ලේලන්ඩ් - warning

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,731
    12,645
    113
    127.0.0.1:8080/Kandy
    ලංගමට එන එව්වා වෙනම හදනවද දන්නෑ බං ලාබෙට..

    Kawda danne ban.. neyo wena akka kenek langame innawa ahala balanna one.. mama eda bus eke conductor ta kiwwa.. mokaddo tiyenawa kepuna kiyala.. porath balala awa.. hoyaganna beri wela.. eth mama bahinakota dekka bad rivet anayak.. head eka hariyata seat wela na.. hithapan oya head eka 5mm arayak tibboth 5mm deep scratch ekak karanna puluwan..
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    Matath eka nam hithuna ban.. hodata beluwoth window locks ehema nikanma kiyathen kapala wage tiyenne.. aye ewa smooth karala wath na.. owatath kepenna puluwan.. passenger wahana oiya wada safety wedi una nam thama hoda..

    ඔව් බන් උන්ට order ගොඩ ගැහිලා තියෙන්නේ එකයි ඔහොම කරන්නේ :angry: මම දැක්කා leyland web site එකේ තියනවා CTB එකේ order වලට අමතරව private orders 600+ තියනවා කියලා ලංකාවට :frown:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,731
    12,645
    113
    127.0.0.1:8080/Kandy
    ඔව් බන් උන්ට order ගොඩ ගැහිලා තියෙන්නේ එකයි ඔහොම කරන්නේ :angry: මම දැක්කා leyland web site එකේ තියනවා CTB එකේ order වලට අමතරව private orders 600+ තියනවා කියලා ලංකාවට :frown:

    A unata owa meheta ganna un owa poddak inspection karala gatta nam hari ne.. mage ath kepuna eka nam podi ekak.. eth.. oita wada deyak wenna puluwan.. kellek ge ehema wedunoth oita eha thama.. kollatath wade.. :rofl:
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    මේ ළඟදි දවසක් මම බස් එකක එල්ලුනා. බස් එකේ නිකන් පොල් පටවලා වගේ සෙනග. ෆුට් බෝඩ් එකේ එල්ලිලා තමයි ගියේ. ඔහොම ටිකක් යන කොට ජරබරාස් ගාලා ෆුට් බෝඩ් එකේ තට්ටුව කඩන් වැටුණා. ෆුට් බෝඩ් එකේ හිටපු කට්ටියම පාරෙ බිමට ඇදන් වැටුණා. මගේ සපත්තුව තහඩුවකට කපල ගිහිල්ලා. මගේ කකුල බේරුවෙ මගෙ සපත්තුව. හොඳ වෙලාවට බස්කාරයට සද්දේ ඇහිලා බස් එක නැවැත්තුවා. නැත්තන් මිනිස්සු ටික ඇදගෙන යන්නේ. සෙනග ඒ මිනිහට ගහන්න ගියා. ඇයි බන් හැමතැනම නවත්ත නවත්ත යන්නේ. :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    කවුද ඩෝ ලේලන්ඩ් වලට බනින එකා....... :angry:

    :dull: ඉන්දියන් වාහන උන්ගේ හිතූ මනාපෙට හදලා එවන්නේ බං..... කොලිටි කන්ට්‍රෝල් එකක් නෑ...... 2001-2004 කාලේ ආව ලේලන්ඩ් එකකයි.... දැන් එන එකකයි රිවට් කීයද තියෙන්නේ කියලා ගැනලා බලපන්කෝ.... බාගෙට බාගයක් අඩුයි..... :angry:

    මෙහේ අපේ උන්ගේ තියෙන ඉල්ලුමට සැපයුම දෙනෙන කොලිටිය බස්සලා....... :angry:
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    කවුද ඩෝ ලේලන්ඩ් වලට බනින එකා....... :angry:

