☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    තරමක් ගොහොරු මඩවලකින් පනින විට
    මම දැක්කෙමිය ඉස්සුණ උඹෙ සාය යට
    කට දිව ගියත් පැණි වරකා බෑයකට
    ඇහැ රැවටුණේ මල් ඉහිරුණු ජංගියට

    ඉන්පසු කීප දවසක් මඩ වගුර ලඟ
    සිටියා දකින්නට මම උඹෙ කලවෙ රඟ
    දුර එනකොටම නුඹ හල හල කඳුළු ගඟ
    සෙවනැල්ලටත් තෙමුණා පොඩි එකා දඟ

    උඹ ගැන හිත හිතා දවසට හත් පාරක්
    වැදිලා ඇඳට ගැන්නා යටලී ගානක්
    අම්මා කීය තොට හැදිලද මොන ගායක්
    බලපිය ඇඟෙන් නෑ දැං තොගෙ තුංකාලක්

    බැන්දා කොහොම හරි මතකද වලිකාලා
    පළවෙනි දවසෙ හිටිහැටි දෙන්නම නාලා
    මමනම් හිතුවෙ සද්දෙත් එයි පොහ් ගාලා
    ලිඳකට මොටද ? තුන්කාලේ බට දාලා

    හැදුණා එකා දෙන්නා නෑ වගේ වගක්
    දැං ඉඳහිටයි නා ගන්නේ වතුර ටිකක්
    වියලී වටේටම නෑ තෙතමනය බිඳක්
    වාගෙයි යෝධ ඇල මැද කැපු වගා ලිඳක්

    2.jpg


    දූ දරුවන් හදා ගෙවනා දිවියෙ මැද
    වෙසෙනා යුවලකිය ආදරයකින් තද
    එදත් හවස කට ගැස්මට කඩල බැද
    ටී වී බලයි සැමියා හිඳ සාලෙ මැද

    උසස් පෙළට සිසුවෙකු හා සම වයසේ
    පාඩම් කරයි දියණිය කුටියක නිවසේ
    තේපැන් පවා සපයා උනුනට රිසිසේ
    ආවා මවද වැඩපල නිමවා දවසේ

    පටලා සුරත තම බිරිඳගෙ දෙවුර වට
    වමතින් දමා උඩ එන එන කඩල ඇට
    මස්තකයකු වගේ අල්ලයි ඇරං කට
    නෝනා ඇසී පැනයක් උඩ දමන කොට

    කනට වැටුණි රුං ගාගෙන ආ කඩලේ
    ගන්ට හදන විට හිරවිය කං පතුළේ
    බයටම කෑ ගසූ සද්දෙට ගේ ඇතුළේ
    පාඩම් කරපු දෙපළත් දැන් මැද සාලේ

    යමක් කමක් දන්නා අර පොඩි කොල්ලා
    ඔබලා තම ඇඟිලි නාහේ හිල අල්ලා
    හුස්මක් අරිනු කී විට කට පුම්බාලා
    කඩලේ විසිවුණා හිරවුණු පොහ්! ගාලා

    බිය පෙරළුනා මුව විට ඇදි සිනාවට
    පියනැගුවෝය දරුවො යළි පාඩමට
    මව් පියො නැවත හිඳ සාලේ සැටිය පිට
    කොළුවගෙ වැඩේ ගැන වැනුවා එතැන් සිට

    කොළුූ හරිම සූරයි ඉදිරිය පේනා
    අනාගතේ කවුරුන් වෙන්නට ඕනා
    ගඳේ ඇඟිල්ලෙන් මට කිය හැක නෝනා
    නැතේ දෙකක් මූ දැනටම අපෙ බෑනා

    lol oooooooooooooi :lol::lol:
    kohenda mewa??
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    තරමක් ගොහොරු මඩවලකින් පනින විට
    මම දැක්කෙමිය ඉස්සුණ උඹෙ සාය යට
    කට දිව ගියත් පැණි වරකා බෑයකට
    ඇහැ රැවටුණේ මල් ඉහිරුණු ජංගියට

    ඉන්පසු කීප දවසක් මඩ වගුර ලඟ
    සිටියා දකින්නට මම උඹෙ කලවෙ රඟ
    දුර එනකොටම නුඹ හල හල කඳුළු ගඟ
    සෙවනැල්ලටත් තෙමුණා පොඩි එකා දඟ

    උඹ ගැන හිත හිතා දවසට හත් පාරක්
    වැදිලා ඇඳට ගැන්නා යටලී ගානක්
    අම්මා කීය තොට හැදිලද මොන ගායක්
    බලපිය ඇඟෙන් නෑ දැං තොගෙ තුංකාලක්

    බැන්දා කොහොම හරි මතකද වලිකාලා
    පළවෙනි දවසෙ හිටිහැටි දෙන්නම නාලා
    මමනම් හිතුවෙ සද්දෙත් එයි පොහ් ගාලා
    ලිඳකට මොටද ? තුන්කාලේ බට දාලා

    හැදුණා එකා දෙන්නා නෑ වගේ වගක්
    දැං ඉඳහිටයි නා ගන්නේ වතුර ටිකක්
    වියලී වටේටම නෑ තෙතමනය බිඳක්
    වාගෙයි යෝධ ඇල මැද කැපු වගා ලිඳක්

    2.jpg


    දූ දරුවන් හදා ගෙවනා දිවියෙ මැද
    වෙසෙනා යුවලකිය ආදරයකින් තද
    එදත් හවස කට ගැස්මට කඩල බැද
    ටී වී බලයි සැමියා හිඳ සාලෙ මැද

    උසස් පෙළට සිසුවෙකු හා සම වයසේ
    පාඩම් කරයි දියණිය කුටියක නිවසේ
    තේපැන් පවා සපයා උනුනට රිසිසේ
    ආවා මවද වැඩපල නිමවා දවසේ

    පටලා සුරත තම බිරිඳගෙ දෙවුර වට
    වමතින් දමා උඩ එන එන කඩල ඇට
    මස්තකයකු වගේ අල්ලයි ඇරං කට
    නෝනා ඇසී පැනයක් උඩ දමන කොට

    කනට වැටුණි රුං ගාගෙන ආ කඩලේ
    ගන්ට හදන විට හිරවිය කං පතුළේ
    බයටම කෑ ගසූ සද්දෙට ගේ ඇතුළේ
    පාඩම් කරපු දෙපළත් දැන් මැද සාලේ

    යමක් කමක් දන්නා අර පොඩි කොල්ලා
    ඔබලා තම ඇඟිලි නාහේ හිල අල්ලා
    හුස්මක් අරිනු කී විට කට පුම්බාලා
    කඩලේ විසිවුණා හිරවුණු පොහ්! ගාලා

    බිය පෙරළුනා මුව විට ඇදි සිනාවට
    පියනැගුවෝය දරුවො යළි පාඩමට
    මව් පියො නැවත හිඳ සාලේ සැටිය පිට
    කොළුවගෙ වැඩේ ගැන වැනුවා එතැන් සිට

    කොළුූ හරිම සූරයි ඉදිරිය පේනා
    අනාගතේ කවුරුන් වෙන්නට ඕනා
    ගඳේ ඇඟිල්ලෙන් මට කිය හැක නෝනා
    නැතේ දෙකක් මූ දැනටම අපෙ බෑනා


    අම්මට හුඩු කවුද එකෙක් විසිල් කලා ඕයි..
    පොලිසියෙන්ද මන්දා ඕයි...
    හුටා පාක් එකේ සික්ක නේද... ලැජ්ජයි ඕයි...
    සමනල පාලමෙන් මුහුදට පනින හිතුන ඕයි...
    කෙල්ලෙක් ඉදල නෑ ඕයි...
    කනාටු වෙච්චි මල් පැලයක් ඕයි...

    උගේ ආච්චිට හැංගෙන්න අපි යමු කොටුවට ඕයි...
    කොටුව උඩට නැගල ඈත යන නැවකට හූ කියමු ඕයි...
    ඇහෙන එකක් නෑ අපි පීනමු ඕයි...
    ඒ නැවේ නෑගල ඔට්ටෙලියාවට යමු ඕයි...
    එහේ ලයිප් එක මාර ෆන් ලු ඕයි..
    ආතල් කන් දෙකෙන් බේරෙනවලු ඕයි...
    ඇස් දෙකට ඇඩෙනවලු ඕයි..
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ආතල් වැඩියි ඕයි... ඔට්ටෙලියාවෙ ඉන්න බෑ ඕයි...
    එලිවෙද්දි සිඩ්නි - කොළඹ නැවකට නගිමු ඔයි...
    තේ බොන්න සිංගප්පූරුවෙ නැවත්තයිනේ ඕයි...
    දුමක් දාල චූ බරෙනුත් නිදහස් වෙමු ඕයි...
    කොලඹට ආවම මට නැගිට්ටපන් ඕයි..
    අම්මට හුඩු සී ප්ලේන් එකේ ගාලු යමු ඕයි...
    කුඹි කාලා...
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness

