lol oooooooooooooiතරමක් ගොහොරු මඩවලකින් පනින විට
මම දැක්කෙමිය ඉස්සුණ උඹෙ සාය යට
කට දිව ගියත් පැණි වරකා බෑයකට
ඇහැ රැවටුණේ මල් ඉහිරුණු ජංගියට
ඉන්පසු කීප දවසක් මඩ වගුර ලඟ
සිටියා දකින්නට මම උඹෙ කලවෙ රඟ
දුර එනකොටම නුඹ හල හල කඳුළු ගඟ
සෙවනැල්ලටත් තෙමුණා පොඩි එකා දඟ
උඹ ගැන හිත හිතා දවසට හත් පාරක්
වැදිලා ඇඳට ගැන්නා යටලී ගානක්
අම්මා කීය තොට හැදිලද මොන ගායක්
බලපිය ඇඟෙන් නෑ දැං තොගෙ තුංකාලක්
බැන්දා කොහොම හරි මතකද වලිකාලා
පළවෙනි දවසෙ හිටිහැටි දෙන්නම නාලා
මමනම් හිතුවෙ සද්දෙත් එයි පොහ් ගාලා
ලිඳකට මොටද ? තුන්කාලේ බට දාලා
හැදුණා එකා දෙන්නා නෑ වගේ වගක්
දැං ඉඳහිටයි නා ගන්නේ වතුර ටිකක්
වියලී වටේටම නෑ තෙතමනය බිඳක්
වාගෙයි යෝධ ඇල මැද කැපු වගා ලිඳක්
![]()
දූ දරුවන් හදා ගෙවනා දිවියෙ මැද
වෙසෙනා යුවලකිය ආදරයකින් තද
එදත් හවස කට ගැස්මට කඩල බැද
ටී වී බලයි සැමියා හිඳ සාලෙ මැද
උසස් පෙළට සිසුවෙකු හා සම වයසේ
පාඩම් කරයි දියණිය කුටියක නිවසේ
තේපැන් පවා සපයා උනුනට රිසිසේ
ආවා මවද වැඩපල නිමවා දවසේ
පටලා සුරත තම බිරිඳගෙ දෙවුර වට
වමතින් දමා උඩ එන එන කඩල ඇට
මස්තකයකු වගේ අල්ලයි ඇරං කට
නෝනා ඇසී පැනයක් උඩ දමන කොට
කනට වැටුණි රුං ගාගෙන ආ කඩලේ
ගන්ට හදන විට හිරවිය කං පතුළේ
බයටම කෑ ගසූ සද්දෙට ගේ ඇතුළේ
පාඩම් කරපු දෙපළත් දැන් මැද සාලේ
යමක් කමක් දන්නා අර පොඩි කොල්ලා
ඔබලා තම ඇඟිලි නාහේ හිල අල්ලා
හුස්මක් අරිනු කී විට කට පුම්බාලා
කඩලේ විසිවුණා හිරවුණු පොහ්! ගාලා
බිය පෙරළුනා මුව විට ඇදි සිනාවට
පියනැගුවෝය දරුවො යළි පාඩමට
මව් පියො නැවත හිඳ සාලේ සැටිය පිට
කොළුවගෙ වැඩේ ගැන වැනුවා එතැන් සිට
කොළුූ හරිම සූරයි ඉදිරිය පේනා
අනාගතේ කවුරුන් වෙන්නට ඕනා
ගඳේ ඇඟිල්ලෙන් මට කිය හැක නෝනා
නැතේ දෙකක් මූ දැනටම අපෙ බෑනා


kohenda mewa??






