ටුක්කන්නම කොහෙද වාෂ්ප වෙලා හිටියේ උඹahh buwala...
kohomada ithin...![]()
ආරංචි ආරංචි
වැඩ වගයක් තිබ්බා

පුළුවන් බන්ubata vm ba ban..
moko wenne ithin...![]()
ඕක රටේ වැරැද්ද නෙවේ මචං. මිනිස්සුන්ගේ වැරැද්ද.හරියටම උනුත් සීන් එක දන්නෙ නැහැ බං.. මුන් ගමේ ගැන්ස්ටර්ලා වගේලු ඉන්නෙ.. ඔය සීන් එක වෙච්ච උන් අල්ලපු ගම පහු කරන් තමාලු උන්ගෙ ගමට යන්න ඕනි.. මොකක් හරි පොඩි කේස් එකක් කියල තමා කියන්නෙ.. කොහෙද කියලා අහගන්න බැරි උනානේ.. නිව්ස් වලට කියයිද දන්නෑ.. නැත්තං පත්තරේ හරි තියෙයි අනිවාර්යෙන්ම..හෙට බලන්න ඕනි..
සීන් එක කෙසේ වෙතත් බං අන්තිමේ විඳවන්නෙ ඒ කාලකන්නිය නෙමේනේ.. ඌ වැඩේ දීලා මාරු උනා.. අර අහිංසක අම්මා තාත්තා, අක්කා, නංගිනේ ඒකෙන් විඳවන්නෙ.. උන්ගෙ ඔරොප්පුවට ඔය එකෙක් හරි බාවයි..
වැඩක් නෑ බං කතා කරලා.. තම්බියොන්ට බැන්නට අපේ උනුත් අන්තිමයිනේ.. කලකිරෙනවා බං.. ඇත්තම කිව්වොත් දැන් පොඩි එකෙක් එක්කවත් බහින් බස්වීමක්වත් වෙන්න බයයි.. හැම එකාම වාඩුව ගන්නනේ බලන්නෙ.. ඒකත් මරලම තමා වාඩුව ගන්නෙ.. නැත්තං අතක් පයක් හරි කපල දානවා..
ඔන්න බලාපං බුදුන් තුන්වරක් වැඩි රටට වෙච්චි දෙයක්..
හරියටම උනුත් සීන් එක දන්නෙ නැහැ බං.. මුන් ගමේ ගැන්ස්ටර්ලා වගේලු ඉන්නෙ.. ඔය සීන් එක වෙච්ච උන් අල්ලපු ගම පහු කරන් තමාලු උන්ගෙ ගමට යන්න ඕනි.. මොකක් හරි පොඩි කේස් එකක් කියල තමා කියන්නෙ.. කොහෙද කියලා අහගන්න බැරි උනානේ.. නිව්ස් වලට කියයිද දන්නෑ.. නැත්තං පත්තරේ හරි තියෙයි අනිවාර්යෙන්ම..හෙට බලන්න ඕනි..

මටත් බං...දැන් රටේ ආගම දහම හරියට අදහන කීයේන් කී දෙනාද බන් ඉන්නේ....
මේවා දකිද්දි තුන් සිවුරයි පාත්තරෙයි අරගෙන වන වදින්න තමා හිතෙන්නේ..![]()

ටුක්කන්නම කොහෙද වාෂ්ප වෙලා හිටියේ උඹ
කොහෙද උට්ටෝ මක බෑවිලා හිටියේ...![]()

හරියටම උනුත් සීන් එක දන්නෙ නැහැ බං.. මුන් ගමේ ගැන්ස්ටර්ලා වගේලු ඉන්නෙ.. ඔය සීන් එක වෙච්ච උන් අල්ලපු ගම පහු කරන් තමාලු උන්ගෙ ගමට යන්න ඕනි.. මොකක් හරි පොඩි කේස් එකක් කියල තමා කියන්නෙ.. කොහෙද කියලා අහගන්න බැරි උනානේ.. නිව්ස් වලට කියයිද දන්නෑ.. නැත්තං පත්තරේ හරි තියෙයි අනිවාර්යෙන්ම..හෙට බලන්න ඕනි..

අහ එහෙමද කොහෙදට විද්දෙmama lankawe na ban me tike..
aye awama digatama noolata set wennan...
dan me nikan poddak oluwa dala balala yanna awa...![]()