පුදුමයක මහත:
තිස්සයාව ඊයෙ පෙරේදා වෙනකම් හොඳ වෙච්ච් අයට දැන් මෙයාව එපා වෙලා.
තිස්සයාව ඊයෙ පෙරේදා වෙනකම් නරක් වෙච්ච් අයට දැන් මෙයාව හොඳ වෙලා.
අම්මප කොහොමද බන් ඒ?

පුදුමයක මහත:
තිස්සයාව ඊයෙ පෙරේදා වෙනකම් හොඳ වෙච්ච් අයට දැන් මෙයාව එපා වෙලා.
තිස්සයාව ඊයෙ පෙරේදා වෙනකම් නරක් වෙච්ච් අයට දැන් මෙයාව හොඳ වෙලා.
අම්මප කොහොමද බන් ඒ?
ඔව් ඒක කොහොමත් පොදු න්‍යායක් තමයි..
වැරද්දක් ඔප්පුවෙනකම්ම චූදිතයෙක්ව නිවැරදි කරුවෙක් විදියටයි සලකන්නේ...
පැන්න ගමන් ඔප්පු කලා ඌ සල්ලි වලට ආත්මේ පාවල දෙන එකෙක් කියලා.. එච්චරයි.
Itin hutto US Embassye salli walata panapu un hoda da
මේ ගස් ගොබිලා ගිය එකමයි හොද, කොටි 50ක් දිලා යන්න කිඋවත් වටිනව, ගල් මුසලයා
මූ තමයි U.N.P එක බේද බින්න කලේ.
අපි නොදන්න තිස්ස.
කවුරු උඩ පැන්නත් දින්නේ මහින්ද ...!!

පුදුමයක මහත:
තිස්සයාව ඊයෙ පෙරේදා වෙනකම් හොඳ වෙච්ච් අයට දැන් මෙයාව එපා වෙලා.
තිස්සයාව ඊයෙ පෙරේදා වෙනකම් නරක් වෙච්ච් අයට දැන් මෙයාව හොඳ වෙලා.
අම්මප කොහොමද බන් ඒ?