෴.:EK පික්චර් පිස්සෝ:.෴

donkosala

Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    1q0t94.jpg
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    pissuda ban man ehema eka ekage passe yanne na uba kiypu nisa ehema kiuwe :D anna ehema waren :D akkata waga ethama salakanne..eeta eha yanna requirement eka bollywood wiya yuthui :rolleyes::D;)
    :baffled::baffled: mehema wennama oneda ithin

    ai ban ara anushka koli kuttuwa ekka yalu une wawanne na ban maha pandithayek ekka ai eya giye :(
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    :baffled::baffled: mehema wennama oneda ithin

    ai ban ara anushka koli kuttuwa ekka yalu une wawanne na ban maha pandithayek ekka ai eya giye :(

    ow bollywood neme nan CV eka reject karanawa :P:P
    mehemai bollywood una paliyatama job ekata ganne na interview ekak thiyenawa :yes::D Anushka ea interview eka fail ea nisa mage lagata ganne na :no::P:P
    mata Anushka set wenne na ban :dull:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ow bollywood neme nan CV eka reject karanawa :P:P
    mehemai bollywood una paliyatama job ekata ganne na interview ekak thiyenawa :yes::D Anushka ea interview eka fail ea nisa mage lagata ganne na :no::P:P
    mata Anushka set wenne na ban :dull:
    :angry::angry:thota set une nathi eka gana neme do kiwwe
    ai ara wage po*&k ekka set une eki :(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    The Amityville Horror (2005) Remake එක බැලුවද උඹලා..? Conjuring එක තරම් කොලිටි නැහැ නේහ් බොලව්.. ඇත්ත කතාවක් උනාට.. :(
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    mata rajini kan wadiya allanna :no:

    අනිවා මටත් :oo:

    මට නම් ඒ තරම් අවුලක් නෑ මචන්..:rolleyes:
    උගෙ අර ගොන් ජෝක්ස් ටිකක් වැඩියි:yes:...ඇගිල්ල එහෙ මෙහෙ කරද්දිත් සුරුස් බුරුස් ගානවා.....:P
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    gaanu hora :lol::lol::rofl:

    පරන රිදිච්ච එව්වගේ ඇරියස් පියව ගන්න නේ හදන්නේ.....:P
    මම ත්‍රෙඩ් එක පටන් ගන්නකොටම සමන්තාhectorගේ කියලා ටැග් එකක් දාලා වෙන් කර ගත්තා...ඊට පස්සේ ඩොනා ඒක උගේ කියලා පෝස්ට් දාලා තිබ්බා..එතකොට එකෙක්වත් හිටියේ නෑ ඌට ගෑනු හොරා කියන්න...:angry:
    දැන් මට ගහන්න පොයින්ට් එකක් අහු උනාම නටාගෙන ආවා නේද මෙතන ඇරියස් පියව ගන්න..:rofl:
    නන්ගි දුන්නැති එකේ තරහා වෙන ක්‍රම වලින් පිට කරනවා...:rofl:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia


    උබේ මොලේ මේ දවස් වල ටිකක් කචල් නේද?:rolleyes:
    යන්නේ කොහෙද මල්ලෙ පොල්...:oo:
    මම කිව්වම උන් නාකි වෙන්න මම මහ බඹාද?:rofl:

    uba maha baba thama ekane tamil niliyo okkoma ube karagena inne :rolleyes::rofl:
    kohomahari meka dan athi wage uba kalin dawasa dana ekata reply danne paya 24k gihin :D mekane ban ara sdlrs ta kiuwa wage uba ube gaanu set eka thiyaganin man mage set eka thiyaganan iwarane :D;)
     
    Last edited: