ara 1700+ gahapu eka mokada aaadinuka rukshan 1,785
KPZ 1,232
Mal Baba 1,004
labu gediya 459
sandaru1rox 402
Thunderbolt 339
chamali2009 287
Ereshaz77 247
api kepuna machan
gn tc bye bye swt drmz budu saranai all![]()
maru maru athal ekak ganin free kale

ඉන්නවා ඉතින්... ඔයාට කොහොමද... සනීපෙන් නේද ඉන්නේ..

තනුවාගේ වාර්තාව කඩන්නා තව පොඩ්ඩයි ඕනේ...

ela ela machoow ban..
aye awruddakma wadane ithin...![]()




ela ela hehe


සුපිරි කොල්ලෝ තමා


එල එල... ගුඩ් නයිට්,, බුදුසරණයි,.....


ela ela macho
mamath kepenawa den
ehenam happy journey![]()

තරමක් ගොහොරු මඩවලකින් පනින විට
මම දැක්කෙමිය ඉස්සුණ උඹෙ සාය යට
කට දිව ගියත් පැණි වරකා බෑයකට
ඇහැ රැවටුණේ මල් ඉහිරුණු ජංගියට
ඉන්පසු කීප දවසක් මඩ වගුර ලඟ
සිටියා දකින්නට මම උඹෙ කලවෙ රඟ
දුර එනකොටම නුඹ හල හල කඳුළු ගඟ
සෙවනැල්ලටත් තෙමුණා පොඩි එකා දඟ
උඹ ගැන හිත හිතා දවසට හත් පාරක්
වැදිලා ඇඳට ගැන්නා යටලී ගානක්
අම්මා කීය තොට හැදිලද මොන ගායක්
බලපිය ඇඟෙන් නෑ දැං තොගෙ තුංකාලක්
බැන්දා කොහොම හරි මතකද වලිකාලා
පළවෙනි දවසෙ හිටිහැටි දෙන්නම නාලා
මමනම් හිතුවෙ සද්දෙත් එයි පොහ් ගාලා
ලිඳකට මොටද ? තුන්කාලේ බට දාලා
හැදුණා එකා දෙන්නා නෑ වගේ වගක්
දැං ඉඳහිටයි නා ගන්නේ වතුර ටිකක්
වියලී වටේටම නෑ තෙතමනය බිඳක්
වාගෙයි යෝධ ඇල මැද කැපු වගා ලිඳක්
දූ දරුවන් හදා ගෙවනා දිවියෙ මැද
වෙසෙනා යුවලකිය ආදරයකින් තද
එදත් හවස කට ගැස්මට කඩල බැද
ටී වී බලයි සැමියා හිඳ සාලෙ මැද
උසස් පෙළට සිසුවෙකු හා සම වයසේ
පාඩම් කරයි දියණිය කුටියක නිවසේ
තේපැන් පවා සපයා උනුනට රිසිසේ
ආවා මවද වැඩපල නිමවා දවසේ
පටලා සුරත තම බිරිඳගෙ දෙවුර වට
වමතින් දමා උඩ එන එන කඩල ඇට
මස්තකයකු වගේ අල්ලයි ඇරං කට
නෝනා ඇසී පැනයක් උඩ දමන කොට
කනට වැටුණි රුං ගාගෙන ආ කඩලේ
ගන්ට හදන විට හිරවිය කං පතුළේ
බයටම කෑ ගසූ සද්දෙට ගේ ඇතුළේ
පාඩම් කරපු දෙපළත් දැන් මැද සාලේ
යමක් කමක් දන්නා අර පොඩි කොල්ලා
ඔබලා තම ඇඟිලි නාහේ හිල අල්ලා
හුස්මක් අරිනු කී විට කට පුම්බාලා
කඩලේ විසිවුණා හිරවුණු පොහ්! ගාලා
බිය පෙරළුනා මුව විට ඇදි සිනාවට
පියනැගුවෝය දරුවො යළි පාඩමට
මව් පියො නැවත හිඳ සාලේ සැටිය පිට
කොළුවගෙ වැඩේ ගැන වැනුවා එතැන් සිට
කොළුූ හරිම සූරයි ඉදිරිය පේනා
අනාගතේ කවුරුන් වෙන්නට ඕනා
ගඳේ ඇඟිල්ලෙන් මට කිය හැක නෝනා
නැතේ දෙකක් මූ දැනටම අපෙ බෑනා





ado gas gadaya api giya gn tc bye byeතරමක් ගොහොරු මඩවලකින් පනින විට
මම දැක්කෙමිය ඉස්සුණ උඹෙ සාය යට
කට දිව ගියත් පැණි වරකා බෑයකට
ඇහැ රැවටුණේ මල් ඉහිරුණු ජංගියට