Android version?? 

හීන් පුතා;17500474 said:කොරියන් shv-e210L(S3) ෆෝන් එකේ ඉන්ටර්නෙට් යන්නේ නෑ...

හීන් පුතා;17500474 said:කොරියන් shv-e210L(S3) ෆෝන් එකේ ඉන්ටර්නෙට් යන්නේ නෑ...
හීන් පුතා;17500615 said:
CWM dalada thiyenne? eva gana knowledge ekak ehema thiyenavada??![]()







හීන් පුතා;17500893 said:
CWM නම් දාල නෑ..
මචන් කොරියන් ෆෝන් අපේ රටේ පාවිච්චි කරනකොට අවුල්ද? සිග්නල් ඩ්‍රොප් එහෙම තියනවද? කතා කරනකොට නිකම්ම කට් වෙන සීන් වගේ. (මගේ යාලුවෙක් කිව්වා එහෙම සීන් ටිකක් තියනවා කියල)

Note 2, S4 valin passe apu eva shape. 
THankz macho! REP+8S2 LTE, S2 HD LTE, Note LTE & S3 LTE series eke oya kiyana case eka thiyenava.
Aluth model vala naaNote 2, S4 valin passe apu eva shape.
![]()
S3 වලත් ඔය සීන් එක තියනවද බන්.THankz macho! REP+8S3 වලත් ඔය සීන් එක තියනවද බන්.

1. Mulin meka download karala phone storage ekata copy karaganna.
http://www.mediafire.com/download/4nei565ctaix0wd
2. Eeta passe meka extract karama ena tar.md5 eka odin eken phone ekata flash karaganna.
>> http://www.mediafire.com/download/d0h55kh2vz8fus8/E210L_CWM.rar
3. Eka flash vela ivaravenavath ekkama Vol Up + Home + Power keys obala recovery mode ekata enter venna.
4. Ethanin Install zip from sd card option eken kalin copy karagaththu file eka select karala flash karanna
5. Eeeta passe phone eka wipe data/factorey reset ekak deela reboot karanna
මොනවද බන් තියෙන Solutions...Ow S3 vala thiyenava. Solution thiyenava evatath![]()


මොන වගේ සීන්ද එන්නේ ඔය ෆෝන් වල

මොනවද බන් තියෙන Solutions...මොන වගේ සීන්ද එන්නේ ඔය ෆෝන් වල
![]()

Call cut vena eka or silent vela yana eka.
Network mode eka maru karala hadaganna puluvan eka![]()

එහෙමත් එකක්ද.. මම බැලුවේ S3 එකක් එවන්න..

එහෙමද.... කෙල්ලට ෆෝන් එකක් එවන්න බන් බැලුවේ..Note 2 vage shape![]()

Note 2 එක ලොකුයි නේ? කෙල්ලොන්ට හරියන මොඩල් එකක් නැද්ද බන් ටිකක් පොඩි එකක් 

එහෙමද.... කෙල්ලට ෆෝන් එකක් එවන්න බන් බැලුවේ..Note 2 එක ලොකුයි නේ? කෙල්ලොන්ට හරියන මොඩල් එකක් නැද්ද බන් ටිකක් පොඩි එකක්
![]()


මචෝ මගේ යාලුවෙක් ලග korian s2 3G එකක් තියනවා එකේ sms send වෙන්නේ නැ මොකෝ බන් ඒ ?
