තීකා අධිවේගය සහ මහින්ද අධිවේගය

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
තීකා අධිවේගය සහ මහින්ද අධිවේගය

10990_756970494360104_7326383817737375163_n.jpg

කෙන්යාවේ තීකා පාරට මංතීරු අටයි.කිලෝමීටර් 60යි.ඒකට ඇමරිකන් ඩොලර් මිලියන 300යි.
කොලඹ ක‍ටුනායක මංතීරු හතරයි කිලෝමීටර් 25යි.ඒත් වියදම ඇමරිකන් ඩොලර් මිලියන 300යි.
 
  • Like
Reactions: SLCRI and HallowMan

malgayan

Active member
  • Jan 23, 2008
    852
    143
    43
    ඔව් ඉතින් ගහපු ගැහිලි වලට ඔයින් ගියා ඇති
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    10990_756970494360104_7326383817737375163_n.jpg

    කෙන්යාවේ තීකා පාරට මංතීරු අටයි.කිලෝමීටර් 60යි.ඒකට ඇමරිකන් ඩොලර් මිලියන 300යි.
    කොලඹ ක‍ටුනායක මංතීරු හතරයි කිලෝමීටර් 25යි.ඒත් වියදම ඇමරිකන් ඩොලර් මිලියන 300යි
    .

    තීකා සුපර් අධිවෙිගී මාර්ගය මරුඈ. පාර දෙපැත්තෙ මිනිස්සු පයින් යනවා. මෝටර් සයිකල් යනවා. පාර හරහා මාරු වෙන ක්‍රොසින් එකකුත් තියෙනවා.:P:P

    අනේ ගොනෝ. ඔය උඹ පෙන්නලා තියෙන මාර්ගෙ හදලා තියෙන්නෙ තැනිතලා පිහිටි පොළොවක කියලා හොදට පේනවා. ඒ නිසා වියදම කොහොමත් අඩුයි.

    කටුනායක අධිවෙිගී මාර්ගය හදලා තියෙන්නෙ දුර්වල පසක් සහිත වගුරු බිමක් හරහා. මීටර් ගානක් යටට දාලා තියෙන ඝණ පදනමක් මත පුරවන ලද කොන්ක්‍රීට් මාර්ගයක් මේක. ඒ නිසා වියදම අධිකයි. මම කියන්නෙ මේකෙන් කවුරුවත් කොමිස් ගන්න නැතුව ඇති කියලා නෙවේ. උඹේ නොගැලපෙන ගොන් තර්කය ගැනයි.
     
    Last edited:

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113

    Sahodaraya , photo eke newei awula , ube mole tharamai awula. mata hithenne ubage, mulu agema mole thiyenawa wage.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    තීකා සුපර් අධිවෙිගී මාර්ගය මරුඈ. පාර දෙපැත්තෙ මිනිස්සු පයින් යනවා. මෝටර් සයිකල් යනවා. පාර හරහා මාරු වෙන ක්‍රොසින් එකකුත් තියෙනවා.:P:P

    අනේ ගොනෝ. ඔය උඹ පෙන්නලා තියෙන මාර්ගෙ හදලා තියෙන්නෙ තැනිතලා පිහිටි පොළොවක කියලා හොදට පේනවා. ඒ නිසා වියදම කොහොමත් අඩුයි.

    කටුනායක අධිවෙිගී මාර්ගය හදලා තියෙන්නෙ දුර්වල පසක් සහිත වගුරු බිමක් හරහා. මීටර් ගානක් යටට දාලා තියෙන ඝණ පදනමක් මත පුරවන ලද කොන්ක්‍රීට් මාර්ගයක් මේක. ඒ නිසා වියදම අධිකයි. මම කියන්නෙ මේකෙන් කවුරුවත් කොමිස් ගන්න නැතුව ඇති කියලා නෙවේ. උඹේ නොගැලපෙන ගොන් තර්කය ගැනයි.

    තිකා වල කඳු පල්ලම් වගුරු බිම් ඔක්කොම තියෙනවා.:D
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    කි.මී. එකකට කෝටි 717යි. ගැහිල්ලේ තරම අනුර හෙළිකරයි
    2014 දෙසැම්බර් 10 වෙනි බදාදා, 07:24 0 COMMENTS ඊ-තැපැල:: මුද්‍රණය ::පී.ඩී.එෆ් (PDF)
    අපේ රටේ හදන පාරකට රැපියල් කෝටි 717ක් වියදම් කළ යුතුදැයි ජවිපෙ නායක අනුර දිසානායක මහතා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි. ඔහු මේ බව කියා සිටියේ ඊයේ (09) නිට්ටඹුව නගරයේ පැවැති ජන රැලියක් අමතමිනි. එහිදී වැඩිදුරටත් ඔහු පාරවල් සංවර්ධනය ගැන අදහස් දැක්වීය.

