☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    සිංහල බෙහෙත් බිව්වා බං.. සිංහල වෙදෙක් ගාවට යන්න ඕන.. කඩවල් වලින් අරන් බීලා වැඩක් නැහැ.. වෙලාවක් නෑනෙ ඕයි ඒකටත්..
    ​
    ඉතින් ඔරලෝසුවක් ගනින්කෝ :dull:
    ​
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,727
    533
    113
    තුසර පුරය
    තිලකාවි මගේ ප්‍රේම ලොවේ බැද ජයකෙහෙලි.....
    අපි යමුකො ඉතින් මදුරාපුර පෙම් පෙලපාලි...:love:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    තිලකාවි මගේ ප්‍රේම ලොවේ බැද ජයකෙහෙලි.....
    අපි යමුකො ඉතින් මදුරාපුර පෙම් පෙලපාලි...:love:
    ආආආආආආ
    ට්‍රැක්ටරේ...
    උඹ JVP ද? පෙළපාලි යන්න හදන්නේ?
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    තිලකාවි මගේ ප්‍රේම ලොවේ බැද ජයකෙහෙලි.....
    අපි යමුකො ඉතින් මදුරාපුර පෙම් පෙලපාලි...:love:

    ආ ළමය චන්දෙට වැඩ වගේ.... පෙළපාලි යන්නේ..
     

    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    ඤාති නෙවි ද..... නාමේ එකක් නිසා ඇහුවේ... දෙන්නම moon නිසා...

    ඉතිං කොහොමද ජිවිතේ.... අද නිදාගන්නේ නැත්ද...

    :no:
    Hodin innawa :D oyata kohomada?
    dan nidaganna yanna kiyala thamai haduwe. :baffled:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ආ එහෙනම් නියමයි.... මැවිලා පේනවා අපි එහෙ ඇවිල්ල බීම බොනවා, බිස්කට් කනවා, නිදි මරනවා...
    මට නෙක්ටෝ......
    කැරම් බෝඩ් ඒකයි.. ඇත් දළ ඩිස්ක් එකයි .........
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    Oyath bonawa neh? :frown:
    :yes:
    ඉස්සර බිව්වා.. දැන් නවත්තලා ඉන්නෙ..
    ​

    අයුරුවෙදේ පලයන් බන්.. කඩේ ජරාව වැඩක් නෑ
    ඔව් මචං.. හොඳ වෙදෙක් හොයාගන්න ඕන.. නැත්තං හොස්පිට්ල් ඇඩ්මිට් වෙන්න වෙනවා අන්තිමේ.. හොඳ වෙදෙක්ගෙන් සිංහල බෙහෙත් නොකලොත් වකුගඩු දෙකට බඩු බනිස් වෙනවා..
    ​

    ඉතින් ඔරලෝසුවක් ගනින්කෝ :dull:
    ​
    :angry::angry::angry::angry:
    ​

    තිලකාවි මගේ ප්‍රේම ලොවේ බැද ජයකෙහෙලි.....
    අපි යමුකො ඉතින් මදුරාපුර පෙම් පෙලපාලි...:love:
    හෙක්ටරය..:love:
    ​
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,727
    533
    113
    තුසර පුරය
    ආආආආආආ
    ට්‍රැක්ටරේ...
    උඹ JVP ද? පෙළපාලි යන්න හදන්නේ?

    මොකද උට්ටෝ අවතාරේ මාරු කරන්නේ සැරින් සැරේ...:angry:
    අදුන ගන්නත් බෑ....:eek:
    අපි මේ රටේ පැහැදිලි වෙනසක් කරනවා...දූෂනයට භීෂනයට තිත තියනවා..හැමටම එකා වගේ ඉන්න පුලුවන් සමාජයක් හදනවා..:yes:​
     
    Status
    Not open for further replies.