    සල්ලි මිටි උඩ මොනා කරන්නද ඕයි...
    කරන්න දේවල් හිතා ගන්න බෑ ඕයි...
    සල්ලි වැඩි වෙලා මට පිස්සු වගේ ඕයි...
    මට බෑ ඕයි... මට පිස්සු හැදෙයි ඕයි...
    මම බට්ටො පදින්නෙ නෑ ඕයි...
    ඔරලෝසුවෙ බට්ට වැනෙන්නෙ නෑ ඕයි...
    අපේ ගෙදර ඔරලෝසුවකුත් නෑ ඕයි...
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness

    ආතල් වැඩියි ඕයි... ඔට්ටෙලියාවෙ ඉන්න බෑ ඕයි...
    එලිවෙද්දි සිඩ්නි - කොළඹ නැවකට නගිමු ඔයි...
    තේ බොන්න සිංගප්පූරුවෙ නැවත්තයිනේ ඕයි...
    දුමක් දාල චූ බරෙනුත් නිදහස් වෙමු ඕයි...
    කොලඹට ආවම මට නැගිට්ටපන් ඕයි..
    අම්මට හුඩු සී ප්ලේන් එකේ ගාලු යමු ඕයි...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    lol oooooooooooooi :lol::lol:
    kohenda mewa??
    ඊයෙ එකෙක් නූලක් දාලා තිබුණා..:D

    අම්මට හුඩු කවුද එකෙක් විසිල් කලා ඕයි..
    පොලිසියෙන්ද මන්දා ඕයි...
    හුටා පාක් එකේ සික්ක නේද... ලැජ්ජයි ඕයි...
    සමනල පාලමෙන් මුහුදට පනින හිතුන ඕයි...
    කෙල්ලෙක් ඉදල නෑ ඕයි...
    කනාටු වෙච්චි මල් පැලයක් ඕයි...

    උගේ ආච්චිට හැංගෙන්න අපි යමු කොටුවට ඕයි...
    කොටුව උඩට නැගල ඈත යන නැවකට හූ කියමු ඕයි...
    ඇහෙන එකක් නෑ අපි පීනමු ඕයි...
    ඒ නැවේ නෑගල ඔට්ටෙලියාවට යමු ඕයි...
    එහේ ලයිප් එක මාර ෆන් ලු ඕයි..
    ආතල් කන් දෙකෙන් බේරෙනවලු ඕයි...
    ඇස් දෙකට ඇඩෙනවලු ඕයි..
    අපේ ගෙදර ඔරලොසුවෙ බට්ට වැනෙනව ඕයි...
    මට ඒ බට්ටගේ නැගල බට්ටො පදින්න හිතෙනව ඕයි...
    ඒක මාර ආතල් ඕයි...
    බට් ටිලි ටිලි චිල්ල මලේ කෙල්ල එක්ක මාත් වැනේ ඕයි...

    අම්මට හුඩු කවුද එකෙක් විසිල් කලා ඕයි..
    පොලිසියෙන්ද මන්දා ඕයි...
    හුටා පාක් එකේ සික්ක නේද... ලැජ්ජයි ඕයි...
    සමනල පාලමෙන් මුහුදට පනින හිතුන ඕයි...
    කෙල්ලෙක් ඉදල නෑ ඕයි...
    කනාටු වෙච්චි මල් පැලයක් ඕයි...

    උගේ ආච්චිට හැංගෙන්න අපි යමු කොටුවට ඕයි...
    කොටුව උඩට නැගල ඈත යන නැවකට හූ කියමු ඕයි...
    ඇහෙන එකක් නෑ අපි පීනමු ඕයි...
    ඒ නැවේ නෑගල ඔට්ටෙලියාවට යමු ඕයි...
    එහේ ලයිප් එක මාර ෆන් ලු ඕයි..
    ආතල් කන් දෙකෙන් බේරෙනවලු ඕයි...
    ඇස් දෙකට ඇඩෙනවලු ඕයි..

    සිඩ්නි හන්දියේ සයිවර් කඩෙන් තෝසෙ දෙකක් කමු ඕයි...
    ටවුමෙ තියෙන බාර් එකෙන් ගල් බොතලෙකුත් ගමු ඕයි...
    චයින ටවුමෙන් චිකන් ඩෙවල් එකක් දාගමු ඕයි...
    හාබර් පාලම උඩ තියන් ගහමු ඕයි...
    කැරකෙන්න වැදුනම ඔපෙර හවුස් යන් ඕයි..
    ඔපෙර එකේ සන්ෆ්ලවර් ලගේ සින්දුවකට නැතිවෙන්නම නටමු ඕයි...

    ආතල් වැඩියි ඕයි... ඔට්ටෙලියාවෙ ඉන්න බෑ ඕයි...
    එලිවෙද්දි සිඩ්නි - කොළඹ නැවකට නගිමු ඔයි...
    තේ බොන්න සිංගප්පූරුවෙ නැවත්තයිනේ ඕයි...
    දුමක් දාල චූ බරෙනුත් නිදහස් වෙමු ඕයි...
    කොලඹට ආවම මට නැගිට්ටපන් ඕයි..
    අම්මට හුඩු සී ප්ලේන් එකේ ගාලු යමු ඕයි...

    සුද්දියෙකුගේ ස්කූටියෙ නැගල සවාරියක් යමු ඕයි...
    සුද්දි ගානේ අම්බානෙක බොමු ඕයි...
    සුද්දි ගල් බොයිද ඕයි..
    බැරිනම් අපි සුද්දි එක්ක මී පැණි බොමු ඕයි...
    මත් වෙනකල් බොමු ඕයි...
    රේන් කෝට් එකක් දාගෙන වැස්සෙ තෙමෙමු ඕයි..

    සමහන් එක්ක කිරිත් බොමු ඕයි...
    වැස්ස පෑව්වුම හිමීට මාරු වෙමු ඕයි..
    හැන්දැ වෙලා හිමීට රොකට් එහෙකින් හඳටත් යමු ඕයි...
    හඳේ හාවට කැරට් මෙහෙන් පටෝමු ඕයි..
    ඒක මාර බිස්නස් එක ඕයි... සල්ලි මිටි උඩ අපි පාවෙමු ඕයි...

    සල්ලි මිටි උඩ මොනා කරන්නද ඕයි...
    කරන්න දේවල් හිතා ගන්න බෑ ඕයි...
    සල්ලි වැඩි වෙලා මට පිස්සු වගේ ඕයි...
    මට බෑ ඕයි... මට පිස්සු හැදෙයි ඕයි...
    මම බට්ටො පදින්නෙ නෑ ඕයි...
    ඔරලෝසුවෙ බට්ට වැනෙන්නෙ නෑ ඕයි...
    අපේ ගෙදර ඔරලෝසුවකුත් නෑ ඕයි...

    ලියන්න දෙයක් නැතුවටද ඕයි...
    අපේ සුපියල් පහ කේවා ඕයි...
    සික් විතරක්... මොනවද ඕයි...
    ඔහොම කියන්න එපා ඕයි...

    මට පිස්සු වගේ ඕයි..
    වගේ නෙමේ ඕයි..

    හොදටම පිස්සු ඕයි !!!!!
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඊයෙ එකෙක් නූලක් දාලා තිබුණා..:D


    අපේ ගෙදර ඔරලොසුවෙ බට්ට වැනෙනව ඕයි...
    මට ඒ බට්ටගේ නැගල බට්ටො පදින්න හිතෙනව ඕයි...
    ඒක මාර ආතල් ඕයි...
    බට් ටිලි ටිලි චිල්ල මලේ කෙල්ල එක්ක මාත් වැනේ ඕයි...

    අම්මට හුඩු කවුද එකෙක් විසිල් කලා ඕයි..
    පොලිසියෙන්ද මන්දා ඕයි...
    හුටා පාක් එකේ සික්ක නේද... ලැජ්ජයි ඕයි...
    සමනල පාලමෙන් මුහුදට පනින හිතුන ඕයි...
    කෙල්ලෙක් ඉදල නෑ ඕයි...
    කනාටු වෙච්චි මල් පැලයක් ඕයි...

    උගේ ආච්චිට හැංගෙන්න අපි යමු කොටුවට ඕයි...
    කොටුව උඩට නැගල ඈත යන නැවකට හූ කියමු ඕයි...
    ඇහෙන එකක් නෑ අපි පීනමු ඕයි...
    ඒ නැවේ නෑගල ඔට්ටෙලියාවට යමු ඕයි...
    එහේ ලයිප් එක මාර ෆන් ලු ඕයි..
    ආතල් කන් දෙකෙන් බේරෙනවලු ඕයි...
    ඇස් දෙකට ඇඩෙනවලු ඕයි..