    :dull: ඉන්දියන් වාහන උන්ගේ හිතූ මනාපෙට හදලා එවන්නේ බං..... කොලිටි කන්ට්‍රෝල් එකක් නෑ...... 2001-2004 කාලේ ආව ලේලන්ඩ් එකකයි.... දැන් එන එකකයි රිවට් කීයද තියෙන්නේ කියලා ගැනලා බලපන්කෝ.... බාගෙට බාගයක් අඩුයි..... :angry:

    මෙහේ අපේ උන්ගේ තියෙන ඉල්ලුමට සැපයුම දෙනෙන කොලිටිය බස්සලා....... :angry:

    ah oye awith thiyenne.mama baluwa mokada parakku kiyala :rofl::P:rofl::P

    quality ekaknam aththema na thamai me jarawal wala nam :sorry::sorry:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara

    ලෙලන්ඩ් මාමා කොයි වෙලාවේ හරි එයි කියලා මම හිතුවා :D,සිරා පරණ ආපු ලෙලන්ඩ් වගේ නැ තමා දැන් එවා,අර ලෙජන්ඩරි සද්දෙත් දැන් එවාගේ නැ එහැටි :P..

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,731
    12,645
    113
    127.0.0.1:8080/Kandy
    කවුද ඩෝ ලේලන්ඩ් වලට බනින එකා....... :angry:

    :dull: ඉන්දියන් වාහන උන්ගේ හිතූ මනාපෙට හදලා එවන්නේ බං..... කොලිටි කන්ට්‍රෝල් එකක් නෑ...... 2001-2004 කාලේ ආව ලේලන්ඩ් එකකයි.... දැන් එන එකකයි රිවට් කීයද තියෙන්නේ කියලා ගැනලා බලපන්කෝ.... බාගෙට බාගයක් අඩුයි..... :angry:

    මෙහේ අපේ උන්ගේ තියෙන ඉල්ලුමට සැපයුම දෙනෙන කොලිටිය බස්සලා....... :angry:

    man hithuwa uba duwagena ei kiyala.. man benne na ban.. kohomath layland bus lankawata loku sewayak karanawa.. eth safety eka wedi una nam thama godak hoda.. :yes: rivet ganinna gihin bus karayagen guti kala thama enna wenne
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    ah oye awith thiyenne.mama baluwa mokada parakku kiyala :rofl::P:rofl::P

    quality ekaknam aththema na thamai me jarawal wala nam :sorry::sorry:

    :yes: මේකේ ලේලන්ඩ් ගැන කතා කරන්නේ කොහොමද අපි නැතුව....... :P

    එකම ලොට් එකට ආව බස් දෙකක් ගත්තොත්.... ඒවායේ සීට් අතර පරතරෙත් වෙනස්...... කිසිම කොලිටි කන්ට්‍රෝල් එකක් නැතුව වැඩේ වෙන්නේ..... සීට් ටික හයි කරන එකා කලින් දවසේ උගේ ගෑණිත් එක්ක රණ්ඩු වෙලා ආවොත් සීට් අතර පරතරේ අඩුයි...... :P

    මේක ලේලන්ඩ් වලට විතරක් නෙවේ ටාටා වලටත් එහෙමම තමා....... කොහොමත් මම හිතන්නේ දැන් CTB එකට නම් ටාටා ගන්නෙම නැද්ද කොහෙද....?? පාට්ස් ගණන් වැඩි..... ලොවෙත් නැති ගණන් උන්ගේ තියෙන්නේ....... :angry:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,731
    12,645
    113
    127.0.0.1:8080/Kandy
    මේ ළඟදි දවසක් මම බස් එකක එල්ලුනා. බස් එකේ නිකන් පොල් පටවලා වගේ සෙනග. ෆුට් බෝඩ් එකේ එල්ලිලා තමයි ගියේ. ඔහොම ටිකක් යන කොට ජරබරාස් ගාලා ෆුට් බෝඩ් එකේ තට්ටුව කඩන් වැටුණා. ෆුට් බෝඩ් එකේ හිටපු කට්ටියම පාරෙ බිමට ඇදන් වැටුණා. මගේ සපත්තුව තහඩුවකට කපල ගිහිල්ලා. මගේ කකුල බේරුවෙ මගෙ සපත්තුව. හොඳ වෙලාවට බස්කාරයට සද්දේ ඇහිලා බස් එක නැවැත්තුවා. නැත්තන් මිනිස්සු ටික ඇදගෙන යන්නේ. සෙනග ඒ මිනිහට ගහන්න ගියා. ඇයි බන් හැමතැනම නවත්ත නවත්ත යන්නේ. :angry:

    welawata.. haiyen yana welawaka oka kadagena wetunanam iwarai.. mama dekala tiyenawa owage foot board eke yata patta size yakada bar gahala tiyenawa ape kattiya mod karala.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)

    ලෙලන්ඩ් මාමා කොයි වෙලාවේ හරි එයි කියලා මම හිතුවා :D,සිරා පරණ ආපු ලෙලන්ඩ් වගේ නැ තමා දැන් එවා,අර ලෙජන්ඩරි සද්දෙත් දැන් එවාගේ නැ එහැටි :P..

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/

    :shocked: කවුද ඩෝ මාමා......?? :angry:

    හරි ලේලන්ඩ් එකේ ස්ටාර්ට් කරහම අයිඩ්ල් එකේදි සද්ද නෑ බොලව්....... :yes: :love:

    අනික තර්ඩ් එකේ එහෙම කන්දක් යනකොට....... පට පට ගාලා සද්දේ එන ලේලන්ඩ් එක තමා සුපිරි.... 403 එන්ජිම..... දැන් එන්නේ මේ ජපනත් එක්ක අටෝපු ලබ්බක් නේ...... කෑලි ගිනි ගනන්..... එයා ෆිල්ටර් එකක් 15000යි.... ඒකට පරණ මොඩල් එකේ..... ජීවිත කාලෙටම බස් එකට ආව එයාර් ෆිල්ටර් එක තමා....... :D
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,731
    12,645
    113
    127.0.0.1:8080/Kandy
    :shocked: කවුද ඩෝ මාමා......?? :angry:

    හරි ලේලන්ඩ් එකේ ස්ටාර්ට් කරහම අයිඩ්ල් එකේදි සද්ද නෑ බොලව්....... :yes: :love:

    අනික තර්ඩ් එකේ එහෙම කන්දක් යනකොට....... පට පට ගාලා සද්දේ එන ලේලන්ඩ් එක තමා සුපිරි.... 403 එන්ජිම..... දැන් එන්නේ මේ ජපනත් එක්ක අටෝපු ලබ්බක් නේ...... කෑලි ගිනි ගනන්..... එයා ෆිල්ටර් එකක් 15000යි.... ඒකට පරණ මොඩල් එකේ..... ජීවිත කාලෙටම බස් එකට ආව එයාර් ෆිල්ටර් එක තමා....... :D
    Mehe tiyenawa.. Mitsubishi engine ekak tiyapu leyland ekak.. ekath ekka nam melowa bus ekakata yanna ba..
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    :shocked: කවුද ඩෝ මාමා......?? :angry:

    හරි ලේලන්ඩ් එකේ ස්ටාර්ට් කරහම අයිඩ්ල් එකේදි සද්ද නෑ බොලව්....... :yes: :love:

    අනික තර්ඩ් එකේ එහෙම කන්දක් යනකොට....... පට පට ගාලා සද්දේ එන ලේලන්ඩ් එක තමා සුපිරි.... 403 එන්ජිම..... දැන් එන්නේ මේ ජපනත් එක්ක අටෝපු ලබ්බක් නේ...... කෑලි ගිනි ගනන්..... එයා ෆිල්ටර් එකක් 15000යි.... ඒකට පරණ මොඩල් එකේ..... ජීවිත කාලෙටම බස් එකට ආව එයාර් ෆිල්ටර් එක තමා....... :D

    :D haa ela ela,Leyland parana comet ekak thiyanawa kittuwa,race kalama wate pite inna okkoma un aharenawa :P habayi patta bandaya,parana ladiya unata thawama baba wage duwanawa...