෴ කුජ අපලයට ප්‍රථිකර්ම ෴

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ගොඩක් ස්තූති, මචන් මොකක්ද කුජ දෝෂය කියන්නේ? එහෙම අයට බදින්න පරක්කු කියන්නේ ඇත්තද?
    පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ ලොකු උදව්වක් ධනු ලග්න කෙනෙක් ගේ කුජ 4 තියෙනවා කියන්නේ කුජ දොශයද?

    කුජ දෝෂයයි කුජ අපලයි කියන්නේ වෙනස් කාරනා දෙකක්. කුජ දෝෂය කියන්නේ විවාහය සම්භන්ධ කතන්දරයක්. කුජ දෝෂය තියන අයගේ විවාහ පමාව වගේම විවාහය දෙදරා යන්නත් ඉඩ තියනවා එහෙම අය දෝශෙට පිලියම් වගේම නිසි ලෙස හඳහන ගැලපීමක් කල යුතුයි. මේ ගැන මම විවාහය 4 කියන ලිපියෙ දැම්මා බ්ලොග් එකේ ජනප්‍රිය ලිපි අතර ඉහලම ඇති ඒක..

    http://tharaka-eli.blogspot.com/2014/01/4.html
     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    kuja doshayak me kalayedi thiyenawada kiyala danaganna vidiyath dammanm hondai...

    කුජ දෝෂයයි කුජ අපලයයි කියන්නේ දෙකක්. ඒක ජ්‍යොතිර් වේදියෙක් ලව්වම බලවගන්න එකයි සුභ. මොකද අපල එන එක හඳහනේ ග්‍රහයෝ පිටන විදිහ හා දසාව අනුව නවීකරනය වෙනවා.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    බෙදාගත්තට තැන්කු..

    ජනාදිපතිවරණය ගැනත් දාපන්කෝ..

    MR & MS ලා ගේ කේන්දර ගැන එහෙම..
    [/QUOT]

    එල මචන් මම දේෂපාලනේ ගැන අනාවැකි දාන්නේ නෑ බන්. හේතුව මම පුද්ගලිකව මේ පාර මෛත්‍රීට සපෝට් ඒක නිසා ඉතින් යටි හිත මෛත්‍රීට වාසි වෙනවටයි කැමති. ඉතින් මචන් මගේ අතින් මෛත්‍රීට වාසියට ලියවෙන්න ඉඩ වැඩියි.. ඒ නිසා නොලියා ඉන්නවා.. යොතිෂ වේදියා පලාපල කියනකොට පක්ෂග්‍රාහි වෙන්න හොද නෑ..
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ela machan mage GF oya seen 1k thiyeneva..ohoma karala eyagen mata ena balapama adu kara ganna puluwanda ?

    මචන් ඔයා පටවගත්තා ඔතන.. කුජ දෝෂය හා අපල කියන්නේ දෙකක්.. කුජ දෝෂය තමයි අපි භෞම දෝෂය කියලත් හඳුන් වන්නේ.. අපලය කාලෙන් කාලෙට වෙනස් වෙනවා කුජ දෝෂය එහෙම නෑ.. කුජ දෝෂයටත් ප්‍රථිකර්ම තියනවා.. මම ඒ ගැන විවාහය 4 කියන ලිපියේ ලිව්වා..

    http://tharaka-eli.blogspot.com/2014/01/4.html
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    කුජ දෝෂයයි, කුජ අපලයයි දෙකක්ද එකක්ද ?

    කුජ දෝෂය එහෙමත් නැත්තම් භෞම දෝෂය කියන්නේ විවාහ දෝෂයක්.. අපල කියන්නේ යම් ග්‍රහයෙක් විසින් විපරිත පල දෙන කාල වකවානුවක්..

    කුජ දෝෂය
    http://tharaka-eli.blogspot.com/2014/01/4.html
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    නැකැත් රාල;17506654 said:
    මචන් ඕක පැලයක්.. jatamansi කියලා ගුගල් කරපන් ස්පි ජටා මාන්ස කිව්වට ඉන්දියාවේ මේක ජටාමන්සි කියලයි කියන්නේ

    avatar494309_10.gif
     
    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,650
    3,015
    113
    නැකැත් රාල;17506700 said:
    කුජ දෝෂයයි කුජ අපලයි කියන්නේ වෙනස් කාරනා දෙකක්. කුජ දෝෂය කියන්නේ විවාහය සම්භන්ධ කතන්දරයක්. කුජ දෝෂය තියන අයගේ විවාහ පමාව වගේම විවාහය දෙදරා යන්නත් ඉඩ තියනවා එහෙම අය දෝශෙට පිලියම් වගේම නිසි ලෙස හඳහන ගැලපීමක් කල යුතුයි. මේ ගැන මම විවාහය 4 කියන ලිපියෙ දැම්මා බ්ලොග් එකේ ජනප්‍රිය ලිපි අතර ඉහලම ඇති ඒක..

    http://tharaka-eli.blogspot.com/2014/01/4.html

    ධනු ලග්න කෙනෙක් ගේ කුජ 4 තියෙනවා කියන්නේ කුජ දොශයද?
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    නැකැත් රාල;17506826 said:
    මචන් ඔයා පටවගත්තා ඔතන.. කුජ දෝෂය හා අපල කියන්නේ දෙකක්.. කුජ දෝෂය තමයි අපි භෞම දෝෂය කියලත් හඳුන් වන්නේ.. අපලය කාලෙන් කාලෙට වෙනස් වෙනවා කුජ දෝෂය එහෙම නෑ.. කුජ දෝෂයටත් ප්‍රථිකර්ම තියනවා.. මම ඒ ගැන විවාහය 4 කියන ලිපියේ ලිව්වා..

    http://tharaka-eli.blogspot.com/2014/01/4.html

    ප්‍රථිකර්ම nane ban....
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    නැකතෝ කාටද චන්දෙ දෙන්නේ ? ( උබ මොකෝ පෙන්න නැත්තේ )