☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    හීනවලට වඩා සොදුරු සැබෑ ලොවක් දැක ගන්නට,
    දෝස සියලු මග හරවා සෑම ලෙසින් ජය වන්නට,
    බාර දමමු දෙවියන්හට නියත ලෙසින් ඉඩ ගන්නට,
    දෝරෙ ගලන සෙනෙහෙ හැගුම්වලින් දිවිය පුබුදන්නට…
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    බාර දමමු දෙවියන්හට නියත ලෙසින් ඉඩ ගන්නට,
    දෝරෙ ගලන සෙනෙහෙ හැගුම්වලින් දිවිය පුබුදන්නට…
    ආදරබරව සිටිනා අප දෙදෙන හෙට,
    ලෝකය දිනන යුවලකි එක වහල යට,
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ආදරබරව සිටිනා අප දෙදෙන හෙට,
    ලෝකය දිනන යුවලකි එක වහල යට,
    ආදර සිතින් පවසන්නෙමි රකින වග,
    දෝතට ගෙනත් ඔබ පිදු මේ සොදුරු ලොව…
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ආදර සිතින් පවසන්නෙමි රකින වග,
    දෝතට ගෙනත් ඔබ පිදු මේ සොදුරු ලොව…
    නැවුම් අදිටන්වලින් සිත් නිතර පුරෝ දෙන,
    පියුම් පිපි විලක් මෙන් මුලු ලොවම කරන හැඩ,
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    නැවුම් අදිටන්වලින් සිත් නිතර පුරෝ දෙන,
    පියුම් පිපි විලක් මෙන් මුලු ලොවම කරන හැඩ,
    ජීවිතයෙ කටුක බව මොහොතකින් මකාලන,
    සෙනෙහසයි දිව ඔසුව ආත්මය නිවාලන…
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ජීවිතයෙ කටුක බව මොහොතකින් මකාලන,
    සෙනෙහසයි දිව ඔසුව ආත්මය නිවාලන…
    හිතේ තිබුනු අඩුව මැකූ සදාතනික ප්‍රේමයක්,
    නිසා උපන් නැවුම් හැගුම් පල දරන්න සෑම කල්,
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    හිතේ තිබුනු අඩුව මැකූ සදාතනික ප්‍රේමයක්,
    නිසා උපන් නැවුම් හැගුම් පල දරන්න සෑම කල්,
    සැපෙන් ඉන්න සෑමදාම දැනෙන්නැතුව පාලුවක්,
    අපේ කියල හදා ගනිමු පොඩි ලස්සන ලෝකයක්…
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    සැපෙන් ඉන්න සෑමදාම දැනෙන්නැතුව පාලුවක්,
    අපේ කියල හදා ගනිමු පොඩි ලස්සන ලෝකයක්…
    හිරු කිරණින් මල් නැහැවී සුවද හමයි දස අතේ,
    සද කිරණින් ලොව නැහැවී සිසිල ගෙනෙයි හැම අතේ,
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    හිරු කිරණින් මල් නැහැවී සුවද හමයි දස අතේ,
    සද කිරණින් ලොව නැහැවී සිසිල ගෙනෙයි හැම අතේ,
    මද සුළගින් ගත නැලවි පුබුදු කරයි ජීවිතේ,
    නුබෙ සෙනෙහෙන් හද පිරවී සතුට ගෙනෙයි හැම දිනේ…
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මද සුළගින් ගත නැලවි පුබුදු කරයි ජීවිතේ,
    නුබෙ සෙනෙහෙන් හද පිරවී සතුට ගෙනෙයි හැම දිනේ…
    නිසල විලක පිපුනු මලෙන්,
    සුවද හමයි සතර දිගින්,
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    නිසල විලක පිපුනු මලෙන්,
    සුවද හමයි සතර දිගින්,
    සසර සරන තුරුම ඉතින්,
    බැදෙමි පෙමින් නුබගෙ නමින්…
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    සසර සරන තුරුම ඉතින්,
    බැදෙමි පෙමින් නුබගෙ නමින්…
    එකම මගක එකම සිතින්,
    එකට යන්න සතුටු සිතින්,
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    එකම මගක එකම සිතින්,
    එකට යන්න සතුටු සිතින්,
    එකම පැතුම එකම සිතින්,
    එකට ඉන්න සෙනෙහෙ සිතින්…
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    එකම පැතුම එකම සිතින්,
    එකට ඉන්න සෙනෙහෙ සිතින්…
    අහසක් උසට සිත් සතුටින් පිරේවා,
    සැකයක් කිසිම කලකදි ඇති නොවේවා,
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අහසක් උසට සිත් සතුටින් පිරේවා,
    සැකයක් කිසිම කලකදි ඇති නොවේවා,
    විපතක් කිසිම ලෙසකින් සිදු නොවේවා,
    වහලක් සෙවනෙ පෙම්දම් නිති වැඩේවා…
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    විපතක් කිසිම ලෙසකින් සිදු නොවේවා,
    වහලක් සෙවනෙ පෙම්දම් නිති වැඩේවා…
    සුමුදු විය සිතක් වූ ඉතා බර,
    නිසා නුබ වූ නිසා දයාබර,
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    සුමුදු විය සිතක් වූ ඉතා බර,
    නිසා නුබ වූ නිසා දයාබර,
    හිදින්නට වූ නමුත් බොහෝ දුර,
    නුබයි මගෙ පෙම්වතිය සදාදර…
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    හිදින්නට වූ නමුත් බොහෝ දුර,
    නුබයි මගෙ පෙම්වතිය සදාදර…
    තරු ගනිමු දෙඅත් බැද සතුට පිරි රාත්‍රියේ,
    විද ගනිමු සුමුදු බව මොලොක් වුනු හදවතේ,
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    තරු ගනිමු දෙඅත් බැද සතුට පිරි රාත්‍රියේ,
    විද ගනිමු සුමුදු බව මොලොක් වුනු හදවතේ,
    හිරු නිවමු දහවලට විද ගන්න ආදරේ,
    කල් ගෙවමු සෙනෙහසින් දෙදෙන එක්වු මගේ…
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    හිරු නිවමු දහවලට විද ගන්න ආදරේ,
    කල් ගෙවමු සෙනෙහසින් දෙදෙන එක්වු මගේ…
    නැතිමුත් මෙමට මහ ලොකුවට යසඉසුරු,
    තබනෙමි නුබව සතුටින් නොමවී මසුරු,
     
    Status
    Not open for further replies.