලාගන්න වෙන්නෙ.. පවුලටම නෝන්ඩි වෙලා..

    මූ මලත් හොඳක් අහන්න ලැබෙන්නෑ අන්තිමේට..

    :rofl:

    පිටු පිටිපස්සට පෙරලලා බලපං දාලා ඇති මචං..
    මගේ යුසර් නේම් එක ඇත්තෙ පාස්වර්ඩ් එකට..
    kee weni pituwedoooo????:baffled::baffled:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :baffled:

    අපෝ පිස්සුද මචං.. මං නෑදෑ සනුහරේම අයින් කරලා තියෙන්නෙ.. අවුරුද්දකටවත් මං එකෙක්ගෙ ගෙදරකට යන්නෙ නෑ.. උන් කැමති නෑ උන්ගෙම එකෙක් ගොඩ යනවට.. පට්ට ඉරිසියයි.. ගමේ ඉන්න උන් හොඳයි බං නෑදෑයො එක්ක බැලුවම.. ඉරිසියාකාර හැත්ත..

    ඔව් ඒකත් ඇත්ත මචං.. ගෑණු කපටියිනේ.. අන්තිමට උඹ කියන වගේ මූට බෙල්ලෙ වැළලාගන්න වෙන්නෙ.. පවුලටම නෝන්ඩි වෙලා..

    මූ මලත් හොඳක් අහන්න ලැබෙන්නෑ අන්තිමේට..

    :rofl:

    පිටු පිටිපස්සට පෙරලලා බලපං දාලා ඇති මචං..
    මගේ යුසර් නේම් එක ඇත්තෙ පාස්වර්ඩ් එකට..

    මම තාම මුල ඉදන් කියවන් එන්නෙ :rofl::rofl: තො දවසම මෙකෙන් ආතල් අර ං වගෙ