බාර දමමු දෙවියන්හට නියත ලෙසින් ඉඩ ගන්නට,හීනවලට වඩා සොදුරු සැබෑ ලොවක් දැක ගන්නට,
දෝස සියලු මග හරවා සෑම ලෙසින් ජය වන්නට,
දෝරෙ ගලන සෙනෙහෙ හැගුම්වලින් දිවිය පුබුදන්නට…
බාර දමමු දෙවියන්හට නියත ලෙසින් ඉඩ ගන්නට,හීනවලට වඩා සොදුරු සැබෑ ලොවක් දැක ගන්නට,
දෝස සියලු මග හරවා සෑම ලෙසින් ජය වන්නට,
ආදරබරව සිටිනා අප දෙදෙන හෙට,බාර දමමු දෙවියන්හට නියත ලෙසින් ඉඩ ගන්නට,
දෝරෙ ගලන සෙනෙහෙ හැගුම්වලින් දිවිය පුබුදන්නට…
ආදර සිතින් පවසන්නෙමි රකින වග,ආදරබරව සිටිනා අප දෙදෙන හෙට,
ලෝකය දිනන යුවලකි එක වහල යට,
නැවුම් අදිටන්වලින් සිත් නිතර පුරෝ දෙන,ආදර සිතින් පවසන්නෙමි රකින වග,
දෝතට ගෙනත් ඔබ පිදු මේ සොදුරු ලොව…
ජීවිතයෙ කටුක බව මොහොතකින් මකාලන,නැවුම් අදිටන්වලින් සිත් නිතර පුරෝ දෙන,
පියුම් පිපි විලක් මෙන් මුලු ලොවම කරන හැඩ,
හිතේ තිබුනු අඩුව මැකූ සදාතනික ප්‍රේමයක්,ජීවිතයෙ කටුක බව මොහොතකින් මකාලන,
සෙනෙහසයි දිව ඔසුව ආත්මය නිවාලන…
සැපෙන් ඉන්න සෑමදාම දැනෙන්නැතුව පාලුවක්,හිතේ තිබුනු අඩුව මැකූ සදාතනික ප්‍රේමයක්,
නිසා උපන් නැවුම් හැගුම් පල දරන්න සෑම කල්,
හිරු කිරණින් මල් නැහැවී සුවද හමයි දස අතේ,සැපෙන් ඉන්න සෑමදාම දැනෙන්නැතුව පාලුවක්,
අපේ කියල හදා ගනිමු පොඩි ලස්සන ලෝකයක්…
මද සුළගින් ගත නැලවි පුබුදු කරයි ජීවිතේ,හිරු කිරණින් මල් නැහැවී සුවද හමයි දස අතේ,
සද කිරණින් ලොව නැහැවී සිසිල ගෙනෙයි හැම අතේ,
නිසල විලක පිපුනු මලෙන්,මද සුළගින් ගත නැලවි පුබුදු කරයි ජීවිතේ,
නුබෙ සෙනෙහෙන් හද පිරවී සතුට ගෙනෙයි හැම දිනේ…
සසර සරන තුරුම ඉතින්,නිසල විලක පිපුනු මලෙන්,
සුවද හමයි සතර දිගින්,
එකම මගක එකම සිතින්,සසර සරන තුරුම ඉතින්,
බැදෙමි පෙමින් නුබගෙ නමින්…
එකම පැතුම එකම සිතින්,එකම මගක එකම සිතින්,
එකට යන්න සතුටු සිතින්,
අහසක් උසට සිත් සතුටින් පිරේවා,එකම පැතුම එකම සිතින්,
එකට ඉන්න සෙනෙහෙ සිතින්…
විපතක් කිසිම ලෙසකින් සිදු නොවේවා,අහසක් උසට සිත් සතුටින් පිරේවා,
සැකයක් කිසිම කලකදි ඇති නොවේවා,
සුමුදු විය සිතක් වූ ඉතා බර,විපතක් කිසිම ලෙසකින් සිදු නොවේවා,
වහලක් සෙවනෙ පෙම්දම් නිති වැඩේවා…
හිදින්නට වූ නමුත් බොහෝ දුර,සුමුදු විය සිතක් වූ ඉතා බර,
නිසා නුබ වූ නිසා දයාබර,
තරු ගනිමු දෙඅත් බැද සතුට පිරි රාත්‍රියේ,හිදින්නට වූ නමුත් බොහෝ දුර,
නුබයි මගෙ පෙම්වතිය සදාදර…
හිරු නිවමු දහවලට විද ගන්න ආදරේ,තරු ගනිමු දෙඅත් බැද සතුට පිරි රාත්‍රියේ,
විද ගනිමු සුමුදු බව මොලොක් වුනු හදවතේ,
නැතිමුත් මෙමට මහ ලොකුවට යසඉසුරු,හිරු නිවමු දහවලට විද ගන්න ආදරේ,
කල් ගෙවමු සෙනෙහසින් දෙදෙන එක්වු මගේ…