කරූ ජයසුරියත් ආණ්ඩුවට..

IO.sirisena

Member
Nov 29, 2014
530
50
0
කරූ ජයසුරියත් ආණ්ඩුවට..

කරූත් ආණ්ඩුවට..?
December 8, 2014 at 2:33 pm | lanka
C news
එජාප පාර්ලිමේන්තු මන්ත්රී කරූ ජයසූරිය මහතා ආණ්ඩුවට
එක් වන්නේ යයි ආරංචි මාර්ග වාර්තා කරයි.
මේ සම්බන්ධයෙන් රජයේ ප්රධානීන්
හා සාකච්චා පවත්වා ඇතැයිද පැවසෙන් අතර ජයසූරිය
මහතා මේ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් අදහසක් පල කර
නැතැයිද කියැවේ.

ආයිත්් සැලුන් දොර ඇ‍රලා වගෙ
 

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,614
    5,471
    113
    Dear Friends,
    මාතෘකාව තිස්ස අත්තනායක හෝ වෙනත් පුද්ගලයකු නොව මෛත්‍රී
    :yes::yes::yes:
     

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    ඕකා යන්නේ නෑ බන්.නවීන් ආවනේ.ඕකා ගියත් කමක් නෑ
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එක පාහරයෙක්ටවත් විලිලැජ්ජාවක් නෑ......
    මුන්ට ඡන්දෙ දෙන්න මිනීමරාගන්න අපේ උන්ටත් විලිලැජ්ජාවක් නෑ...........
     
    • Like
    Reactions: gayankuwait

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,614
    5,471
    113
    Government Western Provincial Councillor Hirunika Premachandra joins common opposition

    My Beauty...:love::love::love:
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    එක පාහරයෙක්ටවත් විලිලැජ්ජාවක් නෑ......
    මුන්ට ඡන්දෙ දෙන්න මිනීමරාගන්න අපේ උන්ටත් විලිලැජ්ජාවක් නෑ...........

    salli katha karanna patan gaththama lejja baya pela doren penala yanawa saho ;)
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    10411183_305568606308395_342375634113429767_n.png
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    එක පාහරයෙක්ටවත් විලිලැජ්ජාවක් නෑ......
    මුන්ට ඡන්දෙ දෙන්න මිනීමරාගන්න අපේ උන්ටත් විලිලැජ්ජාවක් නෑ...........

    lajjawak tiyena aya politics walata yanne ne ban.ekane mole tiyena aya natte,mole adu wena taramata tama lajjawa nethi wenne..
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,038
    11,989
    113
    Ohio, USA
    iye wenakam wesi :rofl::rofl::rofl:

    ඇයි මනුස්සයෙක්ට හැදෙන්න බැරිද? අංගුලිමාලත් හැදුන එකේ..මම නම් හිරුනිකා මෙනෙවියට බැනලා නෑ කවදාවත්. :yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇයි මනුස්සයෙක්ට හැදෙන්න බැරිද? අංගුලිමාලත් හැදුන එකේ..මම නම් හිරුනිකා මෙනෙවියට බැනලා නෑ කවදාවත්. :yes:
    බනින්නත් එපා...පුක ලොවින්නත් එපා මචං....
    මේ ඔක්කොම එකයි....
    එක ම මල්ලෙ ලුණු කන අ.හු.වේ.පු.ලා...............
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :lol: ketha cut eka
    :rofl::rofl: කියලා වැඩක් නැහැ බන් මුන් ප්‍රභාකරන් අවාත් ඔය විදියට මගෙ විරයා කියාල පිලි ගනි :rofl:
    ඇයි මනුස්සයෙක්ට හැදෙන්න බැරිද? අංගුලිමාලත් හැදුන එකේ..මම නම් හිරුනිකා මෙනෙවියට බැනලා නෑ කවදාවත්. :yes:
    පුලුවන් හැබැයි විනාඩි පහෙන් හැදෙන්න බැහැ ඔතන හැදිලා තියෙන්නෙ හිරුනිකා නෙමෙ උබලා :yes: මටන්ම තිස්සත් එකයි හිරුනිකාත් එකයි ඔකුන් ඔක්කොම අපිට ආදරෙට නෙමෙ ඔය පනින්නෙ තිස්සනම් පනින්නෙ රනිල්ගෙ කිමට :yes:;)
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    තිස්ස පනින්නෙ රනිල් එක්ක එලි වෙනකම් කණ්ඩලමෙ රහස් සාකච්චා කරලා ඔකෙන් වෙන්නෙ සිරිසෙනට එජාප ය හසුරව ගන්න අමාරු වෙන එක
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ආණ්ඩුවේ හොඳ චන්ද පදනමක් තියන තෝරු මෝරු එන්න පටන් ගත්තා. මහින්දට එකතු වෙන්නේ අපේ හාල් මැස්සෝ විතරයි. :P:P:P

    :yes::yes::yes::cool::cool: