Korean Anycall Galaxy Phones Help Thread

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    Android version?? ;)

    හීන් පුතා;17500474 said:
    කොරියන් shv-e210L(S3) ෆෝන් එකේ ඉන්ටර්නෙට් යන්නේ නෑ...
     
  • Apr 19, 2011
    567
    158
    43
    නුවර
    CWM dalada thiyenne? eva gana knowledge ekak ehema thiyenavada?? ;)

    CWM නම් දාල නෑ..කලින් මගේ s2 එක නම් odin දාල OS එක ගහල තියෙනවා..! ස්ටෙප්ස් ටික කිව්වොත් කරත හැකි. වෙන්න ඕනි සීන් එක පහදලා දෙන්න පුළුවන් ද? ගොඩක් ස්තුතියි...!::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Last edited:

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    1. Mulin meka download karala phone storage ekata copy karaganna.
    http://www.mediafire.com/download/4nei565ctaix0wd

    2. Eeta passe meka extract karama ena tar.md5 eka odin eken phone ekata flash karaganna.
    >> http://www.mediafire.com/download/d0h55kh2vz8fus8/E210L_CWM.rar

    3. Eka flash vela ivaravenavath ekkama Vol Up + Home + Power keys obala recovery mode ekata enter venna.
    4. Ethanin Install zip from sd card option eken kalin copy karagaththu file eka select karala flash karanna
    5. Eeeta passe phone eka wipe data/factorey reset ekak deela reboot karanna ;)

    හීන් පුතා;17500893 said:

    CWM නම් දාල නෑ..
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මචන් කොරියන් ෆෝන් අපේ රටේ පාවිච්චි කරනකොට අවුල්ද? සිග්නල් ඩ්‍රොප් එහෙම තියනවද? කතා කරනකොට නිකම්ම කට් වෙන සීන් වගේ. (මගේ යාලුවෙක් කිව්වා එහෙම සීන් ටිකක් තියනවා කියල)
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    මචන් කොරියන් ෆෝන් අපේ රටේ පාවිච්චි කරනකොට අවුල්ද? සිග්නල් ඩ්‍රොප් එහෙම තියනවද? කතා කරනකොට නිකම්ම කට් වෙන සීන් වගේ. (මගේ යාලුවෙක් කිව්වා එහෙම සීන් ටිකක් තියනවා කියල)

    S2 LTE, S2 HD LTE, Note LTE & S3 LTE series eke oya kiyana case eka thiyenava. :yes:
    Aluth model vala naa ;)
    Note 2, S4 valin passe apu eva shape. :cool:
     
    • Like
    Reactions: Cee7

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    S2 LTE, S2 HD LTE, Note LTE & S3 LTE series eke oya kiyana case eka thiyenava. :yes:
    Aluth model vala naa ;)
    Note 2, S4 valin passe apu eva shape. :cool:
    THankz macho! REP+8:yes: S3 වලත් ඔය සීන් එක තියනවද බන්.
     
  • Apr 19, 2011
    567
    158
    43
    නුවර
    1. Mulin meka download karala phone storage ekata copy karaganna.
    http://www.mediafire.com/download/4nei565ctaix0wd

    2. Eeta passe meka extract karama ena tar.md5 eka odin eken phone ekata flash karaganna.
    >> http://www.mediafire.com/download/d0h55kh2vz8fus8/E210L_CWM.rar

    3. Eka flash vela ivaravenavath ekkama Vol Up + Home + Power keys obala recovery mode ekata enter venna.
    4. Ethanin Install zip from sd card option eken kalin copy karagaththu file eka select karala flash karanna
    5. Eeeta passe phone eka wipe data/factorey reset ekak deela reboot karanna ;)

    තැන්ක්ස් මචං..!
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    මොනවද බන් තියෙන Solutions... :confused::confused::confused: මොන වගේ සීන්ද එන්නේ ඔය ෆෝන් වල:oo::oo:

    Call cut vena eka or silent vela yana eka.
    Network mode eka maru karala hadaganna puluvan eka ;)
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Note 2 vage shape ;)
    එහෙමද.... කෙල්ලට ෆෝන් එකක් එවන්න බන් බැලුවේ.. :baffled::baffled: Note 2 එක ලොකුයි නේ? කෙල්ලොන්ට හරියන මොඩල් එකක් නැද්ද බන් ටිකක් පොඩි එකක් :rolleyes::rolleyes:
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    එහෙමද.... කෙල්ලට ෆෝන් එකක් එවන්න බන් බැලුවේ.. :baffled::baffled: Note 2 එක ලොකුයි නේ? කෙල්ලොන්ට හරියන මොඩල් එකක් නැද්ද බන් ටිකක් පොඩි එකක් :rolleyes::rolleyes:

    Enam S3 3G model eka evapan :yes:
    SHW-M440S ;)
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,162
    4,069
    113
    invoke db "Injected Memory"

    මචොලා, m110s එක Unlock කරන්න Octapus Box එකක්ම ඕනිද ? මම ලග තියෙනව z3x BOX එකයි VYGIS BOX එකයි දෙකම samsung Unlock ඒත් ඒ දේකේම Anycal නැනෙ බං :(

    වෙන විදියක් නැද්ද Unlock කරගන්න ?