    ‘පාරවල් හදන එක ගැනත් එකක් කියන්න ඕනෑ. ඉංදියාවේ මුම්බායි සිට නාසික් දක්වා මේ වර්ෂයේදී අධිවේගී මාර්ගයක් විවෘත කළා. දිග කි.මී. 150යි. මන්තීරු හයයි. වියදම කෝටී 9400යි. දකුණු අධිවේගී මාර්ගය හදලා ඉවර වුනේ 2011දී. දිග කි.මී. 130යි. මන්තීරු හතරයි. වියදම කෝටි 9600යි. ඒ වියදමට කතරගමට හදන්න පුළුවන් පාර මාතරයින් අවසන් කරලා. ඉතිරි මුදල් රාජපක්ෂලා ගහලා. කෙන්යාවේ නයිරෝබිවල සිට නික්කා දක්වා අධිවේගී මාර්ගයක් හැදුවා. දිග කි.මී. 50යි. මංතීරු අටයි. වියදම කෝටී 4700යි. මේ ආණ්ඩුව හැදුවා කටුනායක අධිවේගී මාර්ගය. දිග කි.මී. 22යි. මංතීරු 4යි. මෙහෙ වියදම කෝටි 5200යි. හලාවතටත් එහා හදන්න තිබුණු පාර. කෝටි ප‍්‍රකෝටි ගණන් හොරා කෑවා. මේ මහත්තරු පාරවල් ගැන කියන නිසා තවටිකක් ඒ ගැන කතාකරන්න ඕනෑ.

    මේ ආණ්ඩුව ආරම්භ කළා කොළඹ පිට රවුම් පාර. කොට්ටාව-කඩුවෙල, කඩුවෙල-කඩවත, කඩවත-කෙළවරපිටිය අවුරුද්දෙන් අවුරුද්ද පාර කොන්ත‍්‍රාත් දුන්නා. කොට්ටාව කඩුවෙල දිග කි.මී. 11යි. වියදම කෝටි 2995යි. කි.මී. කෝටි 272.3යි. කඩුවෙලා සිට කඩවතට දිග කි.මී. 8.9යි. වියදම කෝටි 4931යි. කිලෝමීටරයක් කෝටි 554යි. කඩවත සිට කෙළවර පිටියට කි.මී. 9.3යි. වියදම කෝටි 6670යි. කි.මී. රුපියල් කෝටි 717යි. මේක තමයි සංවර්ධනය කියලා කියන්නේ. අපි තමුන්නාන්සේලාගෙන් අහන්නේ මේ රටේ පාරක් රු. කෝටි 717ක් වියදම් කරලා හදන්න ඕනැද?‘
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    කෙන්යාවේ තීකා පාරට මංතීරු අටයි.කිලෝමීටර් 60යි.ඒකට ඇමරිකන් ඩොලර් මිලියන 300යි.
    කොලඹ ක‍ටුනායක මංතීරු හතරයි කිලෝමීටර් 25යි.ඒත් වියදම ඇමරිකන් ඩොලර් මිලියන 300යි.
    තීකා පාර කිලෝමීටර් 30ක් වෙන්න හැදුවනම් මංතීරු අටක් එක්ක ඔය වියදමෙන් බාගයයි යන්නේ.ඒ කියන්නේ ඩොලර් මිලියන 150.නමුත් මේකේ මංතීරු අට මංතීරු හතරක් කරලා මහින්ද අදිවේගය වගේ හැදුවනම් තවත් බාගයක් අඩුවෙනවා. ඒ කියන්නේ ඩොලර් මිලියන 75යි.එතකොට ක‍ටුනායක අධිවේගය කිලෝමීටර් 25යි.(මංතීරු හතරනේ).තව කිලෝ මීටර් පහක් අඩුයි. ඩොලර් මිලියන 300ක් කපෝති.තිකා එක ක‍ටුනායක එක විදිහට ගැහුවනම් උන්ට යන්නේ ඩොලර් මිලියන 62.ඒ කියන්නේ ඩොලර් මිලියන තුන්සීයෙන් ක‍ටුනායක වගේ 5ක් ගහන්න තිබුනා.අයියෝ අපේ සල්ලි
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    තීකා පාර කිලෝමීටර් 30ක් වෙන්න හැදුවනම් මංතීරු අටක් එක්ක ඔය වියදමෙන් බාගයයි යන්නේ.ඒ කියන්නේ ඩොලර් මිලියන 150.නමුත් මේකේ මංතීරු අට මංතීරු හතරක් කරලා මහින්ද අදිවේගය වගේ හැදුවනම් තවත් බාගයක් අඩුවෙනවා. ඒ කියන්නේ ඩොලර් මිලියන 75යි.එතකොට ක‍ටුනායක අධිවේගය කිලෝමීටර් 25යි.(මංතීරු හතරනේ).තව කිලෝ මීටර් පහක් අඩුයි. ඒ කියෙන්නෙ ඩොලර් මිලියන 62යි යන්නේ නේද?ඩොලර් මිලියන 300ක් කපෝති.තිකා එක ක‍ටුනායක එක විදිහට ගැහුවනම් උන්ට යන්නේ ඩොලර් මිලියන 62.ඒ කියන්නේ ඩොලර් මිලියන තුන්සීයෙන් ක‍ටුනායක වගේ 5ක් ගහන්න තිබුනා.අයියෝ අපේ සල්ලි
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    තීකා සුපර් අධිවෙිගී මාර්ගය මරුඈ. පාර දෙපැත්තෙ මිනිස්සු පයින් යනවා. මෝටර් සයිකල් යනවා. පාර හරහා මාරු වෙන ක්‍රොසින් එකකුත් තියෙනවා.:P:P

    අනේ ගොනෝ. ඔය උඹ පෙන්නලා තියෙන මාර්ගෙ හදලා තියෙන්නෙ තැනිතලා පිහිටි පොළොවක කියලා හොදට පේනවා. ඒ නිසා වියදම කොහොමත් අඩුයි.

    කටුනායක අධිවෙිගී මාර්ගය හදලා තියෙන්නෙ දුර්වල පසක් සහිත වගුරු බිමක් හරහා. මීටර් ගානක් යටට දාලා තියෙන ඝණ පදනමක් මත පුරවන ලද කොන්ක්‍රීට් මාර්ගයක් මේක. ඒ නිසා වියදම අධිකයි. මම කියන්නෙ මේකෙන් කවුරුවත් කොමිස් ගන්න නැතුව ඇති කියලා නෙවේ. උඹේ නොගැලපෙන ගොන් තර්කය ගැනයි.
    Umba danna tharama thamai.
    Southern expressway eka yanne prime lands udin. Concrete dala hadala thiyena hati e paththe minissu dannawa athi ne. Anith eka kelin thiyena road ekak kiyanna baha ne. Feasibility study ekak karanam wiyadama adu karaganna thibuna.
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28

    අනාතයෙක් බොරු කියනවා.. :lol::lol::lol::lol::lol::lol:
    දන්න දෙයක් කියපන් නිකං බොරු කියලා පච වෙන්නේ නැතුව බං.. :P:P:P:P:P:P
    කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ කොන්ක්‍රීට් පුරවලා නෑ.. පස් පුරවලා හදලා තියන්නේ.. මුලින්ම ඕකේ සැලසුම හදලා තිබ්බේ තනිකර කොන්ක්‍රීට් කණු උඩ ගුවන් පාලමක් විදිහට හදන්න කලපුව දිගේ.. ඒක වියදම අධීකයි.. හැබැයි ඒ ඇස්තමේන්තුවේ ගානම වියදම් කරලා පස් පුරවලා පාර හැදුවා අඩු වියදම්න්.. ඉතුරු ටික ඔක්කොම කොමිස්.. දන්නෝ දනිති.. RDA වැඩ කරන අය දන්නවා ඔව්වායේ යන deal ගැන.. හරියට බැලුවනං ඔය වියදම් කරපු ගණනින් භාගයක් වත් යන්නේ නෑ වැඩේට..
    :angry::angry::angry::angry::angry:
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    Umba danna tharama thamai.
    Southern expressway eka yanne prime lands udin. Concrete dala hadala thiyena hati e paththe minissu dannawa athi ne. Anith eka kelin thiyena road ekak kiyanna baha ne. Feasibility study ekak karanam wiyadama adu karaganna thibuna.

    ගොන් කතා කියන්නෙ නැතිව පොස්ට් එක කියවපන් බූරුවෝ.

    10990_756970494360104_7326383817737375163_n.jpg

    කෙන්යාවේ තීකා පාරට මංතීරු අටයි.කිලෝමීටර් 60යි.ඒකට ඇමරිකන් ඩොලර් මිලියන 300යි.
    කොලඹ ක‍ටුනායක මංතීරු හතරයි කිලෝමීටර් 25යි.ඒත් වියදම ඇමරිකන් ඩොලර් මිලියන 300යි.
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    Umba danna tharama thamai.
    Southern expressway eka yanne prime lands udin. Concrete dala hadala thiyena hati e paththe minissu dannawa athi ne. Anith eka kelin thiyena road ekak kiyanna baha ne. Feasibility study ekak karanam wiyadama adu karaganna thibuna.

    ගොන් කතා කියන්නෙ නැතිව කොමෙන්ට් එක කියවපන් බූරුවෝ.