සියඹලාපිටිය,අතාවුද විපක්ෂයට පනිනවා

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මූ පැන්නොත් නම් පුතේ ආණ්ඩුව ලොවෙත් හෙල්ලෙනව

උබ කියන එව්ව ශුවර් කරන්නෙ කොහොමද .. ?

2014_12_09_141256.png
 

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,607
    5,463
    113
    බුද්ධිකත් ආණ්ඩුවට යන ලකුණු?

    Meka Attada..?
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,116
    27,397
    113
    It is widely speculated that Postal Services Minister Jeewan Kumaratunga has finally agreed to join the common opposition to support presidential candidate Maithripala Sirisena.

    Speaking to Asian Mirror, a senior spokesman of the opposition said Kumaratunga’s crossover was almost a “certainty”.

    Earlier it was reported that the Minister had decided to remain in the ruling party after much contemplation after giving his consent at the outset. According to political sources, he was one of the first to receive an invitation from Maithripala Sirisena and former President Chandrika Bandaranaike Kumaratunga.

    “However, he has now changed his mind and will join the opposition in the coming days,” an opposition’s spokesman said.

    - asianmirror
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    එස්බී නාවින්න, රංජිත් සියඹලාපිටිය, ජීවන් කුමාරතුංග, අචල ජාගොඩ (.:D
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,656
    3,261
    113
    Thanathuru walata loba nathi awanka porak. Anduwa /Gota wiwechanaya karala nithara press release dana kenek ne.

    දැන් වෙන දෙවල් වල හැටියට කාටවත් චරිත සහතික දෙන්න බැ:yes:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,116
    27,397
    113
    It is said Minister of Telecommunication & Information Technology Ranjith Siyambalapitiya who was one of the loyal persons of President Mahinda Rajapaksa will join the opposition camp to support Maithripala Sirisena today.

    He will likely to join the party at Kandy meeting, which will be held today, our political sources said.

    - digathanews
     

    rachitha89

    Member
    May 7, 2009
    580
    16
    0
    SIYAMBALA HODA EDUCATED MAN KENEK ECON DEGREE EKAK THIYENAVA JAPURE. MINISSUNTA SAHENA VEDAKARANAVA KEGALLE. HAMA SATHIYEMA VENAMA DAVASAK VENKARALA THIYENAVA MINISSUNGE PRASHANA VISADANNA VITHARAK.
    MERVIYAYI KUDU DUMAIYAI AVOTH SIYMBALA APU EKENUTH VEDAK NATHIVENAVA
    MAHINDAYAAA HORA CHANDA LOAD GANAN BASSSALA HARI DINANNA HADAYI MAHA KATTAYA. MEPARA UTA VEDA VARADINNAYI YANNE :cool: :yes::yes:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    එස්බී නාවින්න, රංජිත් සියඹලාපිටිය, ජීවන් කුමාරතුංග, අචල ජාගොඩ (ජානිපෙ) අද මෛත්‍රි පිළට එක් වීමට නියමිතව ඇත.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    ආන්ඩුවේ ඉන්නවා කියන්නේ සියලු සැප සහිතව ඉන්න පුලුවන් කියන එකයි... එහෙම එකක් දාලා ජීවිත අවදානමක් ගන්නවා කියන්නෙ පනිනවා කියන එක නෙවෙයි... අතහැර එනවා කියන එකයි.... උදාහරනයකට මෛත්‍රී අගමැතිකම දෙන්නම් කියල මහින්ද කියද්දිත් ජීවිත අවදානම නොතකා එලියට ආව එක වගේ...

    පනිනවා කියන්නෙ දුශ්කර තත්වයේ ඉඳලා සැප පහසු තැනකට යන එකයි.. උදාහරනයකට කියනවානම් තිස්සයා ලක්ශ 500කට සහ සුපිරි ජීප් එකක් වෙනුවෙන් කිස්ම දේශපාලන හේතුවක් නැතිවම ආන්ඩුවට ගිය එක වගෙයි...
     
    • Like
    Reactions: DJLEOx78
    එස්බී නාවින්න, රංජිත් සියඹලාපිටිය, ජීවන් කුමාරතුංග, අචල ජාගොඩ (.:D

    news එකින් එක හරියන කොට රතට හිටපු මු නිල් වෙලා...
    බලමු මෙකත් ගොඩද කියල