☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕකෙ තියෙන ගොඩක් එව්වා ඇත්ත බං..:sorry:
    පෙලක් එව්වා මට තවම ඇහෙන්නෙ එහෙමයි..
    අර රනිඳුගෙ සිංදුව අහලා බලපං.. තාච්චියක් දෙන්න කියලා කියන්නෙ..:baffled:
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    කවුද වාසි කියන්නෙ??

    ඕම්බියක් බලන්න 4ක් සෙට් වෙන්න ඕනෙ

    ආසි හේර, පොරව, බූරු රජ වෙලා ඇත්තේ. ඔය 52 කේ කොල කූට්ටමෙ ජෙමාගෙ වත්තේ

    තව එකෙක් එක්කගෙනම වරෙන්
     
    අපි එනවා දවස් 7 අදින්න.
    කැරම් බෝඩ් එකක් ඕනෙ හැබැයි... :dull;

    මට ඕනේ කාඩ් පැක් එකක්

    මළ බතට වට්ටක්කා ගේන්නෙ කවුද?

    මම 250ක් ගේන්නම් :(

    :rofl::rofl::rofl:
    මැරිච්ච එකාටත් ලැජ්ජාවක්නේ බං



    මළ බතට කරවල ගේන්නෙ කවුද?

    තුක් නොදකින් තොපිලා හරියට මල ගෙදරකට ලැස්තිවෙනවා වගෙනෙ:angry:

    කවුද ලෙඩ ඇදෙ අර ලොයර් අංකල්ද ලබු අංකල්ද?:confused:

    විහිලුවට වත් ඔවා කියන්න එපා:angry:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    එච්චරම කට්ට නැති එකක් ගෙනෙන්, කට්ට වැඩි වුනාම කපන්න බැරි වෙයි
    ආච්චිලා කරවල කන්න ගිහිං මගුලක් කර ගනී කට්ට කරවල ගෙනාවොත්.
    තවත් මල ගෙයක්.
    බොම්බිලි කරවල හොඳද? :cool:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඕකෙ තියෙන ගොඩක් එව්වා ඇත්ත බං..:sorry:
    පෙලක් එව්වා මට තවම ඇහෙන්නෙ එහෙමයි..
    අර රනිඳුගෙ සිංදුව අහලා බලපං.. තාච්චියක් දෙන්න කියලා කියන්නෙ..:baffled:
    බඩු මතියේ බඩුම තමා.............. :rofl:
    මට ඇහෙන්නම ඔහොම බං
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ජේමිස්බන්ඩා007;17502957 said:
    තුක් නොදකින් තොපිලා හරියට මල ගෙදරකට ලැස්තිවෙනවා වගෙනෙ:angry:

    කවුද ලෙඩ ඇදෙ අර ලොයර් අංකල්ද ලබු අංකල්ද?:confused:

    විහිලුවට වත් ඔවා කියන්න එපා:angry:
    කවුරුත් නැහැ බං :no:
    අපි අනාගතේදී එහෙම දෙයක් උනොත් කියල ප්‍රැක්ටිස් කරනවා :ද
    :sorry:
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ඕකෙ තියෙන ගොඩක් එව්වා ඇත්ත බං..:sorry:
    පෙලක් එව්වා මට තවම ඇහෙන්නෙ එහෙමයි..
    අර රනිඳුගෙ සිංදුව අහලා බලපං.. තාච්චියක් දෙන්න කියලා කියන්නෙ..:baffled:

    බඩියෝ උබ කියන එක හැබෑව. හෙඩ් ෆෝන් දාගෙන සින්දු අහපන්. එතකොට ඔය ප්‍රශ්නෙ නෑ.
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ජේමිස්බන්ඩා007;17502957 said:
    තුක් නොදකින් තොපිලා හරියට මල ගෙදරකට ලැස්තිවෙනවා වගෙනෙ:angry:

    කවුද ලෙඩ ඇදෙ අර ලොයර් අංකල්ද ලබු අංකල්ද?:confused:

    විහිලුවට වත් ඔවා කියන්න එපා:angry:

    උඹේ මළගමට බන් ලෑස්ති වුනේ. උඹට අසාද්‍යයි කියල තිබුනෙ. :P
     
    Status
    Not open for further replies.