    සිඩ්නි හන්දියේ සයිවර් කඩෙන් තෝසෙ දෙකක් කමු ඕයි...
    ටවුමෙ තියෙන බාර් එකෙන් ගල් බොතලෙකුත් ගමු ඕයි...
    චයින ටවුමෙන් චිකන් ඩෙවල් එකක් දාගමු ඕයි...
    හාබර් පාලම උඩ තියන් ගහමු ඕයි...
    කැරකෙන්න වැදුනම ඔපෙර හවුස් යන් ඕයි..
    ඔපෙර එකේ සන්ෆ්ලවර් ලගේ සින්දුවකට නැතිවෙන්නම නටමු ඕයි...

    ආතල් වැඩියි ඕයි... ඔට්ටෙලියාවෙ ඉන්න බෑ ඕයි...
    එලිවෙද්දි සිඩ්නි - කොළඹ නැවකට නගිමු ඔයි...
    තේ බොන්න සිංගප්පූරුවෙ නැවත්තයිනේ ඕයි...
    දුමක් දාල චූ බරෙනුත් නිදහස් වෙමු ඕයි...
    කොලඹට ආවම මට නැගිට්ටපන් ඕයි..
    අම්මට හුඩු සී ප්ලේන් එකේ ගාලු යමු ඕයි...

    සුද්දියෙකුගේ ස්කූටියෙ නැගල සවාරියක් යමු ඕයි...
    සුද්දි ගානේ අම්බානෙක බොමු ඕයි...
    සුද්දි ගල් බොයිද ඕයි..
    බැරිනම් අපි සුද්දි එක්ක මී පැණි බොමු ඕයි...
    මත් වෙනකල් බොමු ඕයි...
    රේන් කෝට් එකක් දාගෙන වැස්සෙ තෙමෙමු ඕයි..

    සමහන් එක්ක කිරිත් බොමු ඕයි...
    වැස්ස පෑව්වුම හිමීට මාරු වෙමු ඕයි..
    හැන්දැ වෙලා හිමීට රොකට් එහෙකින් හඳටත් යමු ඕයි...
    හඳේ හාවට කැරට් මෙහෙන් පටෝමු ඕයි..
    ඒක මාර බිස්නස් එක ඕයි... සල්ලි මිටි උඩ අපි පාවෙමු ඕයි...

    සල්ලි මිටි උඩ මොනා කරන්නද ඕයි...
    කරන්න දේවල් හිතා ගන්න බෑ ඕයි...
    සල්ලි වැඩි වෙලා මට පිස්සු වගේ ඕයි...
    මට බෑ ඕයි... මට පිස්සු හැදෙයි ඕයි...
    මම බට්ටො පදින්නෙ නෑ ඕයි...
    ඔරලෝසුවෙ බට්ට වැනෙන්නෙ නෑ ඕයි...
    අපේ ගෙදර ඔරලෝසුවකුත් නෑ ඕයි...

    ලියන්න දෙයක් නැතුවටද ඕයි...
    අපේ සුපියල් පහ කේවා ඕයි...
    සික් විතරක්... මොනවද ඕයි...
    ඔහොම කියන්න එපා ඕයි...

    මට පිස්සු වගේ ඕයි..
    වගේ නෙමේ ඕයි..

    හොදටම පිස්සු ඕයි !!!!!
    :dull:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    රනිල් මාමිත් මේ පැත්තට එයිද බන් ??
    අහෝ!! කුඩු දුමියා උඩ දාගෙන දීපු බඩ්ඩක් නේද අරූ කරගහන්නෙ??:baffled:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    සිරාවටම උබලට පුලුවන්ද , මාස හයකට ලක්ෂ පනහක්ද කොහේදෝ ඒකාලේ , දීල සුකන්නම ගෙදර තියන් හිටිය බඩ්ඩක් , බදින්න .....ලස්සන සල්ලි , ප්‍රසිද්ධ ඔය මොන රෙද්ද තිබ්බත් ,
    ඊළඟට උබගේ ලමයින්ගේ අම්මා එහෙම එකියක් කියලා උඹලට කියන්න පුවන්ද ?
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඇයි යකෝ.. මේ සුත්තට වෙන ගෑනු නැද්ද ලෝකේ

    අරකට ඕක පොටි හරි ගහලා පොඩි කරගෙන තමයි , සෙක්ස් වලට බන්දා නම් ආතල් ගන්න වෙන්නේ
     
    Status
    Not open for further replies.