ගොඩක් ස්තූති, මචන් මොකක්ද කුජ දෝෂය කියන්නේ? එහෙම අයට බදින්න පරක්කු කියන්නේ ඇත්තද?
පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ ලොකු උදව්වක් ධනු ලග්න කෙනෙක් ගේ කුජ 4 තියෙනවා කියන්නේ කුජ දොශයද?
කුජ දෝෂයයි කුජ අපලයි කියන්නේ වෙනස් කාරනා දෙකක්. කුජ දෝෂය කියන්නේ විවාහය සම්භන්ධ කතන්දරයක්. කුජ දෝෂය තියන අයගේ විවාහ පමාව වගේම විවාහය දෙදරා යන්නත් ඉඩ තියනවා එහෙම අය දෝශෙට පිලියම් වගේම නිසි ලෙස හඳහන ගැලපීමක් කල යුතුයි. මේ ගැන මම විවාහය 4 කියන ලිපියෙ දැම්මා බ්ලොග් එකේ ජනප්රිය ලිපි අතර ඉහලම ඇති ඒක..
http://tharaka-eli.blogspot.com/2014/01/4.html
Last edited:



