Thissa Koheda = Parajaya

Feb 3, 2014
860
125
0
ඔව් ඒක කොහොමත් පොදු න්‍යායක් තමයි..
වැරද්දක් ඔප්පුවෙනකම්ම චූදිතයෙක්ව නිවැරදි කරුවෙක් විදියටයි සලකන්නේ...
පැන්න ගමන් ඔප්පු කලා ඌ සල්ලි වලට ආත්මේ පාවල දෙන එකෙක් කියලා.. එච්චරයි.

එතකොට සිරිසේනට දුන්නේ කහවණුද???
 
Feb 3, 2014
860
125
0
සිරාවට ඒකත් හරියට යාලුවෙලා ඉන්දැද්දි කෙල්ලගේ හොඳ කියලා
බූට් කෑවට පස්සේ ඒකි මේ ලෝකේ ඉන්න පට්ටම වේසි උනා වගේ වැඩක් බං. :rofl::rofl:

:rofl:
 

chaarr

Active member
  • Feb 28, 2008
    896
    191
    43
    ඔව් ඒක කොහොමත් පොදු න්‍යායක් තමයි..

    වැරද්දක් ඔප්පුවෙනකම්ම චූදිතයෙක්ව නිවැරදි කරුවෙක් විදියටයි සලකන්නේ...
    පැන්න ගමන් ඔප්පු කලා ඌ සල්ලි වලට ආත්මේ පාවල දෙන එකෙක් කියලා.. එච්චරයි.

    ඔය කතාව MY3 ටත් වලංගුද?:D
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,568
    5,433
    113
    රටට ඕන එකා ජානදිපති කිරීමේ බලය තියෙන්නෙ මහජනතාව අතේ බව මහජනතාව තේරුම් ගන්නවා නම් කවුරු ආවා ගියත් කමක් නැහැ. ජන්ද පොලට ගියාම ලොකු පොඩි හැම කෙනෙකුටම තියෙන්නෙ එක ජන්දයයිනේ.

    Issuwe FB
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    10676225_305604676304788_3970158738328912981_n.jpg
     
    • Like
    Reactions: yakshaya

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,340
    5,754
    113
    ගෙදර/බෝඩිමේ
    පුදුමයක මහත:

    තිස්සයාව ඊයෙ පෙරේදා වෙනකම් හොඳ වෙච්ච් අයට දැන් මෙයාව එපා වෙලා.
    තිස්සයාව ඊයෙ පෙරේදා වෙනකම් නරක් වෙච්ච් අයට දැන් මෙයාව හොඳ වෙලා.

    අම්මප කොහොමද බන් ඒ?
    asscharya :rofl:
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,568
    5,433
    113
    Dear Friends,
    මාතෘකාව තිස්ස අත්තනායක හෝ වෙනත් පුද්ගලයකු නොව මෛත්‍රීපාල සිරිසේන
    :yes::yes::yes:
     

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    පුදුමයක මහත:

    තිස්සයාව ඊයෙ පෙරේදා වෙනකම් හොඳ වෙච්ච් අයට දැන් මෙයාව එපා වෙලා.
    තිස්සයාව ඊයෙ පෙරේදා වෙනකම් නරක් වෙච්ච් අයට දැන් මෙයාව හොඳ වෙලා.

    අම්මප කොහොමද බන් ඒ?



    Ranil = Parajaya :P:P:P:rofl::rofl::rofl:
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,568
    5,433
    113
    Government Western Provincial Councillor Hirunika Premachandra joins common opposition

    My Beauty...:love::love::love: